Thursday, September 1, 2016

198, Anniversary Celebrations of the Negombo, Kurana Methodist believers Community of Sri Lanka, Year 2016---මීගමුව, කුරණ , මෙතෝදිස්ත සංඝයේ 198 වන සංවත්සර මංගල්‍යය 2016


මීගමුව, කුරණ , මෙතෝදිස්ත සංඝයේ 198 වන සංවත්සර මංගල්‍යය 2016

—198 Anniversary Celebrations of the Negombo, Kurana Methodist believers Community of Sri Lanka, Year 2016


සැප්තැම්බර් 04 සවස 04 ට 
ස්වාමීන් තුළ සැතපුනවුන් ගැන දෙවි සමිඳුන්ට ස්තුති දීමේ දේව මෙහෙය සුසාන භූමියේ පැවැත්වීමෙන් සාංවත්සර සතිය ඇරඹේ.


2016 09.05 සිට 09 දක්වා සවස 7.00ට දේව මෙහෙයන් වාරයක්.
දේව මෙහෙයන්, මෙහෙයවන දේව සේවකයන්, අනුපිළිවෙලින්
නිරෝෂන් ප්‍රනාන්දු
ඒඩ්‍රියන් ඩ්විට්සර්
ඇඩල්ෆස්
විරාජ් ද මැල්
රමේෂ් ප්‍රනාන්දු

2016.09.10 වන සෙනසුරාදා  දින සංවත්සරික  දේව මෙහෙය. 
ශ්‍රී ලංකා මෙතෝදිස්ත මහ සමුළුවේ ගිහි උප සභාපති සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්
න් අනතුරුව සාක්ෂි දැරීමේ පෙරහැර

2016.09.11 සාංවත්සරික ස්තුතිදීමේ දේව මෙහෙය 
ශ්‍රී ලංකා මෙතෝදිස්ත සමුළුවේ සභාපති , ආසිරි ප්‍රනාන්දු දෙව් ගැතිදුන්ගේ  සහභාගිත්වයෙන් යුතුව පැවැත් වේ.