Mount Gerizim: INVESTMENT OPPORTUNITY FOR SETTERLITE TV BROADCAS... http://t.co/nIE8PYatQg
1967
සය දින යුද්ධයේදී, යෙරුසලමේ, ශුද්ධ දෙව් මැඳුරු සංකීර්නය පිහිටා තිබූ භුමි
ප්රදේශය , ඊශ්රායෙල් හමුදා විසින් අල්ලා ගත් මොහොත මෙම වීඩියෝවෙන්
දැක්වෙයි.
ක්රි.ව.71 දී කැරලිකාර යුදෙව් හමුදා පරදා රෝමානු ජාතික ටයිටස් සෙනෙවියා
විසින් යෙරුසලමේ පිහිටා තිබු මහ හෙරෝද් රජු විසින් ප්රතිසංස්කරනය කරන ලද
ශුද්ධ දෙව් මැඳුර විනාශ කර දැමීමෙන් වසර 2000කට පමන පසුවය මෙසේ එම භුමි
ප්රදේශය අල්ලා ගන්නා ලද්දේ.
ක්රි.පු.3000
දී පමන මුල් ශුද්ධ දෙව් මැඳුර ඉඳිකරන ලද්දේ ඊශ්රායෙලයේ සොලමන් නරපතියා
විසිනි.ඉන් අනතුරුව එම දෙව් මැඳුර බබිලෝනියානු ආක්රමනිකයන් විසින් විනාශ
කරන ලද අතර , විප්රවාසයෙන් පෙරලා පැමිනි යුදෙව්වන් විසින් සෙරුබ්බාබෙල් A
Ruler of the Jewish kingdom/Judea හා ධර්මවක්තෲවර Prophet නෙහෙමියාගේ
ප්රධානත්වයෙන් එය නැවත ගොඩ නැගුහ.
ක්රිස්තුස්වහන්සේ යාම් ඊම් කලේ එම දෙව් මැඳුරටය.
මෙකී සියළුම විස්තර යුදෙව්වන්ගේ වංශ කථාව ඇතුළත් බයිබලයේ සඳහන් වෙයි
ක්රි.ව. 71දී ටයිටස් සෙනෙවියා විසින් විනාශ කරන ලද්දේ එම දෙව් මැඳුරය.
3D හෙවත් ත්රිමාන තාක්ෂනයට අනුව නිපදවා ඇති මෙම වීඩියෝවෙන් පෙර පැවති යෙරුසලම් දෙව්මැඳුරු සංකීර්නයේ චාරිකාවකට ඔබව කැඳවාගෙන යයි.
http://jerusalem.com/tour/jewish_temple_3D/web