ටයිම් ටනල් එකේ Time tunnel ආපස්සට ගිහිල්ල දැන්වත් ලංකාව ග්‍රීන්ලන්තයක් Greenland කරපියෝ
හොඳ වෙලාවට විජය කුමාරයයි , 700 පිරිවරයි මෙහෙ ඇවිල්ල , කුවේනිටත් වැඩේ දීලා කැලෑ කපල ජනපද පිහිටපු වෙලාවෙ, ලාල්කාන්තගෙ ජේවීපි සැට් එකයි නඩු 52 ක් තියෙන සානනානාගේ ඩෙඟ ඩෙඟ කල්ලියත් ලංකාවෙ හිටියෙ නැත්තෙ.
නැත්නම් මළ කෙළියයි විජයටයි,700 දෙනාටයි වෙන්නෙ පුත්තලමෙ මුදු වෙරලට වෙලා කුවේනිත් එක්ක xxxxx කර කර මධු විත ගහ ගහ පිස්සු කෙළින එක විතරයි!!
ආ ලාල් කාන්තයො තමුසෙලට බැරිද දැන්වත් ටයිම් ටනල් එකේ TIME Tunnel ආපස්සට ගිහිල්ල විජයයි, 700 යයි කැළැ කපා ජන පද පිහිටන එක නවත්තල ලංකාව ග්‍රීන් ලන්තයක් කරන්න!

Advertisements
No comments:
Post a Comment