Tuesday, November 10, 2015
Sleeping Russian Christian Giant Bear Awaken-( ISIS ) Islamic Barbarians thrown into burning hell -රුසියානු ක්රිස්තියානි යෝධයා නිද්රාවෙන් පිබිදෙයි.ISIS හෙවත් ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය මිලේච්ඡයන්ට දැවැන්ත බිහිසුනු ප්රහාර-රුසියානුවෝ ප්රතම වරට ISIS මිලේච්ඡයන්ට එරෙහිව අන්තර් මහා ද්විපීය මිසයිල් I CBM ප්රහාර 02 ක් එල්ල කරයි!!-
Sunday, November 8, 2015
උද්ගෝෂකයන්ට ආරක්ෂා සහිතව උද්ගෝෂනය කිරීම සඳහා වෙනමම කලාප නීතියෙන්ම ස්ථාපිත කරනු!
HND සිසු උද්ගෝෂකයන්ට, සිංගප්පුරුවේ මෙන් උද්ගෝෂනය කිරීම සඳහා විශේෂ ස්ථාන වෙන්කර දී තිබුනා නම් පොලිස් ප්රහාරයකුත් නැහැ!
සිසුන්ට තුවාල වන්නෙත් නැහැ!!.මහා මාර්ගයෙහි ගමනා ගමමානයට බාධා වන්නේත් නැහැ!!!
සිසු සටන් තුලින් හිස එසවීමට දඟලන හාල්පාරුවන්ගේ අභිමථාර්ත ඉටු වන්නේත් නැහැ!!!!
යහ පාලකයෙනි, වහාම සිංගප්පූරුවේ මෙන් උද්ගෝෂකයන්ට, උද්ගෝෂනය කිරීම සඳහා නීතියෙන් ආරක්ෂිත කලාප වෙන් කරනු!!!!!!
මේ සඳහා වහාම නීති සම්පාදනය කරනු!!!!!!
Subscribe to:
Posts (Atom)