Thursday, November 30, 2017

ජනතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්‍යා‍යානුකූලද?



ජනතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්‍යා‍යානුකූලද?

 ....................................................................................................................................................................

..............................................................මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් හරක් මස් .අලෙවි කිරීමේ ටෙන්ඩරක් ලබා ගත් බවට සමාජ ජාලාවල පලවී ..ඇත........................................................

එම අවස්ථාවේදී පවසා ඇත්තේ හුදෙක් ජනතාවගේ හරක් මස් කෑම නතර කිරීමේ අරමුණින් මෙම හරක් මස් ටෙන්ඩරය ලබා ගත් බවය.කොටින්ම කියනවා නම් මෙම මස් කඩය අරිනවාට වඩා වසා තැබීමට ඉඩ ඇත.......................................................................................................................

01. ජනතාව කන බොන දෑ තීරනය කිරීමට  පූජකයන්ට ඉඩ දීම නීත්‍යා‍යානුකූලද?

.................................................................................
02. ඔවුන්ට ඒ සඳහා ඇති නෛතිමය අයිතිය කවරේද?  .................................................

.............................................................
03. පූජකයන්ගේ කාර්යභාරය වනුයේ සිය ආගමික ස්ථානයේ බිත්ති 04 තුල කටයුතු කිරීම පමනි. ඉන් ඔබ්බට පුරවැසියන්ගේ පාරිභෝජන අයිතීන්ට චේතාන්විතව වක්‍රාකාරයෙන් හෝ බලපෑම් කල නොහැක. ................................................

............................................................
මෙවැනි අවස්තාවක සිය හරක් මස් පාරිභෝජන අයිතිය අහිමිවූ පුරවැසියන්ට නීතියේ පිහිට පැතිය හැක. ..............................................

....................................................................

ගත හැකි ක්‍රියා මාර්ග.....................................
01.එකී මස් කඩයේ හරක් මස් අලෙවි නොකරන බව හෝ විවෘත්ත නොකරන බව හෝ පෙනේ නම් , එනම් පාරිභෝජක සේවාව නිසි ලෙස නොපවත්වන්නේ නම් අදාල පලාත් පාලන ආයාතනයට පුරවැසියන් විසින් ලිඛිතව පැමිනිලි කල හැකිය. ටෙන්ඩර් ලාභියා විසින් ටෙන්ඩරයේ කොන්දේසි කඩකර ඇති බැවින් , අදාල පලාත් පාලන ආයාතනය විසින් ටෙන්ඩර් ඇප මුදල රාජසන්තක කිරීම කල යුතුය.

.............................................................
අනතුරුව දෙවන ටෙන්ඩර්කරුට හරක් මස් කඩය විවෘත්ත කිරීමේ බල පත්‍රය දිය යුතුය.

.............................................................
ටෙන්ඩර් කොන්දේසි කඩ කල 01 ටෙන්ඩර කරුගේ නම අසාදු ලේඛනයට ඇතුළත් කිරීම සාමාන්‍ය ක්‍රමයයි.....................................................

මෙයට අමතරව හරක් මස් කඩය විවෘත්ත කරනු කියා රීට ආඥාවක් ඉල්ලා උචිත අධිකරනයේ නඩු පැවරීමට පුරවැසියන්ට කල හැක.                                            

No comments:

Post a Comment