ජනතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්යායානුකූලද?
Wednesday, June 20, 2018
"සිරිලිය කාන්තා කවයේ එක්වෙමු" -සීදුව,සිරිලිය කාන්ත කවයේ තේමා ගීතයේ, තනුවේ නිර්මාතෘ අයිවෝ ඩෙනිස් සංගීත වේදියාට අපගේ උපහාරය!!
"සිරිලිය කාන්තා කවයේ එක්වෙමු"
සිරිලිය කාන්ත කවයේ තේමා ගීතයේ තනුවේ නිර්මාතෘ
අයිවෝ ඩෙනිස් සංගීත වේදියාට අපගේ උපහාරය!!
Friday, January 5, 2018
Saturday, December 30, 2017
ටයිම් ටනල් එකේ Time tunnel ආපස්සට ගිහිල්ල දැන්වත් ලංකාව ග්‍රීන්ලන්තයක් Greenland කරපියෝ
ටයිම් ටනල් එකේ Time tunnel ආපස්සට ගිහිල්ල දැන්වත් ලංකාව ග්‍රීන්ලන්තයක් Greenland කරපියෝ
හොඳ වෙලාවට විජය කුමාරයයි , 700 පිරිවරයි මෙහෙ ඇවිල්ල , කුවේනිටත් වැඩේ දීලා කැලෑ කපල ජනපද පිහිටපු වෙලාවෙ, ලාල්කාන්තගෙ ජේවීපි සැට් එකයි නඩු 52 ක් තියෙන සානනානාගේ ඩෙඟ ඩෙඟ කල්ලියත් ලංකාවෙ හිටියෙ නැත්තෙ.
නැත්නම් මළ කෙළියයි විජයටයි,700 දෙනාටයි වෙන්නෙ පුත්තලමෙ මුදු වෙරලට වෙලා කුවේනිත් එක්ක xxxxx කර කර මධු විත ගහ ගහ පිස්සු කෙළින එක විතරයි!!
ආ ලාල් කාන්තයො තමුසෙලට බැරිද දැන්වත් ටයිම් ටනල් එකේ TIME Tunnel ආපස්සට ගිහිල්ල විජයයි, 700 යයි කැළැ කපා ජන පද පිහිටන එක නවත්තල ලංකාව ග්‍රීන් ලන්තයක් කරන්න!

Advertisements
Occasionally, some of you
Sunday, December 24, 2017
මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය
Is the United Nations
a ‘Theater of the Absurd’? Or a House of Lies?
මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය
Saturday, December 23, 2017
Is the United Nations a ‘Theater of the Absurd’? Or a House of Lies?
මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සහ් ජාතීන් විසින් මෑතකදී යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව විසින් පිළිගැනීමට එරෙහිව යෝජනාවක් සම්මත කරන ලදී.
ඊශ්‍රායෙල් දේශයේ ඉතිහාසය පිළිබඳව අල්පයක් වත් දැනුම නොමැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
ඊශ්‍රායෙල් දේශයේ ඉතිහාසය පිළිබඳව අල්පයක් වත් දැනුම නොමැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මෙකී චේතීය පචයන්ගේ නිරුවත හෙළි කිරීම සඳහ ඊශ්‍රායලය පාලනය කල පාලකයන්ගේ විස්තර ඇතුළත් ඉතිහාසය සංක්ෂේපයෙන් පහත දක්වා ඇත.
ඒකාබද්ධ රාජ්‍ය ක්‍රි.පු. 1025-925 දක්වා )
සාවුල් රජු
ඉෂ්බෝසෙත් ,,
දාවිත් ,, ග නුවර ලෙස යෙරුසලම ස්ථාපනය කළේය.
සලමොන් ,,
ක්‍රි.ව.925දී යුදා හා ඊශ්‍රායෙල් වශයෙන් රාජ්‍ය 02 බෙදී ගියේය.
යුදා දේශයේ රජවරු (ක්‍රි.ව. 925-721 දක්වා )
රෙහෝබෝවම් රජු
ආශා ,,
යෙහෝශාපත් ,,
අහසියා ,,
අතලියා රැජින
යෝවාෂ් ,,
අමශියා ,,
උස්සියා ,,
හෙසකියා ,,
මහග්ගේ ,,
අමෝන ,,
යෙහෝවාෂ් ,,
යෙහොවාඛීන් ,,
ශෙදකියා ,,
ඒකාබද්ධ රාජ්‍ය ක්‍රි.පු. 1025-925 දක්වා )
සාවුල් රජු
ඉෂ්බෝසෙත් ,,
දාවිත් ,, ග නුවර ලෙස යෙරුසලම ස්ථාපනය කළේය.
සලමොන් ,,
ක්‍රි.ව.925දී යුදා හා ඊශ්‍රායෙල් වශයෙන් රාජ්‍ය 02 බෙදී ගියේය.
යුදා දේශයේ රජවරු (ක්‍රි.ව. 925-721 දක්වා )
රෙහෝබෝවම් රජු
ආශා ,,
යෙහෝශාපත් ,,
අහසියා ,,
අතලියා රැජින
යෝවාෂ් ,,
අමශියා ,,
උස්සියා ,,
හෙසකියා ,,
මහග්ගේ ,,
අමෝන ,,
යෙහෝවාෂ් ,,
යෙහොවාඛීන් ,,
ශෙදකියා ,,
බබිලෝනියානු අධිරාජයා විසින් යුදා පුරවැසියන්ව, සිය රටට විප්‍රවාසයට රැගෙන යන ලදී
ඊශ්‍රායෙල් දේශයේ රජවරු (ක්‍රි පූ. 925-721 දක්වා )
යෙරෝබෝවම් රජු
නාදබ් ,,
බාෂා ,,
ඒලා ,,
සිම්රි ,,
ඔම්රි ,,
අහාබ් ,,
යෙහෝරාම් ,,
යේහු ,,
යෝවාෂ් ,,
යෙරෝබෝවම් 11 ,,
සෙකරියා ,,
ෂල්ලුම් ,,
ඔනාහෙබ් ,,
පෙඛියා ,,
පෙකා ,,
හාශියා ,,
යෙරෝබෝවම් රජු
නාදබ් ,,
බාෂා ,,
ඒලා ,,
සිම්රි ,,
ඔම්රි ,,
අහාබ් ,,
යෙහෝරාම් ,,
යේහු ,,
යෝවාෂ් ,,
යෙරෝබෝවම් 11 ,,
සෙකරියා ,,
ෂල්ලුම් ,,
ඔනාහෙබ් ,,
පෙඛියා ,,
පෙකා ,,
හාශියා ,,
ඇසිරියානු අධිරාජයා විසින් ඊශ්‍රායල් පුරවැසියන් ,ඇසිරියාවට විප්‍රවසයට රැගෙන යාම
පර්සියානු අධිරාජ්‍යයේ කොටසක්වූ යුදා රාජ්‍ය
ආණ්ඩුකාරයන්
සෙරුබ්බාබෙල්
නෙහෙමියා-ධර්මවක්තෲ හා ආණ්ඩුකරයා
ආණ්ඩුකාරයන්
සෙරුබ්බාබෙල්
නෙහෙමියා-ධර්මවක්තෲ හා ආණ්ඩුකරයා
හනනියා ,,
හැස්මෝනියානු රජ පෙලපත ක්‍රි.පූ 68- 37 දක්වා )
මත්තියා - ( මේ සමයේ යුදාගමීක මහා පූජකයා රාජ්‍ය පාලකයා මෙන්ම මහා පුජකවරයා ලෙසද කටයුතු කළේය. )
මත්තියා- ආන්ඩුකාරයා හා යුදාගමීක මහා පූජකයා
යොහාන් ,,
සයිමන් හමුදාපති හා මහා පූජකයා
ඇරිස්ටොබ්යුලස් ආන්ඩුකාරයා හා මහා පූජකයා
යැලෝව් ඇලෙක්සැන්ඩර් මහා පූජකයා
හිරේනස් ,,
ඇරිස්ටොබ්යුලස් ,,
හරිකේනස් ,,
ඇන්ටියෝගස් ,,
මත්තියා- ආන්ඩුකාරයා හා යුදාගමීක මහා පූජකයා
යොහාන් ,,
සයිමන් හමුදාපති හා මහා පූජකයා
ඇරිස්ටොබ්යුලස් ආන්ඩුකාරයා හා මහා පූජකයා
යැලෝව් ඇලෙක්සැන්ඩර් මහා පූජකයා
හිරේනස් ,,
ඇරිස්ටොබ්යුලස් ,,
හරිකේනස් ,,
ඇන්ටියෝගස් ,,
හෙරෝද රජ්‍ය සමය (ක්‍රි.පූ. 57 සිට ක්‍රි ව. 70 දක්වා )
මහ හෙරෝද රජු
හෙරෝද අර්කෙලාවුස්
අර්කෙලාවුස්ගෙන් පසුව එස්රා විසින් අරබන ලද සෙන්හෙන්ඩ්‍රියන් මංත්‍රන සභාව හෙවත් යුදා පුරවැසියන්ගේ පාර්ලිමේන්තුව විසින් යුදා හා ගලීල ප්‍රදේශ පාලනය කිරීම සිදුවිය.එහි සභාපති තෝරා ගන්නා ලද්දේ හිලල් පවුලෙනි.මෙම පාර්ලිමේන්තුව නෙස්ලිම් ලෙසද හැඳින්වින.
ක්‍ර.පූ 29 දී එහි පාලකයා වූයේ 'වැඩිමහල්ලා වන හිලාල් 'ය.අනතුරුව ඔහුගේ පුත් සයිමන්ද, ඔහුගෙන් පසුව ඔහු පුත් ගමාලියෙල්ද එහි නායකයන් වශයෙන් කටයුතු කළේය.
ඉන් අනතුරුව
අග්‍රිපා රජු (ක්‍රි.ව. 41-44 )
හෙරෝද රජු (44-48 )
අග්‍රිපා 11 ,, (44-48 )
මහ හෙරෝද රජු
හෙරෝද අර්කෙලාවුස්
අර්කෙලාවුස්ගෙන් පසුව එස්රා විසින් අරබන ලද සෙන්හෙන්ඩ්‍රියන් මංත්‍රන සභාව හෙවත් යුදා පුරවැසියන්ගේ පාර්ලිමේන්තුව විසින් යුදා හා ගලීල ප්‍රදේශ පාලනය කිරීම සිදුවිය.එහි සභාපති තෝරා ගන්නා ලද්දේ හිලල් පවුලෙනි.මෙම පාර්ලිමේන්තුව නෙස්ලිම් ලෙසද හැඳින්වින.
ක්‍ර.පූ 29 දී එහි පාලකයා වූයේ 'වැඩිමහල්ලා වන හිලාල් 'ය.අනතුරුව ඔහුගේ පුත් සයිමන්ද, ඔහුගෙන් පසුව ඔහු පුත් ගමාලියෙල්ද එහි නායකයන් වශයෙන් කටයුතු කළේය.
ඉන් අනතුරුව
අග්‍රිපා රජු (ක්‍රි.ව. 41-44 )
හෙරෝද රජු (44-48 )
අග්‍රිපා 11 ,, (44-48 )
ක්‍රි.ව. 66දී රෝම අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව Jewish Liberation Forces යුදෙව් විමුක්ති සටන් ඇරඹින.ක්‍රි.ව. 70 දී යෙරුසලම් අග නගරය මුළුමනින්ම විනාශ කර දමන ලදී.යුදාගමීක මහා පූජක පදවිය අවසන් විය.අවසන් සටන් මස්ඩාහීදි ක්‍රි.ව.73දී සිදු විය..අග්‍රිපා11 රජු රෝමයට පිටුවහල් කෙරින.
ක්‍රි.ව.429 වන තුරු,යුදා හා ගළීල ප්‍රදේශවල විසූ යුදෙව්වන්ව පාලනය කරන ලද්දේ සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් මෙකී යුදෙව් පාර්ලිමේන්තුව විසිනි.
මෙහි ප්‍රධානියා නොහොත් පත්‍රියාක් සැම විටම හිලාල් පෙලපතේ අයකුවූ බැවින් නිරායාශයෙන්ම දවිත් නරපතියාගේ පෙළපතට අයත් විය.එහෙයින් හෙබ්‍රෙව් බසින් ඔහුව හඳුන්වන ලද්දේ' නාසි' හෙවත් කුමාරයා ලෙසය.මන්දයත් ඔහු, රාජකීය පෙළපතකට අයත්වූ අතර රාජකීය අධිකාරයක් තිබුනි.
ක්‍රි.ව. 429 වන තුරු සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් යුදෙව් පාර්ලිමේතුවේ නසි හෙවත් අධිපත් කුමාරවරු
ජම්නාහී ගමාලියෙල් ( ක්‍රි.ව. 80-115 )
එලේදා බෙන් අසරියා ( 115-120)
යුදා බාර් ලාලි සෙන්හෙන්ඩ්‍රියම උෂා ප්‍රදේශයට ගෙනයනු ලැබීය.
සයිමන් බෙන් ගමාලියෙල්
යුදා නානායි (ක්‍රි.ව. 170-230 )ස්භව ෂෙරීම් ප්‍රදේශයේ සිට පෙප්යාරිස් වෙතට ගෙනයනු ලැබීය.
ගමාලියෙල් 111
යුදා 11
යුදා 11 (ක්‍රි.ව. 230-270 ) පෙප්පරිස් සිට ටය්බ්‍රී ප්‍රදේශය දක්වා පාලන ප්‍රදේශය මාරු කරන ලදී.
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව. 270-230 )
යුදා 11 ( ක්‍රි.ව. 270-290 )
යුදා 111 (ක්‍රි.ව. 290-320 දක්වා
හිලල් ව් ( ක්‍රි.ව. 320-365 )
යුදා 1ව් (ක්‍රි.ව. 385-400 )
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව.400-425 දක්වා )
ක්‍රි.ව. 429 වන තුරු සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් යුදෙව් පාර්ලිමේතුවේ නසි හෙවත් අධිපත් කුමාරවරු
ජම්නාහී ගමාලියෙල් ( ක්‍රි.ව. 80-115 )
එලේදා බෙන් අසරියා ( 115-120)
යුදා බාර් ලාලි සෙන්හෙන්ඩ්‍රියම උෂා ප්‍රදේශයට ගෙනයනු ලැබීය.
සයිමන් බෙන් ගමාලියෙල්
යුදා නානායි (ක්‍රි.ව. 170-230 )ස්භව ෂෙරීම් ප්‍රදේශයේ සිට පෙප්යාරිස් වෙතට ගෙනයනු ලැබීය.
ගමාලියෙල් 111
යුදා 11
යුදා 11 (ක්‍රි.ව. 230-270 ) පෙප්පරිස් සිට ටය්බ්‍රී ප්‍රදේශය දක්වා පාලන ප්‍රදේශය මාරු කරන ලදී.
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව. 270-230 )
යුදා 11 ( ක්‍රි.ව. 270-290 )
යුදා 111 (ක්‍රි.ව. 290-320 දක්වා
හිලල් ව් ( ක්‍රි.ව. 320-365 )
යුදා 1ව් (ක්‍රි.ව. 385-400 )
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව.400-425 දක්වා )
වර්ෂ 415.10.17 දින කිතුනු ආගමීක නැගෙනහිර රෝමානු අධිරාජයේ නායකයාවූ ගොනාරිස්ගේ නියෝගයකට අනුව ගමාලියෙල්ව තනතුරින් නෙරපා හරින ලදී.නව පත්වීමකට ඉඩ නොදෙන ලදී.
එහෙයින් යුදෙව් සෙන්හෙන්ඩියම් මංත්‍රන සභාව හෙවත් යුදෙව් පාර්ලිමේන්තුව, ක්‍රි.ව. 429 දී අභාවයට පත් විය.
එහෙයින් යුදෙව් සෙන්හෙන්ඩියම් මංත්‍රන සභාව හෙවත් යුදෙව් පාර්ලිමේන්තුව, ක්‍රි.ව. 429 දී අභාවයට පත් විය.
Tuesday, December 19, 2017
Jerusalam was the Capitol city of United Israeli kingdom since the Time of Biblical King David, more than 3000 years ago!
*Yerusalam was the Capitol city of United Israeli kingdom since the Time of Biblical King David, more than 3000 years ago!
Neither Palestinians ,no Islam no Christianity even exist @ that time!!!
Thursday, November 30, 2017
ජනතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්යායානුකූලද?
.................................................................................
.............................................................
............................................................
ගත හැකි ක්‍රියා මාර්ග.....................................
.............................................................
.............................................................
- Edit
- Share
- Like
MORE IN HOLY TEMPLE
Sunday, November 19, 2017
Mount Gerizim: GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල ස...
Mount Gerizim: GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල ස...: GMOA තත්කාලීන ,උසස් අධ්‍යාපන විෂය භාර ඇමති එස්බී දිසානායක මහතා විසින් , මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය ස්ථාපනය කරමින් නිකුත් ක...
GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?
GMOA
තත්කාලීන ,උසස් අධ්‍යාපන
විෂය භාර ඇමති එස්බී දිසානායක මහතා විසින් , මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය
ස්ථාපනය කරමින් නිකුත් කරන ලද බල පත්‍රය ,අහෝසි කිරීමට කිසිවෙකුට බැරිය.
Friday, November 17, 2017
සීදුවේ පිහිටි 'හැල්' කුඹුරු වගා නොකලොත් 'ජනසතු'
කරනවාලු ! ! !
2000 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත හා 2001 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත , නිලධාරීන් විසින් ගෙඩි පිටින් ක්‍රියාත්මක කරන හැටි මෙන්න! ! !
සීදුවේ පිහිටියේ වගා කිරීමට නොහැකි හැල් කුඹුරුය.
මේවාට ට්‍රක්ටර් දැමිය නොහැක.
වගා කල නොහැකි කුඹුරු වගා කරනු , නැතිනම් ජනසතු කරනවා යයි තර්ජනය කිරීම , මොන නීතියක්ද?
එහෙයින් කලයුතු වන්නේ ,නිලධාරීන්ට උඩු පිණුම් ගැසීමට නොහැකි වන පරිදි උක්ත පනත් 02 ම අහෝසි කර , සිය කුඹුරු ඉඩම් වල කැමැත්තක් කර ගැනීමට කුඹුරු ඉඩම් හිමියන්ට ඉඩ සලසා දීමයි.
Saturday, September 23, 2017
Is Sri lanka a secular state ?
බ්‍රසීලයේ, ගව මස් ව්‍යාපාරිකයන්ගෙන් හරක් මස් ආනයනයන කරනවා යනු මෙරට ගව මස් ක්ෂේත්‍රයේ සේවයේ නියුක්ත ලක්ෂ ගණනාවක් වන ශ්‍රී ලාංකීකයන් හා ඔවුන්ගේ පවුල් වල ආර්ථිකය පොලොවටම සමතලා කිරීමයි!
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්ද?


- දේශීය ආරේ ගවයෙක්
පිටකොටුවේ ගව මස් සිල්ලර අලෙවි සැල්



දකුණු ආසියාවේ නොදියුනු රාජයයන්හී එක් ප්‍රධාන ලක්ශනයක් වනුයේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවට වැඩවසම් සමාජයේ පුරුකක් වන පූජකයන්ගේ,අදහස් උදහස් අනුව රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමයි.වර්තමානයේ ශ්‍රී ලංකාවේද සිදුවී ඇත්තේ මෙයයි!!
පාර්ලිමන්ට් ජෝක්ස්
අපේ දරුවන්ට ප්‍රෝටීන් බහුල ආහාර අප ලබා දෙන්නේ ගව මස් ලබා දීම මඟිනි.
මෙරට කුඩා ගව සත්ව ගොවිපල් හිමියන් ග්‍රාමීය ප්‍රදේශවල පානීය කිරි සපයනවා හැරෙන්නට මෙරට කිරි කර්මාන්තයේ නියුක්ත ෆැක්ටරි වලට යම් ප්‍රමානයක් පානීය කිරි ලබා දෙයි.
ඒ හැරෙන්නට ඩයගම,බෝපත්තලාව,අඹේවෙල නවසීලන්ත ගොවිපල,තමන්කඩුව, කන්දකඩුව සහ රටේ වෙනත් ස්ථානවල පිහිටා අති සත්ව- හරක් ගොවිපලවල පරමාර්තයන් වනුයේ කිරි නිෂ්පාදනය, දේශීය ගොවීන්ට හොඳ ආරේ පැටවුන් සැපයීම ආදියයි.සත්ව ,බහිශ්‍රාවිය ද්‍රව්‍යයන් , ජීව වයුව නිපදවීමට හා පොහොර වශයෙන්ද උපයෝගි කර ගනී.
අනතුරුව එලඹෙන්නේ සත්වයන්ගෙන් තව දුරටත් ඵලදාවක් නොලබෙන අවස්තාවයි.ගොවි පවුල් සිය ආන්තික ආදායම ලබා ගන්නේ සතුන් මස් සඳහා වෙලඳ පොලට අලෙවි කිරීම මඟිනි.ඉහතින් සඳහන් කල විශාල සත්ව ගොවිපල් ගව මස් අලෙවි කර්මාන්තය විසින්ද අනුගමනය කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියමය.
සතුන් මස් සඳහා අලෙවි කිරීම නවැත්වුවහොත් කුඩා සත්ව-හරක් ගොවිපවුල් වල ආදායම් මාර්ගයක් අහිමිවීම සිදු වෙයි.එසේම අපේ දරුවන්ට අලුත් හරක් මස් මඟින් ප්‍රෝටීන් ලබා ගනීමේ අවස්තාවද නැතිවී යයි.විශාල ගොවිපලවල් වසා දැමීමට සිදුවෙයි.
ඒ හැරෙන්නට ගව මස් අලෙවි කර්මාන්තය 100% ක්ම දේශීය කර්මාන්තයකි.ශ්‍රී ලාංකීකයන් අති විශාල ප්‍රමානයක් එහි නියැලී සිටිති. පෙර කල දුම්රියෙන්ද ගව ඝාතනාගාරවලට සතුන් ප්‍රවාහනය කරනු ලැබීය.ඒ සඳහා වෙනමම දුම්රිය පෙට්ටි තිබින.
මා මෙහිදී පෙන්වා දෙන්නේ මෙරට සත්ව-ගව ගොවිපල කර්මාන්තයේ ,කිරි හා ගව මස් අලෙවි කර්මාතයේ,ශ්‍රී ලාංකීය පවුල් අති විශාල ප්‍රමානයක් ඍජුව හා වක්‍රකාරයෙන් සම්බන්ධවී සිටින බවය.ඔවුන් මෙරට සත්ව- කෘෂි ආර්ථික ප්‍රවර්ධනයේ හා ජනතාව වෙත ප්‍රෝටීන් බහුල ආහාර ලබා දීමේ ප්‍රධාන සාධකයක් වෙයි.
අප විසින් කල යුත්තේ මෙරට හොඳින් ස්තාපනය වී ඇති ගව කිරි-සත්ව ගොවිපල් කර්මාන්තය විනාශ කිරීමද? එම පුරවැසියන්ගේ දරු පවුල් ආර්ථික ආඝාදයකට ඇද දැමීමද?
නැත.!!
දකුණු ඇමරිකාවේ බ්‍රසීල රාජ්‍යයේ ගව මස් කර්මාන්තයේ නියුක්ත ගොවියන්ගේ අත මිට සරු කිරීමට අපට අවශ්‍ය නැත.දකුණු ආසියාවේ නොදියුනු රාජයයන්හී එක් ප්‍රධාන ලක්ශනයක් වනුයේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවට වැඩවසම් සමාජයේ පුරුකක් වන පූජකයන්ගේ,අදහස් උදහස් අනුව රාජ්‍ය තන්ත්‍රය කටයුතු කිරීමයි.වර්තමානයේ ශ්‍රී ලංකාවේද සිදුවී ඇත්තේ මෙයයි!!
Advertisements
Occasionally, some of your
Sunday, September 17, 2017
දඩාවතේ යන බල්ලෙකු සපා කා දරුවා මරුට!!
යහ පාලකයෙනි
දැන් වත් දෑස් විවෘත්තකර බලනු.
දඩාවතේ යන බල්ලෙකු සපා කා දරුවා මරුට!!
රටපුරා අයාලේ යන බල්ලන් වහාම වෙඩි තබා මරනු!!
Friday, July 28, 2017
සංසරණී: ලාල් කාන්තත් හිට්ලර් වගේ...
සංසරණී: ලාල් කාන්තත් හිට්ලර් වගේ...: ලාල් කාන්ත වීරයෙක්. දොස්තරත් කම්කරුවෙක්. සයිටම් විරෝධී ජන පවුර අපට පසක් කරන සත්‍යය එයයි. සයිටම් විරෝධී ජනපවුරට ආපු ඔහුගෙ වෘත්තීය සමිති ව...
Saturday, July 22, 2017
ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!
ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!
ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!
01. මෙම කානුව නඩත්තු කිරීම අයත් වන්නේ: මීගමුව, දිස්ත්‍රික් ඉංජිනේරු,මාර්ග සංවර්ධන කාර්යාලය, මීගමුව
02.නගර සභා බල ප්‍රදේශය: කටුනායක- සීදුව හගර සභාව
03.ඩෙංගු මදුරු නාශක ජාතික වැඩ පිළිවෙල ක්‍රියාවට නැගීමේ මුලස්ථානය: කටුනායක- සීදුව නගර සභාව
04.කල යුතු වන්නේ : මෙම ජලය බැස යන කානුවේ , රෝමානු කතෝලික පාසැල ඉදිරි පස, කලපුව පැත්තේ කානුව තුල වැවී ඇති තනකොළ හා එහි සිරවී ඇති පස් ඉවත් කොට , කානුව ශුද්ධ පවිත්‍ර කිරීමය!
05 මෙම කානුව , කටුනායක හංදිය දක්වාම වැටී ඇත. තවද , මීගමුව බස් නැවතුම අසලින් , කලපුවට ජලය බැස යාමට අතුරු කානුවක්ද පිහිටා ඇත. එයද , කලපුව දක්වාම පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි!!
06.තවත් කලපුව දෙසට, ජලය බැස යන අතුරු කානුවක්, කටුනායක, මෙතෝදිස්ත පල්ලිය අසලින් , ප්‍රධාන කානුවෙන් හැරී යන පරිදි පිහිටා ඇත. එයද පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි.
07. ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!
Subscribe to:
Posts (Atom)






