Thursday, May 29, 2014

The moment of Israel troops capture the holy temple complex area in the six day war of 1967 after, 2000 years which was destroyed by Roman General Titus in 71 AD -1967 සය දින යුද්ධයේදී, යෙරුසලමේ, ශුද්ධ දෙව් මැඳුරු සංකීර්නය පිහිටා තිබූ භුමි ප්‍රදේශය , ඊශ්‍රායෙල් හමුදා විසින් අල්ලා ගත් මොහොත

listen to the spine-tingling 1967 broadcasts from the Israel Defense Forces as they fought their way to the Temple Mount and reunified Jerusalem!
listen to the spine-tingling 1967 broadcasts from the Israel Defense Forces as they fought their way to the Temple Mount and reunified Jerusalem!


Mount Gerizim: INVESTMENT OPPORTUNITY FOR SETTERLITE TV BROADCAS... http://t.co/nIE8PYatQg

 

  

1967 සය දින යුද්ධයේදී, යෙරුසලමේ, ශුද්ධ දෙව් මැඳුරු සංකීර්නය පිහිටා තිබූ භුමි ප්‍රදේශය , ඊශ්‍රායෙල් හමුදා විසින් අල්ලා ගත් මොහොත මෙම වීඩියෝවෙන් දැක්වෙයි.

ක්‍රි.ව.71 දී කැරලිකාර යුදෙව් හමුදා පරදා රෝමානු ජාතික ටයිටස් සෙනෙවියා විසින් යෙරුසලමේ පිහිටා තිබු මහ හෙරෝද් රජු විසින් ප්‍රතිසංස්කරනය කරන ලද ශුද්ධ දෙව් මැඳුර විනාශ කර දැමීමෙන්  වසර 2000කට පමන පසුවය මෙසේ එම භුමි ප්‍රදේශය අල්ලා ගන්නා ලද්දේ.

ක්‍රි.පු.3000 දී පමන මුල් ශුද්ධ දෙව් මැඳුර ඉඳිකරන ලද්දේ ඊශ්‍රායෙලයේ සොලමන් නරපතියා විසිනි.ඉන් අනතුරුව එම දෙව් මැඳුර බබිලෝනියානු ආක්‍රමනිකයන් විසින් විනාශ කරන ලද අතර , විප්‍රවාසයෙන් පෙරලා පැමිනි යුදෙව්වන් විසින් සෙරුබ්බාබෙල්  A Ruler of the Jewish kingdom/Judea හා ධර්මවක්තෲවර Prophet  නෙහෙමියාගේ ප්‍රධානත්වයෙන් එය නැවත ගොඩ නැගුහ.

ක්‍රිස්තුස්වහන්සේ යාම් ඊම් කලේ එම දෙව් මැඳුරටය.

මෙකී සියළුම විස්තර යුදෙව්වන්ගේ වංශ කථාව ඇතුළත් බයිබලයේ සඳහන් වෙයි

ක්‍රි.ව. 71දී ටයිටස් සෙනෙවියා විසින් විනාශ කරන ලද්දේ එම දෙව් මැඳුරය.

 3D හෙවත් ත්‍රිමාන  තාක්ෂනයට අනුව නිපදවා ඇති මෙම වීඩියෝවෙන් පෙර පැවති යෙරුසලම් දෙව්මැඳුරු සංකීර්නයේ චාරිකාවකට ඔබව කැඳවාගෙන යයි.


      http://jerusalem.com/tour/jewish_temple_3D/web

Friday, May 2, 2014

INVESTMENT OPPORTUNITY FOR SETTERLITE TV BROADCASTERS AND COMMUNICATION COMPANIES, IN SRI LANKA.

tower04

   

More than 90 Perches Bare land available in Seeduwa, Outskirt of Katunayake International Air Port  (BIA)  , in Sri Lanka.15 Minutes from the Airport(BIA)
Suitable for Erecting Communication Towers  and or TV Towers
Contact details:
Jayampathi de silva,
37,Walawwaththa Road,
Seeduwa North, Seeduwa.
Sri Lanka.
+94112256260
(Outskirt of Katunayaka International Airport
(BIA)
jayampathi2001@gmail.com
google map added




Thursday, May 1, 2014

mountgerisim: As properzise by the Propherts Ezekiel, Isiah,Jer...

mountgerisim: As properzise by the Propherts Ezekiel, Isiah,Jer...: ක්‍රි.ව.71-133 අතරවූ යුදෙව්-රෝම හමුදා යුධ වලින් පසුව හා ඊශ්‍රායෙල් යුදා දේශයේඔවුන්ව උදුරා දමනු ලැබීමෙන් පසුව 1948 දී එනම් වසර 1800 කට ප...