Sunday, October 6, 2013

Sri Lanka's Second* Elected Tamil Chief Minister Of The Northern Province Takes Oath-A Giant Step Towards Reconciliation And Development Process






                  Chief Minister Mr. C.V. Wigneshwaran



                                                        map of the northern province of Sri Lanka

Will the northern province of Sri Lanka futher becomes the 3 rd  Silicon valley

                                                     Silicon valley of Bangalore,India

                                                      Ariel view of the India s silicon valley

Photos of the Chief Ministers swearing ceremony














swearing ceremony photos with the courtesy of  Asian Tribune

 



Sri Lanka's second* elected Tamil chief minister takes oath-A giant step towards reconciliation and development process


Election of the Northern Provincial Council is already commenced. Mr. C.V. Wigneshwaran of the Tamil national alliance has been appointed as the Chief minister by the Provincial Governor. He is a retired supreme court judge in Sri lanka.Now the seating of the Provincial Council is on the right track. It is now learn  that the Chief Minister Wigneshwaran will give oath before the President of Sri lanka on October 07 at the Temple trees.
Challengers ahead
Chief minister and his council of ministers has to cooperate with the Central Government for the development process of the Province. To develop the North , Northern Provincial Council needs Central Governments approval.Once the people of Sri Lanka understands that the development process in the Province ' cements' Sri lankas GNP, all the argument against the establishment of Northern Provincial Council would vanished.
Extreme NGO elements in the south would eventually retreat into the corner of the Political arena of Sri lanka.
Scope of the development process
Provincial Council , with the cooperation and approval of the Central Government in Colombo ,could establish all kind of Industries in the Province.Lets check options one by one.
If the hierarchy of the of the Province establish a '3 rd Silicon valley' in the northern   Province ( 2 nd in the Bangalore in India ), Tamil Diaspora might easily contribute with man power and technology. Probably they would agreed to invest.
Mr. Wigneshwarans administration could also establish heavy industries and Service industries.Let them also get the Dubai concept.
If this kind of development is happens , the so called  boat people traveling to Australia and Europe would probably stopped.Because most of the elements are economic migrants rather than political migrants!
*First Chief minister was Mr.Wardha Raajaa Perumaal -

Tuesday, October 1, 2013

පසු ගිය විභාග ප්‍රශ්න-01- -12 වසර-දක්ෂිණ දිසා බයිබල් පාසැල් විභාගය-2013


 ඒදන් උයන "The Garden of Eden" by Lucas Cranach der Ältere, Image: Public Domain Courtesy
of site.org


















බාලාම් දිවැසිවරයා දෙවිඳුන්ගේ දූතයා අභියස-Prophet Balaam encounter with the God s Angle 

ස්තේපන් ගල් ගසාමරා දැමීම-The Stoning Death of Stephen  



.




















 පසු ගිය විභාග ප්‍රශ්න-01- -12 වසර-දක්ෂිණ දිසා බයිබල් පාසැල් විභාගය-2013 
1 කොටස -සියළුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.වඩාත්ම නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.
 01. උත්පත්ති පොතේ මැවීම කථාව අනුව මිනිසාට ඒදන් උයනේ තහනම් ගස හැර අන් සියල්ලම හිමි විය. නමුත් මිනිසාට නපුරෙහි පෙළඹීම නිසා එම තහනම් ගසෙහි රස බැලීමට අවශ්ය විය.මෙහිදී ඔහු විසින් තෝරා ගනු ලැබුවේ කුමක්ද? (1)ස්ව කැමැත්ත හා බුද්ධිය (11)ස්ව ශක්තිය හා නිදහස (111)නිදහස හා මනහර බව 02. දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් ඉටු කිරීමට උන්වහන්සේ නොයෙක් අය කැඳවන සේක.උන්වහන්සේ එසේ මනුෂ්යරයින් කැඳවනු ලබන්නේ, (1)උන්වහන්සේගේ අභිමතය අනුවයි(11)මිනිසුන් තුළ ඇති ඇදහිල්ල අනුවයි.(111)මිනිසුන් තුළ ඇති දක්ෂතාවය අනුවයි. 03. යේසුස් වහන්සේගේ ජීවිතය හා පූජාවීමේ පෙර නිමිත්තක් ලෙස සැළකිය හැක්කේ, (1)හෙරෝද් රජු විසින් යොහන් බෞතීස්තගේ හිස ගසා දමනු ලැබීමටය (11)ආබ්‍රහම් විසින් තම එකම පුත්‍රයාවූ ඊසාක් පූජා කිරීමට සූදානම් වීම (111)ස්තේපන්ට ගල් ගසා මරනු ලැබීමය. 04. දිවැසිවරුන් ඊශ්රායෙල් ජාතිය තුළ කරනු ලැබූ සේවය ඉතා විශිෂ්ඨය. එද දිවැසිවරුන්ගේ ප්රතධාන කාර්යයවූයේ කුමක්ද? (1)නානා ප්‍රකාර දර්ශන දකිමින් කටහඬවල් අසමින් පරල වීම (11)කණ්ඩායම් වශයෙන් ගී කියමින් නටමින් දිවැස් වැකි ප්රිකාශ කිරීම් (111)සිහි බුද්ධිය උපයෝගි කර ගනිමින් දේව වචනය පැහැඳිලිව ප්ර්කාශ කිරීම 05. ක්රි .පූ. 598දී නෙබුක්ද්නේසර් රජු විසින් උසස් පංතියේ යුදෙව්වන් බැබිලෝනියට ගෙනයන ලදී.එහිදී යුදෙව්වන් විසින් අනුගමනය කල ආගමීක සිරිත් විරිත් අතර ප්ර ධාන සිරිත වූයේ කුමක්ද? (1)සත් වන දින සබත් දින ලෙස පැවැත්වීම(11)චර්මඡේදනය සිදු කිරීම(111)දේශනා කිරීම හා ගී ගැයීම 06.'දේව රාජ්යන' පැහැදිලි කරන අති විශිෂඨ සංඛේතය වන්නේ කුමක්ද? (1)රෝගීන් වෙනුවෙන් යැදුම් පුද කිරීම(11) ශුද්ධවූ සහභාගි සක්ර මේන්තුව(111)බෞතීස්මය 07. දේව රාජ්යනයේ 'තීරනාත්මක’ මොහොත වන්නේ කුමක්ද? (1)මුහුන් පිළිබඳ උපමාව(11)යුවතියන්/කන්යා වන් දස දෙනාගේ උපමාව(111)නැතිවූ බැටළුවා පිළිබඳ උපමාව 08.පරන ගිවිසුමෙහි අඩංගු වන දාවිත් හා ගෝලියත්ගේ සටන මඟින් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? (1)අපේ සතුරන් පරාජය කිරීමට දෙවියන් වහන්සේ අපට උපකාර වන බවය (11)අපගේ සතුරන් හඳුනා ගැනීමට අපට දෙවියන්වහන්සේ පිහිට වන බවය (111)යේසුස් වහන්සේ නපුරට විරුද්ධර ගෙන ගිය සටනෙහි පෙර නිමිත්තක් බවය Page 01 09. සම දර්ශක ශුභාරංචි යනු, (1)මාර්ක්,ලූක් හා යොහන් යන ශුභාරංචි පොත්ය (11)මතෙව්,මාර්ක් හා ලූක්ය ,, (111)මතෙව්,මාර්ක්, ලූක් හා යොහන්ය. ,, 10.යේසුස් වහන්සේගේ වදන් අන්තර්ගත ලියවිල්ලක් "Q" යන නමින් දේවධර්මාචාර්යවරුන් විසින් හඳුන්වනු ලැ බේ. "Q" යනු පරිවර්තනයක් බවයි. (11)"Q" යනු ජර්මන් භාෂාවෙන් “Quelle” (ක්වෙල්ලේ) යනුයි (111)"Q" යනු ‘උල්පත්' හෙවත් 'මූලාශ්ර ය බවය 11. පෙන්තකොස්ත දවසේදී පේතෘස්ගේ දේශනාවෙන් පසුව කොපමන සෙනඟ සංඛ්යාාවක් සභාවට එක්වූයේද? (1)3000 පමන (11)5000 පමන (111)6000 පමන 12. ශුද්ධ ලියවිලි පහදා දීමේ ඥානය, (1)මිනිසාට දෙවියන් වහන්සේ විසින් දෙනු ලබන බලයකි (111)ශුද්ධාත්ම බලයකි 13.ශ්‍රී ලාංකීය ආචාර්ය ගරු ඩී.ටී. නයිල්ස් දේවගැතිතුමා විසින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ලද සංවිධානය මේ අතුරින් කුමක්ද? (1)ආසියාතික කිතුනු-රෝමානු කතෝලික සම්මේලනය (11)ආසියාතික ක්‍රිස්තියානි සම්මේලනය ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය 14. ශ්‍රී ලාංකීය ජනතාවට යේසුස් වහන්සේගේ ශුභාරංචි පණිවිඩය පිළිගත හැකි වන්නේ අප විසින් එය කෙසේ ඉදිරි පත් කලහොත්ද? (1)ශ්‍රී ලාංකීය සංස්කෘතියට හා සභ්‍යත්වයට එකඟව ඉදිරිපත් කල හොත්ය. (11)නව ගිවිසුම් යුගයට එකඟව ඉදිරි පත් කල හොතය. (111)නවීන තාක්ෂනයට හා සන්නිවේදන ක්‍රම උපයෝගි කරගෙන ඉදිරි පත් කලහොතය 15. ජෝන් වෙස්ලිගේ කාලයේ සිට පැවත එන පලාතෙන් පලාතට සංක්‍රමනික දේව සේවය මෙතෝදිස්ත සභාවේ සුවිශේෂි අංගයකි.. එක වතාවකදී දේවගැතිවරයෙකු පලාතකට පත් කරනුයේ කුමන කාල සීමාවකටද? (1)01 වසරක කාලසීමාවකටය(11)05 වසරක් කාල සීමාවකටය(111)07 වසරක් කාල සීමාවකටය 16. කිසියම් ඇදහිලිවතෙකු ශ්‍රී ලාංකීය මෙතෝදිස්ත සභාවෙහි සාමාජිකයෙකුද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවූ විට, එම පුද්ගලයාගේ සාමාජිකත්වය පිළිබඳ පිළිගත හැකි ප්රපමානවත් සාක්ෂියක් වන්නේ මෙයින් කුමක්ද? (1)එම අය අදාළ දේවස්ථානයෙහි ඉරු දින දේව නමස්කාරයට සහභාගිවී ඇති බවය (11)එම අය විශේෂ ඉරු දිනකදී හෝ දේව නමස්කාරයට සහභාගී වී තිබීමය (111)එම පුදගලයාගේ නම අදාල නාම ලේඛනයෙහි සඳහන්ව තිබීමය 17. අසත්යද වගන්තිය තෝරන්න (1)වැඩ කරන්නා වැඩ කිරීමෙන් අධ්‍යාත්මික,මානසික හා ශාරීරික සන්තෘෂ්ටියක් ලබන අතර එය තමාගේ පුද්ගලීකත්වය දෙවියන්වහන්සේට ඔප්පු කිරීමක් වෙයි (11)ලොතරැයියක දිනීමේ බලාපොරොත්තුව නිසා, වැඩ කිරීමේ හා ශ්‍රමයේ ප්‍රව්ඩත්වය කෙලෙසා දමයි (111)ලොතරැයි මිළදී ගැනීම හා දිනුම් ලැබීම මඟින් පුද්ගලයන්ගේ චරිතය හැඩ ගැස්විය හැක. 18.ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ පිළිගත් ප්‍රතිපත්තිවලට එකඟ වන අය සභාවේ නිලධාරීන් වීමට සුදුස්සන් වෙති.ස්වාමීන්ගේ රාත්‍රි භෝජන මෙහෙය සංවිධානය කිරීම, පහත දැක්වෙන අය අතරින් කාගේ වග කීමක්ද? (1)දේවස්ථාන ගබඩාකරුවන්(11)ක්‍රිස්තියානි සේවා ගබඩාකරුවන්(111)සභ ගබඩාකරුවන් 19.ක්‍රිස්තුස භක්තිකයෙකු හට තමන්ගේ ජීවිතයේදී සියල්ල මැනීමේ ඒකකය වන්නේ කුමක්ද? (1)දස පනතයි (111)මානව අයිතිවාසිකම් පනතයි(111)ක්‍රිස්තුස් වහන්සේගේ චින්තනයයි
 ---------------2 කොටස------------ ප්‍රශ්න 03 කට පමනක් පිළිතුරු දෙන්න. 01. "දෙවියන්වහන්සේ මුළු විශ්වයෙහිම මැවුම්කාරයාණෝය". දේවක්‍රියාකරිත්වයක් නොමැතිව ලෝකය නිර්මාන්ය වීම සිදුවිය හැකිද? නොහැකිද? මැවිල්ලේ දක්නට ලබෙන විශ්මය ජනක කරුනු සමහරක් සඳහන් කරමින් මෙය විස්තර කරන්න. 02. ආමෝදිවැසිවරයා සමාජයේ කුමන දූෂන වලට විරුද්ධව දේශනා කලෝද? විස්තර කරන්න. ඔහුගේ දේශන වර්තමාන සමාජයට කෙතරම් දුරට ගැළපේදැයි ඔබගේ අදහස් දක්වමින් විස්තර කරනා. 03. එදා ඊශ්රාායෙල්වරු එකම දෙවියන්වහන්සේට නමස්කාර නොකර, රත්තරනින් සෑදු වස්සෙකුට නමසකාර කිරීමට පෙළඹීමෙන් පාපයට වටුනි. අප සමාජයේ "රන් වස්සන්"ලෙස හැඳින්විය හැකි වන්නේ මොනවාද? වර්තමානයේ සමහර ක්‍රිස්තියානිවරුන් රනින් තනන ලද වස්සන් නමස්කාර කිරීමට පෙලබෙනවාද?නිදසුන් සහිතව විස්තර කරන්න. 04. නෙබුකද්නේසර් රජුගේ නායකත්වය යටතේ යුදා දේශවාසීන්ගෙන් කොටසක් බබිලෝනියාවට ගෙනයන ලදී.බනිලෝනියාවේ විප්‍රවාසිව මෙම යුදෙව්වන් ජීවත්වූ ආඅකාරය පහැදිලි කරන්න.කිතු බතියන් වශයෙන් අප කොපමන දුරට සමාජයේ සිරිත් විරිත් අනුගමනය කල යුතුද?කෙතර දුරට ඒවායින් වෙන්වී කිතුනු ප්ර තිපත්ති වලට සාක්ෂි දැරියයුතුදැයි විස්තර කරන්න. 05. දෙවියන්වහන්සේ විසින් යුදෙව් ජාතිය තෝරා ගනු ලැබුවේ ඔවුන් තුලින් ලෝකයේ සියළුම ජාතීන්ට ආශිර්වාද කරනු ලැබීමටය. ක්‍රිස්තියානිවරුන් වන අප දෙවියන්වහන්සේ විසින් තෝරා ගෙන තිබෙන්නේ කුමකටද? කුමන හේතූන් නිසාදැයි ඔබ සිතන්නේද? විස්තර කරන්න.
 -------- 3 කොටස------ ප්‍රශ්න 01 කට පමනක් පිළිතුරු දෙන්න.
 01. යේසුස් වහන්සේ තමන්ගේ ඉගැන්වීම්වලට "උපමා කථා" උපයෝගි කර ගත්තේ මන්ද? "දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති " පිළිබඳ යේසුස් වහන්සේ ප්‍රකාශ කළ උපමා කථා තුනක් නම් කරන්න.ඉන් එකක් විස්තර කර රාජ්‍යයේ ප්‍රතිපත්ති පැහැදිලි කරන්න. 02. ක්‍රිස්තියානිවරුන් "පැරනි ගිවිසුම"අධ්‍යනය කිරීම අවශ්‍ය වන්නේ මන්දැයි පැහැදිලි කරන්න."අළුත් ගිවිසුම" සකස් කිරීමේදී සමහර පොත් පිළි ගැනීමටත් සමහර ඒවා ප්‍රතික්ෂේප කිරීමටත් මිණුම් දණ්ඩ වශයෙන් පාවිච්චි කළේ කුමක්ද? මේ පිළිබඳව විමසන්න.
 ---------- 4 කොටස-------- ප්‍රශ්න 01 කට පමනක් පිළිතුරු සපයන්න.
 01. පෙන්තකොස්ත දිනයේදී සිදුවූදේ විස්තර කරන්න."ශුද්ධාත්ම ඵල " හා "ශුද්ධාත්ම දීමනා" වෙන් වෙන්ව නම් කරන්න.කිතුනු ජීවිතයට ඒවායෙහි ඇති වැදගත්කම පැහැදිලි කරන්න. 02. අපගේ දේව නමස්කාරයෙහිදී වඩා අර්ථාන්විතව දෙවි සමිඳුන් නැමදීමට,එහි ප්රා නවත්භාවය වැඩි කිරීමට හ දේශීය නැඹුරුවක් ලබා දීමටත් අපට කළ හැකි වැදගත් අංගයන් මොනවාද? ක්‍රිස්තියානි ජීවිතයට ඒවායින් ඇති වැදගත්කම පැහැදිලි කරන්න. 03. ආසියානු ක්‍රිස්තියානි සභා මුහුණ පාන ප්‍රධාන ගැටළු මොනවාද? වර්තමානයෙහි ශ්‍රී ලංකාව තුළ "ශුභාරංචිය" ප්රුකාශ කිරීමට ගත හැකි ක්රිායා මාර්ග පිළිබඳව ඔබේ අදහස් දක්වන්න.
 ------- 5 කොටස------- ප්‍රශ්න 01 කට පමනක් පිළිතුරු දෙන්න
 01. සභාව තුළ ආත්මයාණන්වහන්සේ මාංශවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස කුමන වෙනස්කම් දැකිය හැකිවේදැයි පැහැදිලි කරන්න. සභා ගබඩාකරුවන්ගේ යුතුකම් 5ක් ලියන්න. 02.මෙතෝදිස්ත සභාව දුශ්චරිතය, සූදුව, හා මත්පැණින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ ප්රැතිපත්තියෙහි පිහිටයි. අප සභාවේ අස්වැන්න මංගල්‍ය හා ප්‍රසන්න සල්පිළ,අපගේ විවාහ මංගල්‍ය උත්සව සහ රැකියා ස්ථානයන්හීදී අප කෙසේ ක්‍රියා කිරීම සුදුසුවේද? නිදසුන් දක්වමින් සාකච්ඡා කරන්න. "මෙතෝදිස්ත සභාව මානව අයිතිවාසිකම් අගය කරයි". ඔබේ අදහස් දක්වමින් විමසන්න.