Thursday, November 30, 2017

ජනතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්‍යා‍යානුකූලද?



නතාවගේ හරක් මස් පාරිභෝජනය කිරීමට ඇති අයිතිය නතර කිරීමට අනියම් ලෙස කටයුතු කිරීම නීත්යායානුකූලද?

 ....................................................................................................................................................................

..............................................................මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් හරක් මස් .අලෙවි කිරීමේ ටෙන්ඩරක් ලබා ගත් බවට සමාජ ජාලාවල පලවී ..ඇත........................................................

එම අවස්ථාවේදී පවසා ඇත්තේ හුදෙක් ජනතාවගේ හරක් මස් කෑම නතර කිරීමේ අරමුණින් මෙම හරක් මස් ටෙන්ඩරය ලබා ගත් බවය.කොටින්ම කියනවා නම් මෙම මස් කඩය අරිනවාට වඩා වසා තැබීමට ඉඩ ඇත.......................................................................................................................

01. ජනතාව කන බොන දෑ තීරනය කිරීමට  පූජකයන්ට ඉඩ දීම නීත්‍යා‍යානුකූලද?

.................................................................................
02. ඔවුන්ට ඒ සඳහා ඇති නෛතිමය අයිතිය කවරේද?  .................................................

.............................................................
03. පූජකයන්ගේ කාර්යභාරය වනුයේ සිය ආගමික ස්ථානයේ බිත්ති 04 තුල කටයුතු කිරීම පමනි. ඉන් ඔබ්බට පුරවැසියන්ගේ පාරිභෝජන අයිතීන්ට චේතාන්විතව වක්‍රාකාරයෙන් හෝ බලපෑම් කල නොහැක. ................................................

............................................................
මෙවැනි අවස්තාවක සිය හරක් මස් පාරිභෝජන අයිතිය අහිමිවූ පුරවැසියන්ට නීතියේ පිහිට පැතිය හැක. ..............................................

....................................................................

ගත හැකි ක්‍රියා මාර්ග.....................................
01.එකී මස් කඩයේ හරක් මස් අලෙවි නොකරන බව හෝ විවෘත්ත නොකරන බව හෝ පෙනේ නම් , එනම් පාරිභෝජක සේවාව නිසි ලෙස නොපවත්වන්නේ නම් අදාල පලාත් පාලන ආයාතනයට පුරවැසියන් විසින් ලිඛිතව පැමිනිලි කල හැකිය. ටෙන්ඩර් ලාභියා විසින් ටෙන්ඩරයේ කොන්දේසි කඩකර ඇති බැවින් , අදාල පලාත් පාලන ආයාතනය විසින් ටෙන්ඩර් ඇප මුදල රාජසන්තක කිරීම කල යුතුය.

.............................................................
අනතුරුව දෙවන ටෙන්ඩර්කරුට හරක් මස් කඩය විවෘත්ත කිරීමේ බල පත්‍රය දිය යුතුය.

.............................................................
ටෙන්ඩර් කොන්දේසි කඩ කල 01 ටෙන්ඩර කරුගේ නම අසාදු ලේඛනයට ඇතුළත් කිරීම සාමාන්‍ය ක්‍රමයයි.....................................................

මෙයට අමතරව හරක් මස් කඩය විවෘත්ත කරනු කියා රීට ආඥාවක් ඉල්ලා උචිත අධිකරනයේ නඩු පැවරීමට පුරවැසියන්ට කල හැක.                                            

Sunday, November 19, 2017

Mount Gerizim: GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල ස...

Mount Gerizim: GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල ස...: GMOA   තත්කාලීන ,උසස් අධ්‍යාපන විෂය භාර ඇමති එස්බී දිසානායක මහතා විසින් , මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය ස්ථාපනය කරමින් නිකුත් ක...

GMOA, උසස් අධ්‍යාපන පනත යටතේ , ඇමතිවරයා සතු බලතල සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?

GMOA

 තත්කාලීන ,උසස් අධ්‍යාපන විෂය භාර ඇමති එස්බී දිසානායක මහතා විසින් , මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය ස්ථාපනය කරමින් නිකුත් කරන ලද බල පත්‍රය ,හෝසි කිරීමට කිසිවෙකුට බැරිය.




Friday, November 17, 2017


සීදුවේ පිහිටි 'හැල්' කුඹුරු වගා නොකලොත් 'ජනසතු'
කරනවාලු ! ! !
2000 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත හා 2001 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත , නිලධාරීන් විසින් ගෙඩි පිටින් ක්‍රියාත්මක කරන හැටි මෙන්න! ! !

සීදුවේ පිහිටියේ වගා කිරීමට නොහැකි හැල් කුඹුරුය.
මේවාට ට්‍රක්ටර් දැමිය නොහැක.
වගා කල නොහැකි කුඹුරු වගා කරනු , නැතිනම් ජනසතු කරනවා යයි තර්ජනය කිරීම , මොන නීතියක්ද?
එහෙයින් කලයුතු වන්නේ ,නිලධාරීන්ට උඩු පිණුම් ගැසීමට නොහැකි වන පරිදි උක්ත පනත් 02 ම අහෝසි කර , සිය කුඹුරු ඉඩම් වල කැමැත්තක් කර ගැනීමට කුඹුරු ඉඩම් හිමියන්ට ඉඩ සලසා දීමයි.