Saturday, January 31, 2015

GCE( Ol ) Exam-Christianity- Grade 11 -අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය ) ක්‍රිස්තු ධර්මය පෙළ පොත් සටහන්-පාඩම අංක 02

පාඩම අංක 02  යහපත් බැටළු එඬේරානෝ

බැටළු එඬේරාගේ වගකීම කවරේද?
සියළුම බැටළුවන් පෝෂනය කිරීම හා රැකවල් කිරීමයි.
මෙය වඩාත් හොඳින් පෙන්වන සාධකය කිම?
රැලෙන් අත් හැරෙන එක බැටළුවා ගැන වුවද විශේෂ අවධානයක් දැරීමයි.
එඬේරා ඉදිරියෙන් යනාතර බැටලුවන් පසු පසින් යති.
මෙයින් හැඟවෙන්නේ කිම?
නියම කිතුනු අනුගාමිකයන් යනු ක්‍රිස්තු ඉගැන්වීම අනුව යන්නන්ය.
පැවරුම.  ඔබ යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව කටයුතු කරන්නේද?
පැවරුම.  යේසුස් සමිඳුන් මෙසේ කීසේක. මා පැමිනියේ ව්‍යවස්ථාව (ටෝරා ) සම්පූර්න කිරීමටය
පැවරුම.  ඔබ යේසුස් වහන්සේගේ කටහඬ  , අනුගාමි වන්නේ නම් ටෝරාවේ වලක්වා ඇති  ප්‍රතිමා නමස්කාරය ආදියෙහි යෙදෙන්නේ කෙසේද?

නැතිවූ බැටළුවා යන්න නිර්වචනය කරන්න.
*වැරදි ඉගැන්වීම් පසුපස මුලාවී ගිය අනුගාමිකයන්.
( උදාහාරන ) ලෙස සමහර කිතුනුවන් ප්‍රතිමාවන්ට හා සාන්තුවරයන්ට Saints නමස්කාර කිරීම දැක්විය හැක.
*ලෝකයා අනුව ගිය කිතුනුවන්
කිතුනු ඉගැන්වීමවලට පටහැනිව ජෝතිෂ,හොඳ වෙලාව නරක වේලාව, නැකැත් පැවැත්වීම ආදිය දැක්විය හැක.

ක්‍රිස්තු සාසනයෙහි පාර්ශව විශාල සංඛ්‍යාවක් දැකිය හැකි අතර ඒ සෑම සංඝයකම සියළුම දේව සේවකයන්/පියතුමන්/දේවගැති තුමන්/සභා පාලකයන් ආදීන්  එඩේරුන් වෙයි.



-

                          එඩේරුන් කිහිප දෙනෙකුගේ පින්තූර
W.A. Jebanesar- Former President of Methodist believers of Sri lanka






Jwesleysitting.JPG
John Wesly- Co-Founnder of World wide Methodism




Thursday, January 29, 2015

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය ) ක්‍රිස්තු ධර්මය පෙළ පොත් සටහන්-පාඩම අංක 02



පාඩම අංක 02  යහපත් බැටළු එඬේරානෝ

බැටළු එඬේරාගේ වගකීම කවරේද?
සියළුම බැටළුවන් පෝෂනය කිරීම හා රැකවල් කිරීමයි.
මෙය වඩාත් හොඳින් පෙන්වන සාධකය කිම?
රැලෙන් අත් හැරෙන එක බැටළුවා ගැන වුවද විශේෂ අවධානයක් දැරීමයි.
එඬේරා ඉදිරියෙන් යනාතර බැටලුවන් පසු පසින් යති.
මෙයින් හැඟවෙන්නේ කිම?
නියම කිතුනු අනුගාමිකයන් යනු ක්‍රිස්තු ඉගැන්වීම අනුව යන්නන්ය.
පැවරුම.  ඔබ යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව කටයුතු කරන්නේද?
පැවරුම.  යේසුස් සමිඳුන් මෙසේ කීසේක. මා පැමිනියේ ව්‍යවස්ථාව (ටෝරා ) සම්පූර්න කිරීමටය
පැවරුම.  ඔබ යේසුස් වහන්සේගේ කටහඬ  , අනුගාමි වන්නේ නම් ටෝරාවේ වලක්වා ඇති  ප්‍රතිමා නමස්කාරය ආදියෙහි යෙදෙන්නේ කෙසේද?

නැතිවූ බැටළුවා යන්න නිර්වචනය කරන්න.
*වැරදි ඉගැන්වීම් පසුපස මුලාවී ගිය අනුගාමිකයන්.
( උදාහාරන ) ලෙස සමහර කිතුනුවන් ප්‍රතිමාවන්ට හා සාන්තුවරයන්ට Saints නමස්කාර කිරීම දැක්විය හැක.
*ලෝකයා අනුව ගිය කිතුනුවන්
කිතුනු ඉගැන්වීමවලට පටහැනිව ජෝතිෂ,හොඳ වෙලාව නරක වේලාව, නැකැත් පැවැත්වීම ආදිය දැක්විය හැක.

ක්‍රිස්තු සාසනයෙහි පාර්ශව විශාල සංඛ්‍යාවක් දැකිය හැකි අතර ඒ සෑම සංඝයකම සියළුම දේව සේවකයන්/පියතුමන්/දේවගැති තුමන්/සභා පාලකයන් ආදීන්  එඩේරුන් වෙයි.



-

                          එඩේරුන් කිහිප දෙනෙකුගේ පින්තූර
W.A. Jebanesar- Former President of Methodist believers of Sri lanka






Jwesleysitting.JPG
John Wesly- Co-Founnder of World wide Methodism

Saturday, January 24, 2015

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය ) ක්‍රිස්තු ධර්මය පෙළ පොත් සටහන්



බලාපොරොත්තුවන්න!

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය ) ක්‍රිස්තු ධර්මය
පෙළ පොත් සටහන් මෙම බ්ලොගයෙන් බලාපොරොත්තුවන්න.!!

Pl await General Certificate of Ordinary Level -Christianity ( Grade 11 )TEXT BOOKS NOTES  )  here,  shortly!!

Monday, January 12, 2015

අත් දෙක එකතුකර ආචාර කිරීම ප්‍රගුන කරමු- බිම දිගාවී දේශපාලකයින් හා වෙනත් පුද්ගලයන් හමුවේ වැඳ වැටීමට තිත තබමු



ජනපති මෛත්‍රී    සිරිසේන මහතානෙනි

පහත සඳහන් කරුනු ඉටු කරන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.
01.දේශපලකයන්  ඉදිරියේ පුද්ගලයින්/ පාසල්  සිසුන්  බිම පෙරලී වැ
ඳීම වහා නතර කල යුතුය. ඉතිහාසයෙන් අප අසා ඇති පරිදි සිංහල රාජාංඩුව පැවති සමයේ රජා ඉදිරියේ බිම පෙරලී වැඳීම සිදු විය.
මෙය වැඩවසම් යුගයේ නෂ්ඨාවශේෂයකි.


මුලින්ම රජයේ පසැල්වල සිසුන් ගුරුවරුන්ට සහ වෙනත් අයට බිම පෙරලි දිගාවී වැඳීමට  පුරුදු කිරීම වහා නවතා දැමිය යුතුය.
පාසල් සිසුන්ට අත් දෙක එකට තබා අචාර කරන ක්‍රමය පුහුනු කල යුතුය.
අධ්‍යාපන  අමාත්‍යාශය වහාම මෙම ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට වහාම පියවර ගත යුතුය

ජනාධිපතිවරයාට ආමන්ත්‍රන කිරීමේදී අති ගරු වෙනුවට උතුමානන් යන්න භාවිතා කිරීම ගැන උගතුන්ගේ මතය විමසිය යුතුය.


දේශපාලකයන්/නායකයන්  හැඳින්වීමේදී ඇමරිකානු ක්‍රමය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සුදුසුය.

Friday, January 2, 2015

Israel Today සඟරාවේ ජනවාරි කලාපය ebook වශයෙන් කියවන්න.

Israel Today සඟරාවේ ජනවාරි කලාපය e book වශයෙන් කියවන්න.

 ඊශ්‍රායෙලය දිවැසිවරුන්ගේ/ධර්මවක්තෲවරුන් ගේ දේශයයි.යෙරුසලම දෙවි සමිඳුන්ගේ පුරවරයයි! Israel Today     සඟරාවේ ජනවාරි කලාපය e book වශයෙන් කියවීමේ අවස්ථාව පහත දැක්වෙන සබැඳිතාවයෙන් * ලබා ගත හැකිය.
ඊශ්‍රායෙලයේ දේශපාලන හා  ජන ජීවිතය මෙ මඟින් කියවිය හැකිය.
මෙය කියවන ලෙස අපි ඔබට ආරාධනා කරමු. 


Israel Without 'Bibi' is No Solution for Peace - Israel Today | Israel News




Israel Without 'Bibi' is No Solution for Peace

Thursday, January 01, 2015 |  Aviel Schneider



Whoever wins the upcoming elections will, like all his predecessors, fail to achieve a peace deal with the Arabs.
The international community sees Netanyahu as an obstacle to peace, but this is wrong. As a senior official in the Foreign Ministry told Israel Today: “The obstacle to peace is Jerusalem.”
For free access to the January issue of Israel Today Magazine, where you can read the whole article,   *    CLICK HERE