Tuesday, March 10, 2015

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කල යුත්තේ ඇයි? Why the colombo port developmentproject has to be stopped.-Some hard facts to be consider 01. Toning down of United State Embassy building in Moscow because electronic spy devises were hidden with concrete columns ! 02. Halting of Lumbini- Buddhas birth place Hotel building project in Nepal because of the objection of their Giant nebaor, India



 කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කල යුත්තේ ඇයි?01. රුසියාවේ ඇමරිකානු තානාපති කාර්යාල 
ගොඩනැගිල්ල ඉවත් කිරීමට සිදුවීමේ සිද්ධිය 02.නේපාලයේ ලුම්බිනියේ සිද්ධාර්ත ගෞතම කුමාරෝත්පත්තිය සිදුවූ ස්ථානයේ චීනුන් විසින් ගොඩ නැගීමට ගිය දැවැන්ත සංචාරක හෝටල් ව්‍යාපෘතිය ඉන්දියානු විරෝදය නිසා අත්හැර දැමීමට සිදුවීමේ සිද්ධිය.
නිරවි යුද සමයේ cold war රුසියාවේ මොස්කව් නුවර ඇමරිකානු තානාපති කාර්යාලීය ගොඩනැගිලි සංකීර්නයක් ඉඳි කරනු ලැබීය.
මෙය ඉඳි කරනු ලැබුයේ කම්කරුවන් ලෙස වෙස්වලාගත් රුසියානු රාජ්‍ය ඔත්තුකරුවන් විසින් බව පසුව එළිදරව් විය!මේ හේතුව නිසා එකී ගොඩනැගිලි සංකීර්ණය මුළුමනින්ම බිඳ දැමීමට ඇමරිකානු රජයට සිදුවිය!!


The United States Embassy in Moscow was bugged during its construction in the 1970s by Soviet agents posing as laborers. When discovered in the early 1980s, it was found that even the concrete columns were so riddled with bugs that the building eventually had to be torn down and replaced with a new one, built with U.S. materials and labor.[17] For a time, until the new building was completed, embassy workers had to communicate in conference rooms in writing, using children's "Mystic Writing Tablets".[citation needed]
 see Wiklefe  web site

 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චීනයේ ආධාර ඇතිව නේපාලයේ 
ලුම්බිනියේ ඉඳිකිරීමට යෝජිතවූ දැවැන්ත ගොඩනැගිලි සංකීර්නය
 ඉන්දියානු විරෝධය හමුවේ හකුලා ගැනීමට චීන රජයට සිදු විය.
ලුම්බිනිය,චීනය හා ඉන්දියානු දේශ සීමාවට ආසන්නව පිහිටා

 තිබීම නිසා 'ආරක්ෂක හේතූන් 'නිසා ඉන්දියාව විරුද්ධවූ බව 
පහත දැක්වෙන උපුටනයෙන්** පෙනී යයි.
මෙම කලාපයේ බල ආධිපත්‍ය සඳහා මෙම 

දැවැන්තයින් 02නා තිරයෙන් පිටුපස 'සටනක' යෙදී 
සිටින බව රහසක් නොවේ.
 

මෙම ආරක්ෂක හේතූන් කවරේද යන්න උක්ත වරාය නගර ව්‍යාපෘතිය ඇරඹීමට පෙර රාජපක්ෂ පාලනය විසින් සොයා බැලිය යුතුව තිබින.!!!
අසල්වැසි දැවැන්තයන් 02 කුගේ අදිසි, යුද්ධෝපායන්හී වැදගත් වන මර උගුල් වලට අප වැනි කුඩා රටක් මැදිවිය යුත්තේ මන්ද?



**
 Nepal rejects China’s multi-billion dollar Lumbini project
Phayul[Saturday, July 30, 2011 13:29]

"In a bold assertion against China’s growing political and economical clout, the Nepali government Thursday rejected plans by a Chinese government backed NGO to revamp Lumbini, Lord Buddha’s birth place.

Less than a month after a much hyped media coverage in China touted the project as the transformation of Lumbini into a “Mecca for Buddhists”, the Nepali government unceremoniously rejected the virtual Chinese takeover, saying it would not entertain any deal struck in a third country without the participation of the actual stakeholders.

The Asia Pacific Exchange and Cooperation Foundation, a Chinese government backed NGO based in Hong Kong had signed a Memorandum of Understanding (MoU) with the UN Industrial Development Organisation for a $3 billion project to develop Lumbini, a UN world heritage site.

The project aimed at creating a ‘special development zone’ in Lumbini, complete with an international airport, hotels, and other tourism-related infrastructure.

Nepal’s culture secretary Mod Raj Dotel told reporters that the Nepal government will not allow the plans to go forward saying the government “had no formal intimation of the MoU and read about it in the media".

"Since the deal was struck between two organisations, which have no relation with Lumbini, keeping its actual stakeholder (Nepal) in dark, we have no obligation to recognise it," The Himalayan Times quoted Mr Dotel as saying.

There has been growing resentment against the deal signed in Beijing which many Nepalese see as a move undermining Nepal’s sovereignty. Nepal's foreign ministry in a meeting Wednesday rejected the MoU calling it “a groundless plan that ignored the host country”.

As Lumbini lies very close to the Indo-Nepal border, the shelved Chinese project had also raised major security concerns in India. The project would have witnessed an uneasy surge in Chinese presence along the Indo-Nepal border."