Saturday, May 9, 2015

ඔවුන්ගේ නහරයෙහි දුවන්නේ අපගේම රුධිරයයි! ගෝත්‍රිකවාදීන්ට ඉඩ නොදෙව්!!

ඔවුන්ගේ නහරවල  දුවන්නේ අපගේම රුධිරයයි! ගෝත්‍රිකවාදීන්ට ඉඩ නොදෙව්!!

විල්පත්තු අභය භූමිය ආසන්නයේ ඉඩම්, අවතැන්වූ ඉස්ලාම් ආගමීක ශ්‍රී ලාංකීක  පුරවැසියන්ට හිසට සෙවනක් ලබා දීම සඳහා බෙදා දීම අරබයා , මේ දිනවල ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මතවාදයක් ගොඩ නැංවීමට දැවැන්ත උත්සාහයක් දරනු ලැබේ.

මෙම ඉඩම් ලාභීන් කවරහුද?ඔවුන් ශ්‍රී ලාංකීකයන්ය.එපමනක්ද? නැත, ඔවුන්ගේ පියවරුන්ගේ පියවරුන්ගේ පියවරු අරාබියේ සිට මෙරටට සංක්‍රමනය වූවෝ වෙති.

මෙම ආදි අරාබි පියවරු බිරියන් මෙරටට කැන්දා ගෙන ආවේ නැත.ඔවුන් මෙරට කුල කතුන් හා සරන බන්දනයෙහි යෙදුනාහ.එසේ ඔවුන් විවාහ කර ගත්තේ සිංහල හා දමිළ යුවතියන්වය.ඔවුන්ගේ නහරවල දුවන්නේ සිංහල,දමිළ අපේම රුධිරයයි.හිටපු විදේශ කටයුතු ඇමති හමීඩ් මහතාගේ ආසනයේ පදින්චි ශ්‍රී ලංකීක මුස්ලිම්/මරක්කල සමහරුන්ගේ වර්ග නාමයන්  හෙවත් 'ගේ' නාමයන් අමු සිංහලය!මේ ලේඛකයා එවැනි එක් අයෙකුගේ හැඳුනුම් පතක 'කොස්ගහ ගෙදර' වශයෙන් 'ගේ' නම තිබෙනු දුටුවේය.

ඔවුන් සිංහලයන්ය, ශ්‍රී ලාංකීකයන්ය.
සිංහල ජාතිය ,ජාතීන් විශාල ගනනාවකගේ සම්මිශ්‍රනයෙන් නිර්මිතවූ බවට ඉතිහාසය සාක්ෂි දෙයි.

ඔවුන්  ශ්‍රී ලාංකීකයන්ය.ආගම වෙනස්වූවාට ඔවුන් සිංහලයන්ය, ශ්‍රී ලාංකීකයන්ය.!!

මෙම ගෝත්‍රිකවාදීන් විසින් නඟන ප්‍රධාන තර්කය නම් ඔවුන් 'ඝන කළෑ' එළි කර මිනිසුන් පදිංචි කරවන බවයි.ඇයි හත්වළාමේ, මහා මාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා ගොවි ජනපද ව්‍යාපාර ඇරඹීමේදී එළි පෙහෙලි කළේ ඝන කැළෑ නොවේද? අද රටට බත සපයන්නේ ඔවුන් නොවේද? ඇයි මෙම කරුණු ගෝත්‍රිකවාදීන්ට නොපෙණෙනුයේ?


අප විසින් රැකිය යුත්තේ සතුන්ද? එසේත් නැතිනම් මිනිසුන්ද?

Saturday, May 2, 2015

Kurdish Women Battle Islamic State terrorists


Reuters photographer Asmaa Waguih spent time with the women who have taken up arms.



As the pickup truck carrying the soldiers passed by the winding road on Mount Sinjar, northwest Iraq, a child on the roadside cheered the soldiers and raised his hands with the V-sign. He chanted, "Biji Scrok Apo", Kurdish for, "Long live Apo," referring to the jailed Kurdish militant leader Abdullah Ocalan.

Islamic State militants overpowered Kurdish forces in the Sinjar area of Iraq last August and proceeded to purge its Yazidi population - an ancient, predominantly Kurdish people who follow their own religion - killing hundreds and taking thousands captive.



I had asked to go to Mount Sinjar because I knew there were Kurdistan Workers Party (PKK) militant bases there and that women would be among the fighters. They were very kind and welcoming towards me but they had work to do.



Ever since the Islamic State took over Mount Sinjar and declared its cross-border caliphate last year, many minority Yazidis have joined forces with PKK fighters and Kurdish peshmerga fighters from Iraqi Kurdistan who defended their lands.

Grateful to the Kurds, many Yazidis decided to join with them to fight Islamic State and free the rest of Sinjar.



I didn't make it to the front line, which marks the battle against Islamic State, but I could see it from Mount Sinjar.

Male and women fighters worked together, side by side. All of the fighters, whether women or men, don’t get married, choosing to sacrifice their personal lives for the cause they believe in.

Many women I met were from families who were staunch supporters of the PKK, often with other members joining up. The fighters were willing to give up having a family of their own to defend their land, dying in the process if necessary.



Some of the women had cut links with home. The fighters came from different parts of Kurdistan but spoke a common dialect of Kurdish so they could understand each other.

They addressed each other as “comrade” and it was clear that they supported each other in whatever challenge they faced.

These women and their male counterparts are an example of what some may see as an extreme example of patriotism. They are very organized and strong-minded women.



It makes me feel that being a Kurd is something very unique. You always have another language and country that are part of your identity, while dreaming of a land of your own: an ideal that you’ll defend, come what may.