Saturday, October 10, 2015






First ISIS* Terrorist Arrested in Israel

 * Islamic state of Iraq and  Syria
Wednesday, November 26, 2014 |  Israel Today Staff

ඊශ්‍රායෙලයේ පලස්තීන අරාබීන් අතර 'ඉරාකය හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ' නැමැති මිළේච්ඡ ත්‍රස්තවාදි සංවිධානය ශීග්‍රයෙන් පැතිරී යතත් කිසිවෙකු තවමත් ඔවුන්ගේ මිනිමරු මතවාදයන් ක්‍රියාවට නැගීමට තැත් කළේ නැත.

මෙම තත්වය වෙනස්වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ,ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවන් විසින් යුදය හා ගලීල යන් ප්‍රදේශවල කරන ලද වැටලීමකදී ISIS සාමාජිකයෙකු වන හා එය වෙනුවෙන් අවි-ආයුද දැරූ පලස්තීන අරාබි ජාතික පුදගලයෙකු අත් අඩංගුවට ගැනීම නිසාය.

යෙරුසළමේ ටෙම්පල් මවුන්ට ප්‍රදේශයේ දකුණු කොටසේ පිහිටා ඇති අල්-අක්සා නැමැති මුස්ලිම් පල්ලියේදී  අලි අබු අහමඩ් නැමැති මුස්ලිම් පූජකවරයා පසුගිය සිකුරාදා වෛරකාරි දේශනයක් කළේය.
( බයිබලයේ සඳහන් පළමු හා දෙවන දෙවන ශුද්ධ දෙව් මැදුරු පිහිටා තිබුනේ ටෙම්පල් මවුන්ට් නමින් යුදෙව්වන් විසින් හඳුන්වන ප්‍රදේශයේය.)

Vocal support for the Islamic State (formerly known as ISIS) has been growing among Israeli and Palestinian Arabs, but so far no one had acted on the jihadist horde's ideology. 

That changed on Saturday evening, when Israeli security forces performing a sweep of suspected terrorists in Judea and Samaria arrested a Palestinian man who had taken up arms as a member of ISIS.
In a related development, Muslim cleric Ali Abu Ahmad last Friday delivered a fiery sermon at the Al Aqsa Mosque that occupies the southern portion of Jerusalem Temple Mount.

In speaking to the faithful, Abu Ahmad denounced the Jews as "the most vile of creatures," and openly prayed for the jihadists of ISIS to defeat America and its allies in Syria and Iraq.

"Oh Allah, annihilate America and its coalition. Oh Allah, enable us to cut off their heads. Oh Allah, help our brothers, the mujahideen in the land of Iraq and Syria," Abu Ahmad cried.

Palestinian and other Muslim leaders accuse Israel of denying Muslim rights at the Temple Mount, but Abu Ahmad's open incitement without fear of repercussions clearly proves the opposite is true.

Watch Abu Ahmad's sermon and prayer (with English subtitles):







Want more news from Israel?
Click Here to sign up for our FREE daily email updates