Friday, July 28, 2017

සංසරණී: ලාල් කාන්තත් හිට්ලර් වගේ...




සංසරණී: ලාල් කාන්තත් හිට්ලර් වගේ...: ලාල් කාන්ත වීරයෙක්. දොස්තරත් කම්කරුවෙක්. සයිටම් විරෝධී ජන පවුර අපට පසක් කරන සත්‍යය එයයි. සයිටම් විරෝධී ජනපවුරට ආපු ඔහුගෙ වෘත්තීය සමිති ව...

Saturday, July 22, 2017

ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!

Image result for images of dengue mosquito i



Image result for images of dengue mosquito i



ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!


ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!


01. මෙම කානුව නඩත්තු කිරීම අයත් වන්නේ: මීගමුව, දිස්ත්‍රික් ඉංජිනේරු,මාර්ග සංවර්ධන කාර්යාලය, මීගමුව

02.නගර සභා බල ප්‍රදේශය: කටුනායක- සීදුව හගර සභාව

03.ඩෙංගු මදුරු නාශක ජාතික වැඩ පිළිවෙල ක්‍රියාවට නැගීමේ මුලස්ථානය: කටුනායක- සීදුව නගර සභාව

04.කල යුතු වන්නේ : මෙම ජලය බැස යන කානුවේ , රෝමානු කතෝලික පාසැල ඉදිරි පස, කලපුව පැත්තේ කානුව තුල වැවී ඇති තනකොළ හා එහි සිරවී ඇති පස් ඉවත්  කොට , කානුව ශුද්ධ පවිත්‍ර කිරීමය!

05 මෙම කානුව , කටුනායක හංදිය දක්වාම වැටී ඇත. තවද , මීගමුව බස් නැවතුම අසලින් , කලපුවට ජලය බැස යාමට අතුරු කානුවක්ද පිහිටා ඇත. එයද , කලපුව දක්වාම පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි!!

06.තවත් කලපුව දෙසට, ජලය බැස යන අතුරු කානුවක්, කටුනායක, මෙතෝදිස්ත පල්ලිය අසලින් , ප්‍රධාන කානුවෙන් හැරී යන පරිදි පිහිටා ඇත. එයද පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි.

07. ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!