Saturday, August 30, 2014

සිංහල බයිබල් පරිවර්තනය පිළිබඳව අදහස් කැඳවීම

ජයම්පති ද සිල්වා
 Jayampathi2001@gmail.com
 2014.08.28 

ලේකම්, 
ලංකා බයිබල් සමාගම

 සිංහල බයිබල් පරිවර්තන පිළිබඳව අදහස් කැඳවීම

01. බයිබලය සිංහලට පරිවර්තනය කිරීමේදී මුල් හෙබ්‍රෙව් භාෂාවට හැකිතාක් දුරට ආසන්නවන පරිදි පරිවර්තනය කිරීම කල යුතු වේ. හෙබ්‍රෙව් අකරාදියෙහි J ජේ අක්ෂරයක් නොමැත.ඇත්තේ Y ය ශබ්දය පමනි.එහෙයින් 1990 පරිවර්තනයෙහි දැක්වෙන ජෙරුසලම,ජුදෙව්වා,ජෙහෝෂාපට්,ජෙහෝරාම්,ජෝබ්,ජෙරමියා,ජෝවේල්,ජෝනා,ජොහන්,ජුද්,ජාකොබ්,වැනි යෙදුම් සාවද්‍යය.ඒවා කිසිසේත් මුල් හෙබ්‍රෙව් භාෂාවට ආසන්න නොවේ.අපට J ජේ ආභාශය ලබී ඇත්තේ පෘතුගීසි හා ඉංග්‍රීසි බස් වහරේ ආභාශය නිසාය. එහෙයින් එම වචන පිලිවෙලින් යෙරුසලම,යුදෙව්වා,යෙහෝෂාපත්,යෙහෝරාම්,යෝබ්,යෙරමියා,යෝවේල්,යෝනා,යොහන්,යුද්,යාකොබ් ලෙසින් වෙනස් විය යුතුය. 1938 පරිවර්තනයේ මෙම වචන නිවැරදිව සඳහන් කර ඇත.
 02.වඩාත් සංවාදශීලි යෙදුම වී ඇත්තේ 'පේදුරු' යන්නයි. එය දේශීය වහරේ පීතර,පේතෲස්,පීටර් ආදි ලෙසින් පවතී. එකතරා කිතුනු සංගයක මෙම නම ආශ්‍රිතව සම්ප්‍රදායක් ගොඩ නැගී ඇති හෙයින් ඔවුන් භාවිතා කරන පේදුරු යන නම යෙදුවා විය හැක. කොළඹ හා මීගමුවේ සෙන්ට් පීටර්ස් කොලේජ් නමින් පාසැල් පිහිටුවා ඇත.එහි සිංහල පරිවර්තනය සාන්ත පීතර විදුහල මිස සාන්ත පේදුරු විදුහල නොවේ! මෙරට ජන වහරේ පේදුරු යන්න එතරම් ව්‍යක්ත යෙදුමක් නොවේ. එහෙයින් පේතෲස් යන නම නැවත යෙදීම සුදුසු වෙයි.
 03. නව පරිවර්තනයේ ස්ථාන 02 ක පිලිස්තිවරු යන්න 'පලස්තීනවරු' ලෙසින් වෙනස් කල ඇත.මෙම යෙදුම සම්පූරනයෙන්ම සාවද්‍යය.පිලිස්තිවරු යනු ග්‍රීක සම්භවයක් සහිත නාවික ජනතාවක් වූහ. මොවුන් ක්‍රි.ව. 01 වන විට ඉතිහසයෙන් අතුරුදහන් විය. අනිත් අතට වර්තමාන පලස්තීන අරාබිවරු ග්‍රීක සම්භවයක් ඇති ජන කොටසක් නොවේ. මෙම නමේ ඉතිහාසය පහතින් දක්වා ඇත.
 04. ව්‍යාජ සිතියම් බයිබලය අගට එකතු කිරීම 
1990 පරිවර්තනයේ අළුත් ගිවිසුමේ අගට එකතු කර ඇති 04 වන සිතියමේ මාතෘකාව මුලුමනින්ම සාවද්‍යය. එය ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ 'පලස්තීනය ' ලෙස අර්ත දක්වා අත.එනමුත් නිවැරදි සාධකය වනුයේ ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ 'පලස්තීනයක්' නොතිබුනු බවය.!! 
(1)කෙටි ඉතිහාසය 
ක්‍රි.ව.71-131 දක්වා යුදෙව් හමුදා හා රෝමානු අධිරාජ්‍ය හමුදා අතර පැවති අනවරත සටන් වලින් පසුව යෙරුසලම් දෙව්මැඳුර විනාශ කිරීමත්,ඊශ්‍රායෙල් දේශය 'පලස්තිනය ' ලෙස නම් කිරීමත් රෝමානු අධිරාජ්‍ය වාදීන් විසින් සිදු කරන ලදී.පලස්තීනය වශයෙන් ව්‍යවහාරයට පැමිනියේ ඉන් පසුවය.එසේ නම් ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ පලස්තීනය යයි එම සිතියම නම් කරන්නේ කෙසේද? (11)ක්‍රිස්තුස්වහන්සේගේ උපන් කල හෙරෝද්, ක්‍රිස්තු ළදරුවා නැසීමට සෙවූ බැවින් ඔවුන් මිසරයට පලා ගිය බව ශුද්ධ ලියවිල්ලේ දැක්වේ. තවද හෙරෝද් මිය යාමෙන් පසුව "නැගිට ළදරුවාද,උන්වහන්සේගේ මෑනියන්ද රැගෙන 'ඊශ්රායෙල්'දේශයට යන්න කියා සමිඳුන්ගෙ දූතයකු විසින් යෝසෙප්ට සිහිනයෙන් දන්වනු ලැබූ බව මතෙව් 2:20 පදයේ දැක්වේ.දූතයා ‘පලස්තීනයට’ යන ලෙස පැවසුවේ නැත.
හැකි නම් මතෙව් 2:20වෙනස් කොට ' ළදරුවාද, උන්වහන්සේගේ මෑනියන්ද රැගෙන 'පලස්තීන'දේශයට යන ලෙස පැවසූ බවට වෙනස් කරන ලෙස අභියෝග කරමි!!! 
උක්ත සිතියමේ මාතෘකාව 'ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ ඊශ්‍රායෙල් දේශය' ලෙස වෙනස් විය යුතුය.
05. යෝබ් 2:6 'රාජ සභාව' යන යෙදුම ඇතුළත් කර ඇතත් එවැන්නක් ගම්‍ය වන්නේ නැත.එහෙයින් 1938 පරිවර්තනයේ දැක්වෙන වහර යෙදීම සුදුසුය.

06. නව පරිවර්තනවල පාවුල් තුමා,දාවිත් තුමා, මරියා තුමී ආදි වශයෙන් ගරු නාමයක් ඇතුළත් කර ඇත.එය බයිබලීය දේව ධර්මයට පටහැනි වෙයි.එම නම් මරියා,පාවුල්,සාවුල්,දාවිත්,නෙහෙමියා,යෙරමියා ආදි වශයෙන් 'තුමා' යන්න නොමැතිව සඳහන් කල යුතුය.
 07. මතෙව්, මාක් ලූක් යොහන් යන ශුභාරංචි හැඳින්වීමෙදී ශු. මතෙව් ආදි ලෙසින් සඳහන් කල යුතු නොවේ.මතෙව්,මාක්,ලූක් ආදි ලෙසින් සඳහන් කල යුතුය.ඔවුන් සාමාන්‍ය මිනිසුන්ය.ඔවුනුත් සෙසූ ඇදහිලිවතුන් අතරත් කිසිම වෙනසක් නොමැත.
 08.බයිබලයට ඇපෝක්‍රිෆා හෙවත් සඟවන ලද පොත් ඇතුළත් කිරීම. පරන ගිවිසුම: පැරනි ගිවිසුම පිළිබඳව අධිකාරි බලය මුලුමනින්ම ඇත්තේ ඊශ්‍රායෙල්/යුදෙව් ජනතාවටය.ක්‍රි.ව.90 දී ජම්නාහීදී රැස්වුනු යුදෙව් රබ්බිවරු පැරනි ගිවිසුමට අයත්විය යුතු පොත් කාන්ඩය පිළිබඳව අවසන් තීරනයට එලඹුනාහ.එහෙයින් එයට පිටින් පැරනි ගිවිසුමේ අගට කවර හෝ පොත් එකතු කිරීම නොකල යුතුය
 අලුත් ගිවිසුමේ මුලටද සමහර  ඇපෝක්‍රිෆා පොත් එකතු කර ඇත. මේවායේ විපරිත ධර්මයන් අඩංගු බැවින් ඒවා කෙසේවත් එකතු නොකල යුතුය.මෙම 'සඟවන'ලද පොත්වල මූලාශ්‍ර විශ්වාසනීයත්වයෙන් තොරවූ බැවින් කිතුනු ධර්ම පොත් කාන්ඩය තීරනය කිරීමට රැස්වූ ආදි සභා පිතෲවරු ඒවා ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කලහ.

 08.ක්‍රි.ව.71දී රෝමානු අධිරාජ්‍යවාදි හමුදා විසින් විනාශ කරන ලද ශුද්ධ දෙව් මැඳුරේ පිහිටීම ඇතුළත් සිතියමක්,නව පරිවර්තනයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිමි. 
 අ/ක. ජයම්පති ද සිල්වා


                    ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ ඊශ්‍රායෙල් දේශය




Saturday, August 23, 2014

හමාස් නායකයා කටාරයේ සුඛෝපබෝගි තට්ටු නිවාසයක!! හමාස් සාමාජිකයෝ සටන් බිමේ අපා දුක් විඳිති!!!!




ඊශ්‍රායෙල් ප්‍රහාරයකින් ගාසාවේ තට්ටු 07ක  ගොඩනැඟිල්ලක් බිමටම සමතලා වේ! හමාස්වරුන්ට එරෙහිව බිහිසුනු ප්‍රහාර. හමාස්

නායකයා කටාරයේ සුඛෝපබෝගි තට්ටු නිවාසයක!! හමාස් සාමාජිකයෝ සටන් බිමේ අපා දුක් විඳිති!!!!

 



 

 

 

IAF airstrike levels 7-story building in Gaza



After IDF hit, topple 12-story Gaza building, new airstrike decimates upscale office building housing Hamas' Interior Ministry, wounding 5; two-story commercial building with dozens of shops also hit in Rafah.
Elior Levy, News Agencies
Published: 08.24.14, 08:36 / Israel News
Gaza police say IAF airstrikes have leveled a seven-floor office building and severely damaged a two-story commercial building with dozens of shops in the southern town of Rafah.


A seperate Israeli air strike killed two people on a motorcycle in Gaza City early on Sunday, medical officials said.


Photo: AFP
Photo: AFP
The Israeli military had no initial comment on the strike and it was unclear if those killed had any particular militant affiliation.

The attack came after Saturday saw over 100 rockets slam into Israel from Gaza, with at least five more hitting Israel from the north. Mortar fire later Friday night killed four-year-old Daniel Tregerman, he is the first Israeli child causality since Operation Protective Edge began over a month ago.

An office of the Hamas-run Interior Ministry was located in the seven-story Zourab building. Local residents said it housed 44 families. Police say seven people were wounded by the bombing of the commercial center in Rafah. There were no reports of casualties from the other strike.


Photo: Reuters
Photo: Reuters
  The strikes in the southern town of Rafah came just hours after Israel bombed an apartment tower in Gaza City, collapsing the 12-story building with 44 apartments. Around 30 people were wounded in the strikes, but no one was killed, Palestinian officials said.

The targeting of large buildings appears to be part of a new military tactic by Israel. Over the weekend, the army began warning Gaza residents in automated phone calls that it would target buildings harboring "terrorist infrastructure" and that they should stay away.


Photo: AFP
Photo: AFP
A senior military official confirmed that Israel has a policy of striking at buildings containing Hamas operational centers or those from which military activities are launched. The official said each strike required prior approval from military lawyers and is carried out only after the local population is warned.

However, he said, there was now a widening of locations that the military can target. The official spoke on condition of anonymity because he was not permitted to discuss the matter with reporters.

In the 12-story apartment tower, the target was a fourth-floor apartment where Hamas ran an operations center, according to Israeli media. In the past, Israel has carried out pinpoint strikes, targeting apartments in high-rises with missiles, while leaving the buildings standing. However, this time a decision was made to bring down the entire tower, according to Channel 10, an Israeli TV station.

The military declined immediate comment when asked why it collapsed the entire building instead of striking a specific apartment.

Meanwhile, the Israeli military says five rockets were fired from Syria at the Golan Heights, falling in open areas.

Amid signs of further escalation, Egypt has urged both sides to resume indirect cease-fire talks in Cairo.


Zafer Tower

Saturday the IAF fired 2 missiles at the 12-story Zafer Tower, one in a group of several high-rises in the upscale Tel al-Hawa neighborhood in Gaza City, causing the building to collapse and sending a huge ball of fire and a black cloud of smoke into the air. The force of the blast shook neighboring buildings.

12-story Zafer Tower collapses (Photo: AP)

ඊශ්‍රායෙල් ප්‍රහාරයට ලක්වූ ගාසාවේ මහල් 07 කින් යුතු ගොඩනැඟිල්ලක් පොලොවටම් සමතලාවූ ආකාරය



IAF destroys 2 Gaza high-rises, strikes school used for mortar fire


 මෝටර් ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගත් ගාසාවේ පසල් ගොඩනැඟිල්ලක්ද,ත්‍රස්තවාදි කටයුතු සඳහා උපයෝගි කරගත් මහල් ගොඩනැඟිල්ලක්ද ඊශ්‍රායෙල් ප්‍රහාරයෙන් විනාශ වෙයි.


Mortar that killed 4-year-old Daniel Tregerman fired from school bombed; both school and Gaza buildings received warnings to evacuate ahead of strike.
සිවු හැවිරිදි ඩැනියෙල් ට්‍රෙග්මන් මරනයට පත් කල මෝටරය විදීම සඳහා  යොදා ගත් පාසල් ගොඩනැඟිල්ල හා මහල් ගොඩනැඟිල්ලද ඊශ්‍රායෙල් ප්‍රහාරයෙන් විනාශ විය.කෙසේ වතුදු බෝම්බ දැමීමට සැලකිය යුතු කාල සීමාවකට පෙර අනතුරු හැඟවීමේ සංඥා නිකුත් කිරීම නිසා ඒවායේ සිටි සියළුම දෙනාට සිය දිවි බේරා ගැනීමට හැකි විය.
 
Associated Press, Roi Kais
Published: 08.26.14, 10:37 / Israel News
The IAF attacked 15 terror targets overnight, among them two large high-rise building in Gaza City, and a school used for mortar launching at Israel overnight Monday and early Tuesday.


The Gaza police said the Air Force hit a 15-floor Basha Tower with dozens of homes and shops, which was leveled in the attack. The second building, the Italian Complex, which has 72 apartments and 60 stores and was built in the 1990s by an Italian businessman, badly damaged.




The towers were evacuated before the attacks. A Gaza health official said 25 people were wounded in the strike on the Italian Complex.


The wreckage of the Bashar Tower in Gaza City (Photo: AFP)
The wreckage of the Bashar Tower in Gaza City (Photo: AFP)
  
In the past, the military has hit targets in high-rises in pinpoint strikes, but left the buildings standing. Since Saturday, it has toppled or destroyed five towers and shopping complexes in an apparent new tactic aimed at increasing pressure on Hamas.

The IAF also attacked a school in Gaza City's al-Zaytun neighborhood, from where the mortar that killed 4-year-old Daniel Tregerman was fired, not before giving the refugees taking shelter in the school a warning to evacuate the premises.

The IDF spokesman said the mortar was fired from a boys' primary school Ali Bin Abi Talib



 


IAF strikes in Gaza overnight


"During the past week, there's been recurring rocket fire from that school to the (Israeli) Gaza border communities," the IDF said. "The school, which serves as a shelter for refugees, was attacked over 12 hours after the population was warned to evacuate it."

A cat in the wreckage of the Basha Tower in Gaza City (Photo: AFP)
A cat in the wreckage of the Basha Tower in Gaza City (Photo: AFP)

"Among the targets were terror targets in buildings serving as command and control centers for the terror organization Hamas," the IDF said.

Also Tuesday, two people were killed in an airstrike on a house in Gaza City, police said.


Gaza's war has so far killed at least 2,133 Palestinians and wounded more than 11,000, according to Palestinian health officials. The UN estimates more than 17,000 homes have been destroyed, leaving 100,000 people homeless.



















Wednesday, August 6, 2014

මීගමුව කලාපීය බහු පාර්ශවීය ක්‍රිස්තියානි ජන හමුව

ශ්‍රී ලංකා මෙතෝදිස්ත ප්‍රජාව-දෙසිය වස් ජුබිලි සැමරුම-Methodist Believers Bicentenary  Praise ,worship and witnessing  mass gathering of All  Christian believers of Negombo Region.


 On 08,09 10 of August 2014 from 5.00pm-8.00pm local time at  Seeduwa- Katunayake Urban Councils  Play Ground in Seeduwa, Sri Lanka.
 

ORGANIZE BY METHODIST BELIEVERS OF SEEDUWA, SRI LANKA WITH THE 'UNITED PEOPLES FREEDOM CHRISTIAN ALLIANCE

 


ශ්‍රී ලංකා මෙතෝදිස්ත ප්‍රජාව-දෙසිය වස් ජුබිලි සැමරුම-11




ශ්‍රී ලංකා මෙතෝදිස්ත ප්‍රජාව-දෙසිය වස් ජුබිලි සැමරුම-11

Methodist Believers Bicentenary Celebrations  of Negombo Region of Sri lanka. Praise,worship and witnessing  mass gathering of All  Christian believers of Negombo Region.

 On 08,09 10 of August 2014 from 5.00pm-8.00pm local time at  Seeduwa- Katunayake Urban Councils  Play Ground in Seeduwa, Sri Lanka.
 

ORGANIZE BY METHODIST BELIEVERS OF SEEDUWA, SRI LANKA WITH THE 'UNITED PEOPLES FREEDOM CHRISTIAN ALLIANCE'