විභීෂණ | Vibheeshana: ධාතු සහ මළකුණු: ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැ
ධාතු සහ මළකුණු
ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර
ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැන වුනානම්
ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුනත් කරුමේ කියන්නේ මුන් සේරම පිස්සු
වැටිලා ඉන්නේ ලෝක පූජිත මනුස්සයින්ගේ ශරීර කොටස් වලට වීමය.
ඉතිහාසයේ ඉඳන්ම එන දන්ත ධාතු වන්දනාව ට අමතරව දැන් මෑතක පටන් වෙන වෙන ධාතුත් මහා ඉහලින් ප්‍රදර්ශනය කරන අවස්ථා එන්න එන්නම වැඩි වී ඇත.
මේ මොලේ අමාරුවේ උච්ඡතම අවස්තාව දැක බලාගන්න පුළුවන් වෙන්නේ හෙට අනිද්දා එන වෙසක් පොසොන් පෝය දවස් වලටය. එක එක මීඩියා මුදලාලි ලා රටේ එක එක තැන්වල දාන වෙසක් කලාප කාර්නිවල් වලදී බුදුහාමුදුරුවන් ගේ වගේම උන්වහන්සේ දේ ගොලයින්ගේත් නානා ප්‍රකාර ධාතු තැන් තැන් වල හදාපු ස්ටෝල් වල ප්‍රදර්ශනය කරණ කොට අත දරුවා ගේ ඉඳන් හෙට අනිද්දා පරලෝකප්‍රාප්ත වෙන එකා හෝ එකී වෙනකම්ම මිනිස්සු පැය ගණන් දවස් ගණන් පෝලිම් වල ඉඳන් සහ හිටං මෙව්වා සාධුකාර දීල වැඳලා පුදලා එන්නේ හරියට ආගම ඇදහුවේ එදා විතරක්ම වාගේ පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් ය.
එක තැනක බුදුන්ගේ එක්තරා ධාතුවක් ය. තවත් තැනක උන්වහන්සේ ගේ තවත් ධාතුවක් ය. තවත් තැනක තවත් එකක් ය. ඔය ඔක්කොම අස්සේ සැරියුත් මුගලන් දෙනමගේ ධාතු ද ප්‍රදර්ශනයේ ය. තව තව කට්ටියගේ ධාතු තව තව තැන් වලය.
විභීෂණ ගේ මතකය හරි නම් මීට අවුරුදු දෙකකට විතර කලින් සෝමේ ගේ රත්තරන් චැනල් එකයි, රාජාගේ ත්‍රිකෝණ චැනල් එකයි දෙකම වැඩිම ධාතු ගානක් ප්‍රදර්ශනය කිරීමේ පොරය්ක්ද ගෙනිච්චේය. කොහොම හරි ඒ වෙසක් කාලේ ත්‍රිකොනේ වෙසක් කලාපේ ධාතු දහයක්ද කොහෙද ප්‍රදර්ශනය කළා කියාලා මහත් අබිමානෙන් කටවාචාල කොල්ලොයි කෙල්ලොයි දාලා නිවුස් වල කියෝනවා අපි අහං බලං හිටියේ හරි පුදුමාකරා මෙව්වා එකකින්ය. ගොඩක් වෙලාවට ටීවී එක දිහාවට ඉස්සුනේ අතේ මැද ඇඟිල්ල ය.
සැබෑ ප්‍රේක්ෂක ප්‍රතිචාර යනු එව්වය. හැබැයි ඉතින් එව්වා දැක්කනම් ඒ ලපටි කොල්ලෝ කෙල්ලෝ රෙදි ඉරාගෙන ගඟට පනිනාවා අනිවා සහ දෙපා ය.
මෙව්වාගේ ජිගිබිරිස් විච්චූරණ දැකල ඊරිසියාවට ද කොහෙද සම හරක් කතෝලික ලොක්කෝ ද පහුගිය අවුරුදු දෙක තුනේ කතෝලික ශුද්ධවන්තයින්ගේ ධාතු ඉල්ලන්කාව්ට ගෙනත් අලුත්ම ජෝගියක් නැටුවේ ඉල්ලන්කාවේ කතෝලික වංශ කතාවේ අලුත්ම පිටුවක් පෙරලන්න හිතා ගෙනය. කොච්චිකඩේ පල්ලියේ මංගල්ලෙට ගෙනාවේ අන්තෝනි මුනිතුමාගේ ධාතුවක් ය. රට වටේම ප්‍රදර්ශනය කරපු එදේවල් මේ වෙනකොට කොච්චිකඩේ පල්ලියේ තැන්පත් කර ඇත.
ඊට ටික කාලෙකට පස්සේ දොන් බොස්කෝ මුනිතුමාගේ ධාතු වැඩම කෙරෙව්වේය.රට වටේම ගෙනිච්චා වුනත් එව්වා නම් කොහෙවත් තැන්පත් නොකර තිබ්බ රටටම ආපහු යවන ලද්දේය.
ඊට පස්සේ ගෙනාවේ සෙබස්තියන් මුනිතුමාගේ ධාතු ය.පෙර සේම රට වටේ චාරිකා කරවා මේ වනකොට කඳාන පල්ලියේ තැන්පත් කර ඇත.
හරියට ආගම ඇදහීම කියන්නේ ඒ ධාතු වැඳීම , ඉඹීම , සිප ගැනීම, ඇත ගෑම හෝ වෙන මොනවහරි දෙයක් කිරීම ය කියන යන පට්ට පල් බොරු ව ඉහ ගහගෙන පිස්සු කෙලින උන් හැමතානමය. මේ අමාරුව නැත්නම් අසනීපෙ තදින්ම වැලදී ඇත්තේ ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික දෙගොල්ලන්ටය.
ප්‍රායෝගික මට්ටමේ පෙනෙන්න තියෙන ඇත්ත කතාව නම් ඉන්නේ සුළුතරයක් වුනත් බෞද්ධයින් හෝ බුද්ධාගම් කාරයින් වාගේම ධාතු පිස්සුවක් කතෝලික හරක්ටත් වැලදී ඇති බව ය.
ධාතුදැක්කාම,වැන්දාම නිවන් යන්න පුළුවන්නම් සුවර්ගේ ඇනෙක්ස් එකක් අල්ල ගන්න පුලුවන්නම් ඉතින් මේ වෙනකොට පවුකාරයින් අධික ලෙස හිඟවීමෙන් හෝ නැත්තටම නැති වීමෙන් ආපාය දැඩි අර්බුධයකට ලක්වෙලා වෙන්න ඕන ය. සාතන් හෝ ලුසිපර් වේලි වේලි ඉන්නවා වෙන්න ඕනය. ඒ මොකද කියනවානම් උඩ ඉඳන් පහලටම ඉන්න අම්බ හොරු බහුතරය ඔය වගේ ධාතු උත්සව වලට වන්දනා වලට එක පයින් බැරි නම් දෙපයින් ම ද සහභාගී වෙන හින්දාය.
එහෙමනම් මේ ලෝකෙට ආගම් වල දර්ශන වල අවශ්‍යතාවයක් නැත . කොහේ හරි තියෙන මළකුණු ටිකක් අරන් ඇවිත් හොඳට හෝදලා කරලා හිටං පලිඟු හරි රත්තරන් හරි කරඬු වල දාලා තිබ්බනම් බඩු බනිස් ය. ලුසිපර යා නොකවුට් ය.
තුන් හාර මාසෙක දේශපාලන පොස්ටු වලට පස්සේ පොඩි මෙව්වා එහෙකටත් එක්ක මේ වගේ තවත් බැනුම් අහගන්නා ජාතියේ එකක් කොටන්න විභීෂණ ට මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච අපූරු සිද්ධියක් මේ ඊයේ පෙරේදා ආපහු මතක් වෙච්ච හින්දය.
අර මම මුලින්කියාපු ශුධවූ දොන් බොස්කෝ තුමාගේ ධාතු අපේ ගමට අල්ලපු ගමටත් වැඩම කෙරෙව්වේ එහෙ දොන් බොස්කෝ පල්ලියක් , ඉස්කෝලයක් හා සේමනේරියක් එහෙම තියෙන නිසාය. ඉතින් ඔය ධාතු ආව වෙලාවේ මහා පාරේ ඉඳන් ඒ පල්ලිය ට පුදුම පෝලිමක් ය. විභීෂණ ගේ ගෙදර කට්ටියත් ඉතින් මේ පෝලිමට එකතු වෙලා සූදානම් වුනේ මොනවා වුනත් ඉතින් ශුද්ධ්වන්තයෙක් ගේ ධාතුනේ, දැකබලාගත්තට ඇති වරදක් නැහැනේ කියලා හිතපු නිසාය.
කොහම හරි පැය එකහමාරක් විතර පෝලිමේ තැපල තැපැල යාන්තම් පල්ලිය ඇතුලට අපි හතර දෙනා ගොඩවුනේ ය. මට ඉස්සරහින් අපේ තාත්තා හිටි අතර පිටිපස්සෙන් අම්මා නංගි දේපල සිටියේය. අපි හතර දෙනාම පල්ලියට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන්ම මහා චකබ්ලාස් සීන් එකක් දිහා පුදුම කේන්තියකින් බලා හිට්යේ ඒ වෙලේ තිබ්බ සිටුවේෂන් එකත් එක්ක අපි හිටියේ ඊට විරුද්ධව මොකුත් කරන්න බැරි නිසා ය. ඔය නස්කූරී සීන් එක වෙන මොකක්වත් නොව වැඳීම ය. වෙන මොකටවත් නොව ධාතු කරඬුවට වැඳීම ය. පිළිම හෝ ධාතු වන්දනාව කතෝලිකයින්ට අකැප නැත .ඒ වගේම අවශ්‍යත් නැත.
අනික ජේසු ගේ අතිවිශාල සුරුවමක් පැත්තකින් තියෙද්දී මේ මැටි හරක් ටික ඒ දිහා හැරිලාවත් බලන්නේ නැතිව පහලින් තියෙන ධාතු වට වැඳ වැඳ යන එක අනිත් එවුන්ට කොහොම වුනත් අපි හතරදෙනාට නම් පට්ට කේන්ති ගෙනාපු කාරනාවක් විය.
කොහොම හරි අපේ වාරෙත් ලඟා විය. අපිට කලින් හිටපු කීප දෙනාත් අනිත් එව්වෝ වගේම අරකට දනගහලා වැඳලා හිටං එතනින් චුත විය. ඊළඟට තිබුනේ අපේ චාන්ස් එකය. දැන් තාත්තා සහ අපි හැමෝම කරඬුව තියෙන තැනට ඇවිත් ඒ දිහා බලාගෙන තප්පර යක් දෙකක් නිශ්ශබ්දව ඉන්නකොට......
එතන ළඟ හිටපු බ්‍රදර් කෙනෙක් :- "ආ ධාතු වලට වඳින්න ධාතු වලට වඳින්න.."
--
එහෙම ඇහිච්ච ගමන් ඒ බ්‍රදර් දිහා විභීෂණ ත් තාත්තාත් එකපාරටම වගේ හැරිලා බැලුවේය..
ඊළඟ වචන ටික මෙසේය...
විභීෂණ පියා :- "ඒ මොකටද ධාතු වලට වඳින්නේ...අපි වඳින්නේ ජේසුට..ඔයාට ඕන නම් වැඳගන්න...."
බ්‍රදර් තුමාගේ මූණ අපි බලන් ඉන්නකොටම හරි ස්මූත් එකට හරි හතරැස් විය. තාමත් බලන්න ආසය.ඊට පස්සේ ඉතින් බ්‍රදර් ගේ කටින් මුකුත් පිටවුනේ නැතිය.එත් ඉතින් වෙච්ච දේ ගැන අපිට කිසි දුකකුත් තිබුනේ නැත .
ධාතු දැකබලා ගත්තාට කමක් නැත. එත් එව්වට පුක උඩ දමාන වඳින්න අවශ්‍ය නැත. ඔව්වා වල වටිනාකම වැඩිවෙන්නේ ශුද්ධවන්ත කම වැඩිවෙන්නේ එව්වා අයිති ඒ උතුම් මිනිස්සුන්ගේ උතුම් ජීවිත ක්‍රමය අපේ ජීවිත වලටත් බද්ධ කරගත්තොත් විතරය.
ජේසු තුමා ඉගැන්නුවේ ලෝකේ තියෙන හැම වසල වැඩක්ම කරලා පස්සේ මැටි කඳන් වලට වඳින්න වත් මළකුණු සිපාචාර කරනවත් නොවේය. එක තේරුම් ගන්න බැරිකම අපේ කතෝලික හරක්ගේ මෙන්ම උන්ට හරි හමන් විදියට ආගම උගන්න ගන්න බැරි ලෝගු ඇඳගත්තු මුදලාලි ලා ගේද වැරැද්ද ය.
බුදුන් වහන්සේ කිසි කෙනෙක්ට වෛර කලේ නැත. එත් උන්වහන්සේ ගේ ධර්ම යේ නිල අයිති කාරයෝ කියලා පපුවට ගහගෙන කෑකෝ ගහන ඉල්ලන්කාවේ අයියල ත් , එයාලට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සැලකිය යුතු කහකඩ රොත්තත් "නොකරන්නේ ද " ඒ ටිකම ය.
උන්ට ඕනේ දෙමලුන්ගේ හෝ මුස්ලිමුන්ගේ ලේ බොන්න ය.
පුළුවන් තරම් සිංහල ගෑනු ලව්වා ළමයි හදවන්න ය.
සිංහල නොවන කඩ , ගෙවල් ගිනි තියන්න ය....
තව බොහෝධර්මානුකූල ක්‍රියා කිරීමට ය...
වෙලාවක් තිබුනොත් බුද්ධාගමත් ටිකක් අදහන්න ය.
බුද්ධාගමේ අදහන්න දෙයක් නැති බවවත් නොතේරෙන උන්දා ලට එතනින් එහා යමක් කමක් තේරුම් කරන්න වලි කන එක ඇත්තටම අපි අපිටම කරගන්න පාප කර්මයක් ය.
අපේ උන් ආදරය ආදරය කරන්නේ ධර්මයට නොව ඒ ධර්මය කියාදීපු අයගේ ශරීර කොටස් වලටය, ධාතු වලට ය. බුදුන්ගේ , ජේසුගේ අනුශාසනා හෝ දේශනා වල හරයන් වලට නොව සිමෙන්තියෙන් හදාපු මාලිගා, පල්ලි, පන්සල් සහ අසපු ගුබ්බැ යම් වලටය.
හරියට ආගම ට ධර්මයට අනුව ආකල්ප හද නොගෙන කොටි ගණන් වටිනා මාලිගා හදෝලා, තවත් කොටි ගානක කරඬුවල ඔබ්බලා හතර වටේ තාප්ප ගහලා , ළඟ පාතකින් රථ වාහන යන එකත් තහනම් කොරලා ආගම ධර්මය නගා හිටුවන්න ඒ ආගම ධර්ම වලට අනුකූල මිනිස් සමාජයක් බිහි කරන්න මොකෙක් ටවත් බැරිය.
එතකොට ඔය ධාතු , නිකම්ම නිකන් දත් කෑලි, කෙස් කෑලි, හම් කෑලි හෝ මස් කෑලි මිසක්ක වෙන කිසි දෙයක් නොවන්නේය.
ඉල්ලන්කාව ට වෙලා තියෙන දේවල් වලින්ම ඒ පුංචි ඇත්ත ඔප්පු වී ඇත.
මෙව්වා ලිව්වේ වෙන මොකක්වත් හින්දා නොව හෙට අනිද්දට එන වෙසක් නාඩගම් බලන්න යන හැමෝටම පොඩ්ඩක් හරි හිතන්න ය. බුද්ධිමත් ව ධාතු වන්දනා ව කරන්න ය.
එහෙනම් අපි ගිහින් එන්නම්,
අදට ඇති වගේ...

3 comments:
- හරියට ආගම ට ධර්මයට අනුව ආකල්ප හද නොගෙන කොටි ගණන් වටිනා මාලිගා හදෝලා, තවත් කොටි ගානක කරඬුවල ඔබ්බලා හතර වටේ තාප්ප ගහලා , ළඟ පාතකින් රථ වාහන යන එකත් තහනම් කොරලා ආගම ධර්මය නගා හිටුවන්න ඒ ආගම ධර්ම වලට අනුකූල මිනිස් සමාජයක් බිහි කරන්න මොකෙක් ටවත් බැරිය.++++++++++++++ සහතික ඇත්තReply
- 'රෝමානු' කතෝලිකයන් ලෙස හැඳින්වීම වඩාත්ම නිවැරදිය.කතෝලික යන්නේ අර්ථය 'සමස්ත ලෝක අපෝස්තලීක සංඝය' යනුයි.ReplyDelete
සියළුම ක්‍රිස්තියනි සංඝයන් පොදුවේ කතෝලික හෙවත් සමස්ත ලෝක අපෝස්තලීක සංඝයේ කොටස් වෙයි.
රෝමානු කතෝලිකයන්, රෝමය මුල්කොටගත් වතිකානයට සම්බන්ධ හෙයින් ඔවුන් 'රෝමනු' කතෝලිකයන් ලෙස ක්‍රිස්තියානි ලෝකයෙහි හැඳින්වෙයි
ජයම්පති
මේක නම් මහ පිස්සුවක්. මේ අය කියපු දේවල් හොයන්නෙ නැතිව ඇට බලන්න යන එක හිනා යන වැඩක්.
ශ්‍රේෂ්ටයන් දැන් සොබාදහමට එකතුවෙලා. ඒ අයගෙ ඇටවල බලයක් නෑ.