Sunday, November 8, 2015

උද්ගෝෂකයන්ට ආරක්ෂා සහිතව උද්ගෝෂනය කිරීම සඳහා වෙනමම කලාප නීතියෙන්ම ස්ථාපිත කරනු!



HND සිසු උද්ගෝෂකයන්ට, සිංගප්පුරුවේ මෙන් උද්ගෝෂනය කිරීම සඳහා විශේෂ ස්ථාන වෙන්කර දී තිබුනා නම් පොලිස් ප්‍රහාරයකුත් නැහැ! 

සිසුන්ට තුවාල වන්නෙත් නැහැ!!.මහා මාර්ගයෙහි ගමනා ගමමානයට බාධා වන්නේත් නැහැ!!!

 සිසු සටන් තුලින් හිස එසවීමට දඟලන හාල්පාරුවන්ගේ අභිමථාර්ත ඉටු වන්නේත් නැහැ!!!!

යහ පාලකයෙනි, වහාම සිංගප්පූරුවේ මෙන් උද්ගෝෂකයන්ට, උද්ගෝෂනය කිරීම සඳහා නීතියෙන් ආරක්ෂිත කලාප වෙන් කරනු!!!!!! 



මේ සඳහා වහාම නීති සම්පාදනය කරනු!!!!!!









No comments:

Post a Comment