Saturday, July 22, 2017

ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!

Image result for images of dengue mosquito i



Image result for images of dengue mosquito i



ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!


ඩෙංගු මදුරුවාට තෝතැන්නක් වන කොළඹ-මීගමුව මහ මාර්ගයෙහි, කටුනායක, රෝමාණු කතෝලික කණිෂ්ඨ පාසැල ඉදිරි පස , පාරෙන් අනිත් පස පිහිටා ඇති ජලය බැස යන කානුව!


01. මෙම කානුව නඩත්තු කිරීම අයත් වන්නේ: මීගමුව, දිස්ත්‍රික් ඉංජිනේරු,මාර්ග සංවර්ධන කාර්යාලය, මීගමුව

02.නගර සභා බල ප්‍රදේශය: කටුනායක- සීදුව හගර සභාව

03.ඩෙංගු මදුරු නාශක ජාතික වැඩ පිළිවෙල ක්‍රියාවට නැගීමේ මුලස්ථානය: කටුනායක- සීදුව නගර සභාව

04.කල යුතු වන්නේ : මෙම ජලය බැස යන කානුවේ , රෝමානු කතෝලික පාසැල ඉදිරි පස, කලපුව පැත්තේ කානුව තුල වැවී ඇති තනකොළ හා එහි සිරවී ඇති පස් ඉවත්  කොට , කානුව ශුද්ධ පවිත්‍ර කිරීමය!

05 මෙම කානුව , කටුනායක හංදිය දක්වාම වැටී ඇත. තවද , මීගමුව බස් නැවතුම අසලින් , කලපුවට ජලය බැස යාමට අතුරු කානුවක්ද පිහිටා ඇත. එයද , කලපුව දක්වාම පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි!!

06.තවත් කලපුව දෙසට, ජලය බැස යන අතුරු කානුවක්, කටුනායක, මෙතෝදිස්ත පල්ලිය අසලින් , ප්‍රධාන කානුවෙන් හැරී යන පරිදි පිහිටා ඇත. එයද පිරිසිදු කිරීම අවශ්‍ය වෙයි.

07. ඩෙංගු මදුරු නාශක ජාතික ව්‍යාපාරයේ දැඩි අවධානයට!!!!


No comments:

Post a Comment