Saturday, December 23, 2017

Is the United Nations a ‘Theater of the Absurd’? Or a House of Lies?

මහා චේතීය පච ෆැක්ටේරිය හෙවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සහ් ජාතීන් විසින් මෑතකදී යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව විසින් පිළිගැනීමට එරෙහිව යෝජනාවක් සම්මත කරන ලදී.
ඊශ්‍රායෙල් දේශයේ ඉතිහාසය පිළිබඳව අල්පයක් වත් දැනුම නොමැති පුද්ගලයන්ගේ ක්‍රියාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
මෙකී චේතීය පචයන්ගේ නිරුවත හෙළි කිරීම සඳහ ඊශ්‍රායලය පාලනය කල පාලකයන්ගේ විස්තර ඇතුළත් ඉතිහාසය සංක්ෂේපයෙන් පහත දක්වා ඇත.
ඒකාබද්ධ රාජ්‍ය ක්‍රි.පු. 1025-925 දක්වා )
සාවුල් රජු
ඉෂ්බෝසෙත් ,,
දාවිත් ,, ග නුවර ලෙස යෙරුසලම ස්ථාපනය කළේය.
සලමොන් ,,
ක්‍රි.ව.925දී යුදා හා ඊශ්‍රායෙල් වශයෙන් රාජ්‍ය 02 බෙදී ගියේය.
යුදා දේශයේ රජවරු (ක්‍රි.ව. 925-721 දක්වා )
රෙහෝබෝවම් රජු
ආශා ,,
යෙහෝශාපත් ,,
අහසියා ,,
අතලියා රැජින
යෝවාෂ් ,,
අමශියා ,,
උස්සියා ,,
හෙසකියා ,,
මහග්ගේ ,,
අමෝන ,,
යෙහෝවාෂ් ,,
යෙහොවාඛීන් ,,
ශෙදකියා ,,
බබිලෝනියානු අධිරාජයා විසින් යුදා පුවැසියන්ව, සිය රටට විප්‍රවාසයට රැගෙන යන ලදී
ඊශ්‍රායෙල් දේශයේ රජවරු (ක්‍රි පූ. 925-721 දක්වා )
යෙරෝබෝවම් රජු
නාදබ් ,,
බාෂා ,,
ඒලා ,,
සිම්රි ,,
ඔම්රි ,,
අහාබ් ,,
යෙහෝරාම් ,,
යේහු ,,
යෝවාෂ් ,,
යෙරෝබෝවම් 11 ,,
සෙකරියා ,,

ෂල්ලුම් ,,
ඔනාහෙබ් ,,
පෙඛියා ,,
පෙකා ,,
හාශියා ,,
ඇසිරියානු අධිරාජයා විසින් ඊශ්‍රායල් පුරවැසියන් ,ඇසිරියාවට විප්‍රවසයට රැගෙන යාම
පර්සියානු අධිරාජ්‍යයේ කොටසක්වූ යුදා රාජ්‍ය
ආණ්ඩුකාරයන්
සෙරුබ්බාබෙල්
නෙහෙමියා-ධර්මවක්තෲ හා ආණ්ඩුකරයා
හනනියා ,,
හැස්මෝනියානු රජ පෙලපත ක්‍රි.පූ 68- 37 දක්වා )
මත්තියා - ( මේ සමයේ යුදාගමීක මහා පූජකයා රාජ්‍ය පාලකයා මෙන්ම මහා පුජකවරයා ලෙසද කටයුතු කළේය. )
මත්තියා- ආන්ඩුකාරයා හා යුදාගමීක මහා පූජකයා

යොහාන් ,,
සයිමන් හමුදාපති හා මහා පූජකයා
ඇරිස්ටොබ්යුලස් ආන්ඩුකාරයා හා මහා පූජකයා
යැලෝව් ඇලෙක්සැන්ඩර් මහා පූජකයා
හිරේනස් ,,
ඇරිස්ටොබ්යුලස් ,,
හරිකේනස් ,,
ඇන්ටියෝගස් ,,
හෙරෝද රජ්‍ය සමය (ක්‍රි.පූ. 57 සිට ක්‍රි ව. 70 දක්වා )
මහ හෙරෝද රජු
හෙරෝද අර්කෙලාවුස්
අර්කෙලාවුස්ගෙන් පසුව එස්රා විසින් අරබන ලද සෙන්හෙන්ඩ්‍රියන් මංත්‍රන සභාව හෙවත් යුදා පුරවැසියන්ගේ පාර්ලිමේන්තුව විසින් යුදා හා ගලීල ප්‍රදේශ පාලනය කිරීම සිදුවිය.එහි සභාපති තෝරා ගන්නා ලද්දේ හිලල් පවුලෙනි.මෙම පාර්ලිමේන්තුව නෙස්ලිම් ලෙසද හැඳින්වින.
ක්‍ර.පූ 29 දී එහි පාලකයා වූයේ 'වැඩිමහල්ලා වන හිලාල් 'ය.අනතුරුව ඔහුගේ පුත් සයිමන්ද, ඔහුගෙන් පසුව ඔහු පුත් ගමාලියෙල්ද එහි නායකයන් වශයෙන් කටයුතු කළේය.
ඉන් අනතුරුව
අග්‍රිපා රජු (ක්‍රි.ව. 41-44 )
හෙරෝද රජු (44-48 )
අග්‍රිපා 11 ,, (44-48 )

ක්‍රි.ව. 66දී රෝම අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව Jewish Liberation Forces යුදෙව් විමුක්ති සටන් ඇරඹින.ක්‍රි.ව. 70 දී යෙරුසලම් අග නගරය මුළුමනින්ම විනාශ කර දමන ලදී.යුදාගමීක මහා පූජක පදවිය අවසන් විය.අවසන් සටන් මස්ඩාහීදි ක්‍රි.ව.73දී සිදු විය..අග්‍රිපා11 රජු රෝමයට පිටුවහල් කෙරින.

ක්‍රි.ව.429 වන තුරු,යුදා හා ගළීල ප්‍රදේශවල විසූ යුදෙව්වන්ව පාලනය කරන ලද්දේ සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් මෙකී යුදෙව් පාර්ලිමේන්තුව විසිනි.

මෙහි ප්‍රධානියා නොහොත් පත්‍රියාක් සැම විටම හිලාල් පෙලපතේ අයකුවූ බැවින් නිරායාශයෙන්ම දවිත් නරපතියාගේ පෙළපතට අයත් විය.එහෙයින් හෙබ්‍රෙව් බසින් ඔහුව හඳුන්වන ලද්දේ' නාසි' හෙවත් කුමාරයා ලෙසය.මන්දයත් ඔහු, රාජකීය පෙළපතකට අයත්වූ අතර රාජකීය අධිකාරයක් තිබුනි.
ක්‍රි.ව. 429 වන තුරු සෙන්හෙන්ඩ්‍රියන් හෙවත් යුදෙව් පාර්ලිමේතුවේ නසි හෙවත් අධිපත් කුමාරවරු
ජම්නාහී ගමාලියෙල් ( ක්‍රි.ව. 80-115 )
එලේදා බෙන් අසරියා ( 115-120)
යුදා බාර් ලාලි සෙන්හෙන්ඩ්‍රියම උෂා ප්‍රදේශයට ගෙනයනු ලැබීය.
සයිමන් බෙන් ගමාලියෙල්
යුදා නානායි (ක්‍රි.ව. 170-230 )ස්භව ෂෙරීම් ප්‍රදේශයේ සිට පෙප්යාරිස් වෙතට ගෙනයනු ලැබීය.
ගමාලියෙල් 111
යුදා 11
යුදා 11 (ක්‍රි.ව. 230-270 ) පෙප්පරිස් සිට ටය්බ්‍රී ප්‍රදේශය දක්වා පාලන ප්‍රදේශය මාරු කරන ලදී.
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව. 270-230 )
යුදා 11 ( ක්‍රි.ව. 270-290 )
යුදා 111 (ක්‍රි.ව. 290-320 දක්වා
හිලල් ව් ( ක්‍රි.ව. 320-365 )
යුදා 1ව් (ක්‍රි.ව. 385-400 )
ගමාලියෙල් 1ව් (ක්‍රි.ව.400-425 දක්වා )

වර්ෂ 415.10.17 දින කිතුනු ආගමීක නැගෙනහිර රෝමානු අධිරාජයේ නායකයාවූ ගොනාරිස්ගේ නියෝගයකට අනුව ගමාලියෙල්ව තනතුරින් නෙරපා හරින ලදී.ව පත්වීමකට ඉඩ නොදෙන ලදී.
එහෙයින් යුදෙව් සෙන්හෙන්ඩියම් මංත්‍රන සභාව හෙවත් යුදෙව් පාර්ලිමේන්තුව, ක්‍රි.ව. 429 දී අභාවයට පත් විය.
මහා චේතීය පචයන් ඉතිහසයේ කුණු කූඩයට දමමු!!!




No comments:

Post a Comment