Wednesday, October 22, 2014

ඊශ්‍රායෙලයේ, අරාබි ක්‍රිස්තියානිවරුන් 'අරාමීය' ජාතිකයන් ලෙස වර්ෂ 1440 කට පසු ඊශ්‍රායෙල් රජය පිළිගනී







History Made as Israeli Christian Child Registered as 'Aramean'

Tuesday, October 21, 2014 |  Ryan Jones


 ‍නූතන ඊශ්‍රායෙල් ඉතිහාසයේ පළමු 'අරාමීය' ජාතිකයා ලෙස ගලීලයේ උපත ලැබූ දෙහැවිරිදි යාකෝව් කාලවුල් නිල වශයෙන් ලියා පදිංචි කිරීමෙන් ඉතිහාස ගත විය.
ඊශ්‍රායෙලයේ ජීවත් වන සියලුම ක්‍රිස්තියානි වරුන් ඔවුන්ගේ මවු බස අරාබි බැවින් සංගණන නිලධාරීන් සමඟ ආරාබීන් ලෙස ලියා පදිංචිවී ඇත.
 එහෙත් ඉවත්ව යන ඊශ්‍රායෙලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති ගිඩියොන් සාර් විසින් නිකුත් කල නියෝගයකට අනුව ක්‍රිස්තියානි වරුන්ට ස්වෙච්ඡාවෙන් ඉපැරනි ජාතිකත්වය යටතේ ලියා පදිංචි වීමට ඉඩ සලසා ඇත.“අපි අරාබිවරුන් නොවෙමු,අපි අරාබි බස කතා කරන ක්‍රිස්තියානිවරුන් පමනක්" යයි ගාබ්‍රීල් නඩ්ඩාෆ් පියතුමා ඊශ්‍රායෙල් මාධ්‍ය අමතා පසු ගිය වසරේ ප්‍රකාශ කළේය.
තරුන අරාබි ක්‍රිස්තියානි වරුන් ඊශ්‍රායෙල් හමුදාවට බැඳිමට දිරිමත් කරන මෙම නාසරෙත් නුවරෙන්වූ පූජකවරයාට අනුව  අරාබි මුස්ලිම් ජයග්‍රනවලට බොහෝ කලකට පෙර  මෙම කලාපයෙහි අරාමීය ක්‍රිස්තියානිවරුන් ජීවත් විය.
ඊශ්‍රායෙලයේ නෙසට් පාර්ලිමේන්තුවේ සභික හා සහභාග රජයේ සභාපතිවන ලිකුඩ් පාක්ෂික යරිව් ලෙවින් ඊශ්‍රායෙලයේ ජීවත්වන් සුළුතරයක් වන ක්‍රිස්තියානිවරුන් වෙනමම වාර්ගීකයන් ලෙස පිළිගනිමින් ලියා පදිංචි කිරීමට අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුව්ට ඉදිරිපත් කළේය.
"මෙය ඊශ්‍රායෙල් රජය හා ක්‍රිස්තියානිවරුන් අතර සම්බන්ධතාවයන් තුලනය කිරීමට උපකාරි වන හා ඉතිහාස ගත පියවරක් ලෙස ඔහු හැඳින්විය. මම ඔවුන්ව අරාබි වරුන් ලෙස සඳහන් කිරීමට නොකැමත්තෙමි, මන්ද ඔවුන් අරාබි ජාතිකයන් නොවන් බැවිනි" යනුවෙන් ඔහු පැවසීය.

‍කුඩා යාකෝව් කල්ලවුල් ගේ පියා වන ෂාඩි කල්ලවුල්( පින්තූරයේ සිටින )Israel to day  සඟරාව මඟින් මෙයට
 පෙර බොහෝ අවස්ථාවල කරුනු දක්වා ඇත.ඔහු ඉපැරනි අරාමීය (ඇරමයික් ) අනන්‍යතාවය,සභ්‍යත්වය හා භාෂාව යලි පුනර්ජීවනය කරවීම සඳහා වන ව්‍යාපාරයේ පෙරමුනෙහි සිටින්නෙකි.
ඊශ්‍රායෙලයේ මාරිව් පුවත් පතට අනුව තමන්ගේම දරුවාව සිය සත්‍ය උරුමයන්ට අනුව ලියා පදිංචි කිරීමට හැකිවීම ගැන ඔහු ඉමහත් ප්‍රීතියට පත් විය.
වසර 1400 තුලමැද පෙර දිග විවිධ බලවේගයන් විසින් අත්පත් කර ගැනීමත් පාලනය කිරීමත් සිදු කරනු ලැබු  අතර අවසානයේ අරාමීය ජනතාව වන අපව යුදෙව්වන් විසින් පිළිගනු ලැබීය.එහෙත් අපේ ජනතාව වර්තමානයේ වුවද ඉරාකයේ හා වෙනත් රටවල ඉස්ලාමීය හමුදා ISIS  මඟින් වධ දීම් වලට ලක් කරන අතර මෙරටේ යුදෙව්වන්ගෙන් අපට සාධාරනත්වය ඉටුවී ඇත යනුවෙන් ඔහු පැවසීය.
Israel to day news



Yaakov Khalloul, a two-year-old Christian child from the Galilee, made history on Monday when he became the first person in Israel’s modern history to be officially registered as an Aramean.
To date, all Christians in Israel have been registered with population authorities as Arabs, given that for most, their mother tongue is Arabic. But last month, outgoing Interior Minister Gideon Sa’ar issued a directive permitting local Christians to now be voluntarily registered according to a more ancient ancestry.
“We are not Arabs. We are simply Christians who speak Arabic,” noted Father Gabriel Naddaf in an interview with Israeli media last year. The Nazareth-based priest who has been actively encouraging young Christians to join the Israeli army, noted that Aramean Christians were living in this region long before the Arab Muslim conquest.
That sentiment was echoed earlier this year by Knesset Member and coalition chairman Yariv Levin (Likud) when he proposed the first bit of legislation recognizing a separate and distinct Christian minority in Israel.
“This is a historic and important step that can help to balance the State of Israel and to further connect us and the Christians, and I’m careful not to call them Arabs, because they are not Arabs,” said Levin.
Young Yaakov Khalloul’s father, Shadi Khalloul (pictured), whom Israel Today has featured in many stories, has long been at the forefront of the movement to revive the ancient Aramean identity, culture and language.
In remarks to the Israeli newspaper Ma’ariv, Khalloul was overjoyed by finally being able to register his own children according to their true heritage.
“Finally, after 1,400 years of the Middle East being occupied and controlled by different forces, the Jews come along and recognize us, the Aramean people, who are even now being persecuted by Islamist forces (ISIS) in Iraq and elsewhere,” said Khalloul. “Here, at the hands of the Jews, we receive justice.”
Israel to day news

No comments:

Post a Comment