Monday, January 12, 2015

අත් දෙක එකතුකර ආචාර කිරීම ප්‍රගුන කරමු- බිම දිගාවී දේශපාලකයින් හා වෙනත් පුද්ගලයන් හමුවේ වැඳ වැටීමට තිත තබමු



ජනපති මෛත්‍රී    සිරිසේන මහතානෙනි

පහත සඳහන් කරුනු ඉටු කරන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.
01.දේශපලකයන්  ඉදිරියේ පුද්ගලයින්/ පාසල්  සිසුන්  බිම පෙරලී වැ
ඳීම වහා නතර කල යුතුය. ඉතිහාසයෙන් අප අසා ඇති පරිදි සිංහල රාජාංඩුව පැවති සමයේ රජා ඉදිරියේ බිම පෙරලී වැඳීම සිදු විය.
මෙය වැඩවසම් යුගයේ නෂ්ඨාවශේෂයකි.


මුලින්ම රජයේ පසැල්වල සිසුන් ගුරුවරුන්ට සහ වෙනත් අයට බිම පෙරලි දිගාවී වැඳීමට  පුරුදු කිරීම වහා නවතා දැමිය යුතුය.
පාසල් සිසුන්ට අත් දෙක එකට තබා අචාර කරන ක්‍රමය පුහුනු කල යුතුය.
අධ්‍යාපන  අමාත්‍යාශය වහාම මෙම ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට වහාම පියවර ගත යුතුය

ජනාධිපතිවරයාට ආමන්ත්‍රන කිරීමේදී අති ගරු වෙනුවට උතුමානන් යන්න භාවිතා කිරීම ගැන උගතුන්ගේ මතය විමසිය යුතුය.


දේශපාලකයන්/නායකයන්  හැඳින්වීමේදී ඇමරිකානු ක්‍රමය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සුදුසුය.

No comments:

Post a Comment