Saturday, January 31, 2015

GCE( Ol ) Exam-Christianity- Grade 11 -අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය ) ක්‍රිස්තු ධර්මය පෙළ පොත් සටහන්-පාඩම අංක 02

පාඩම අංක 02  යහපත් බැටළු එඬේරානෝ

බැටළු එඬේරාගේ වගකීම කවරේද?
සියළුම බැටළුවන් පෝෂනය කිරීම හා රැකවල් කිරීමයි.
මෙය වඩාත් හොඳින් පෙන්වන සාධකය කිම?
රැලෙන් අත් හැරෙන එක බැටළුවා ගැන වුවද විශේෂ අවධානයක් දැරීමයි.
එඬේරා ඉදිරියෙන් යනාතර බැටලුවන් පසු පසින් යති.
මෙයින් හැඟවෙන්නේ කිම?
නියම කිතුනු අනුගාමිකයන් යනු ක්‍රිස්තු ඉගැන්වීම අනුව යන්නන්ය.
පැවරුම.  ඔබ යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව කටයුතු කරන්නේද?
පැවරුම.  යේසුස් සමිඳුන් මෙසේ කීසේක. මා පැමිනියේ ව්‍යවස්ථාව (ටෝරා ) සම්පූර්න කිරීමටය
පැවරුම.  ඔබ යේසුස් වහන්සේගේ කටහඬ  , අනුගාමි වන්නේ නම් ටෝරාවේ වලක්වා ඇති  ප්‍රතිමා නමස්කාරය ආදියෙහි යෙදෙන්නේ කෙසේද?

නැතිවූ බැටළුවා යන්න නිර්වචනය කරන්න.
*වැරදි ඉගැන්වීම් පසුපස මුලාවී ගිය අනුගාමිකයන්.
( උදාහාරන ) ලෙස සමහර කිතුනුවන් ප්‍රතිමාවන්ට හා සාන්තුවරයන්ට Saints නමස්කාර කිරීම දැක්විය හැක.
*ලෝකයා අනුව ගිය කිතුනුවන්
කිතුනු ඉගැන්වීමවලට පටහැනිව ජෝතිෂ,හොඳ වෙලාව නරක වේලාව, නැකැත් පැවැත්වීම ආදිය දැක්විය හැක.

ක්‍රිස්තු සාසනයෙහි පාර්ශව විශාල සංඛ්‍යාවක් දැකිය හැකි අතර ඒ සෑම සංඝයකම සියළුම දේව සේවකයන්/පියතුමන්/දේවගැති තුමන්/සභා පාලකයන් ආදීන්  එඩේරුන් වෙයි.



-

                          එඩේරුන් කිහිප දෙනෙකුගේ පින්තූර
W.A. Jebanesar- Former President of Methodist believers of Sri lanka






Jwesleysitting.JPG
John Wesly- Co-Founnder of World wide Methodism




No comments:

Post a Comment