Friday, November 17, 2017


සීදුවේ පිහිටි 'හැල්' කුඹුරු වගා නොකලොත් 'ජනසතු'
කරනවාලු ! ! !
2000 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත හා 2001 අංක 46 දරන ගොවි ජන සංවර්ධන පනත , නිලධාරීන් විසින් ගෙඩි පිටින් ක්‍රියාත්මක කරන හැටි මෙන්න! ! !

සීදුවේ පිහිටියේ වගා කිරීමට නොහැකි හැල් කුඹුරුය.
මේවාට ට්‍රක්ටර් දැමිය නොහැක.
වගා කල නොහැකි කුඹුරු වගා කරනු , නැතිනම් ජනසතු කරනවා යයි තර්ජනය කිරීම , මොන නීතියක්ද?
එහෙයින් කලයුතු වන්නේ ,නිලධාරීන්ට උඩු පිණුම් ගැසීමට නොහැකි වන පරිදි උක්ත පනත් 02 ම අහෝසි කර , සිය කුඹුරු ඉඩම් වල කැමැත්තක් කර ගැනීමට කුඹුරු ඉඩම් හිමියන්ට ඉඩ සලසා දීමයි.

No comments:

Post a Comment