Sunday, November 23, 2014

අනේ මේ ජනතාව ගැනත් ඉරිදා දේව මෙහෙයන්වල (මෙතෝදිස්ත දේව මෙහෙයන්වලදී ) මැදහත් යාච්ඥා වලදී දෙවි සමිඳුන් වෙත යදින්න.




අනේ මේ ජනතාව ගැනත් ඉරිදා දේව මෙහෙයන්වල (මෙතෝදිස්ත දේව මෙහෙයන්වලදී ) මැදහත් යාච්ඥා වලදී දෙවි සමිඳුන් වෙත යදින්න.

මෙම දේව මෙහෙයන්වලදී මෙතෝදිස්ත මහා මංත්‍රන සභාවේ සභාපති හා අවශේෂ දේව සේවකයන් ගැන යදිනු ලැබේ. 

එහෙත් වර්තමානයේ ISIS නැමැති මිළේච්ඡයන්ගේ ප්‍රහාරයට එඩිතරව 02 මසක කාලයක් තිස්සේ මුහුනදී බිහිසුනු සටනක යෙදෙන සිරියානු ජනරජයේ , කොබෙනා ප්‍රාන්තයේ කුර්දි ජාතිකයන් ගැනද,පකිස්තානයේ කිතුනුවන් ගැනද,නයිජීරියාවේ ජනතාව ගැනද හා  ඉරාකයේ ජනතාව ගැනද  කිසිම සඳහන් කිරීමක් නැත.

ඔවුනුත් දෙවිඳුන්ගේ දරුවන්ය.
මෙම කරුණු ගැන ඉරිදා දේව මෙහෙයන්වල මැදහත් යැදුම් වලදී , යැදුම් පුද කරන ලෙස ඉල්ලා සිටිමි.



 සිය මවු බිම ISIS මිළේච්ඡයන්ගෙන් බේරා ගැනීමට සටන් කරන සිරියාවේ කුර්දි ජාතික කාන්තා බලකායේ මෙම සෙබලියන්ගේ අත් සවි කරන ලෙස , දේව මෙහෙයන්වල මැදිහත් යැදුම්, පුද කිරීමේදී දෙවි සමිඳුන් යදිමු!








No comments:

Post a Comment