Kobaane, last Bastian ?Barbarians versus Civilize World?
කොබානෙ-ශිෂ්ට ලෝකය හා මිලේච්ඡයන් අතර සටනේ අවසන් බල කඳවුර ?

කොබානෙහි වීදි සටන්-වාහනයක පසු පස මැෂින් තුවක්කුවක් සවිකර ගෙන වෙඩි තබන කුර්දි භටයෙක්
Street battle: Kurdish fighters use a machine gun mounted on the back of a pick-up to battle ISIS militants
Armed: The clip, which appears to have been filmed on a mobile phone, shows resistance forces from the Kurdish People's Protection Unit (YPG) firing assault rifles in the direction of ISIS terrorists කුර්දි ආරක්ෂක භටයෙක් ප්‍රහාරක රයිපලයකින් ISIS මිලේච්ඡයන් සිටින දිසාවට ප්‍රහාර එල්ල කරයි
Prepared: A Kurdish fighter takes up his position to fight the Islamic State jihadistsකුර්දි හමුදා භටයෙක් ISIS ඉස්ලාම් ජිහාඩ් මිලේච්ඡයන්ට එරෙහිව සටනට සූදානම් වෙයි
Concealed: A Kurdish fighter wears Kurdish People's Protection Unit colours as he fires towards ISIS terrorists through a hole in a concrete wallකොන්ක්‍රීට් බිත්තියක සිදුරක් තුලින් ISIS ත්‍රස්තවාදීන් සිටින දිසාවට වෙඩි තබන, කුර්දි කොඩිය පොරවා ගත් කුර්දි මහජන ආරක්ෂක හමුදාවේ භටයෙක්
ISIS ප්‍රහාරයකින් කුර්දි භටයන් ගණනාවක් මිය යයි
Targets: The footage shows resistance YPG forces firing assault rifles and machine guns mounted on the back of a car at militants hiding behind buildings in the Kobane suburbs
කොබානේ නගරයේ ගොඩනඟිල්ලක් පසුපස සැඟවී සිටින සටන්කාමීන්ට,මෝටර් රථයක මත ස්ථාන ගත කර ඇති ප්‍රහාරක රයිපල් වලින් හා මැෂින් තුවක්කුවකින් ප්‍රහාර එල්ල කරන කුර්දි හමුදා භටයෙක්
Tactics: The Islamic State's onslaught on Kobane, which started in mid-September, has forced some 200,000 people to flee the area. In recent days the terror group launched a renewed campaign to take the city, raising the black flag of jihad in a number of locations and advancing on the suburbs from three directionsISIS මිලේච්ඡයන් සැප්තෑම්බර් මස මැද සිට එල්ල කරන ප්‍රහාර නිසා 200,000 ජනතාව තුර්කියට පලා ගියේය.ඔවුන් කොබානේ නගර දෙසට තුන් පැත්තකින් ප්‍රහාර එල්ල කලහ. වටලා සිටින කොබානේ නගරයේ සිට සටන් මෙහෙයවන කාන්තා බලකායේ සෙබලියක්
Smoke rising: While the airstrikes appear to have slowed the militants advance in some areas of the city, ISIS fighters appear to be creeping ever closer to the centre of Kobane
ගුවාන් ප්‍රහාර සටන්කාමීන්ගේ ඉදිරි ගමන මන්ද ගාමී කිරීමට සමත්වුවද,ISIS මිලේච්ඡයන් කොබානේ නගර මාධ්‍යට රිංගා ගැනීමට සමත් වූහ.
Chilling: ISIS militants have raised their flag over building in Kobane, where they now control a third of the city මිලෙච්ඡයන් දැන් හගරයෙන් තුනෙන් එකක් පාලනය කරයි
Stalking: An ISIS fighter is seen wandering through the suburbs of the
Syrian city of Kobane yesterday. The photograph was taken from inside
Turkey using a powerful cameraකොබානේ රැක ගැනීමේ සටන මෙහෙයවන කුර්දි කාන්තා ආරක්ෂක බලකායට හ සෙසූ සියළුම හමුදාවන්ට අපේ සුබ පැතුම්!

No comments:
Post a Comment