Saturday, May 2, 2015

Kurdish Women Battle Islamic State terrorists


Reuters photographer Asmaa Waguih spent time with the women who have taken up arms.



As the pickup truck carrying the soldiers passed by the winding road on Mount Sinjar, northwest Iraq, a child on the roadside cheered the soldiers and raised his hands with the V-sign. He chanted, "Biji Scrok Apo", Kurdish for, "Long live Apo," referring to the jailed Kurdish militant leader Abdullah Ocalan.

Islamic State militants overpowered Kurdish forces in the Sinjar area of Iraq last August and proceeded to purge its Yazidi population - an ancient, predominantly Kurdish people who follow their own religion - killing hundreds and taking thousands captive.



I had asked to go to Mount Sinjar because I knew there were Kurdistan Workers Party (PKK) militant bases there and that women would be among the fighters. They were very kind and welcoming towards me but they had work to do.



Ever since the Islamic State took over Mount Sinjar and declared its cross-border caliphate last year, many minority Yazidis have joined forces with PKK fighters and Kurdish peshmerga fighters from Iraqi Kurdistan who defended their lands.

Grateful to the Kurds, many Yazidis decided to join with them to fight Islamic State and free the rest of Sinjar.



I didn't make it to the front line, which marks the battle against Islamic State, but I could see it from Mount Sinjar.

Male and women fighters worked together, side by side. All of the fighters, whether women or men, don’t get married, choosing to sacrifice their personal lives for the cause they believe in.

Many women I met were from families who were staunch supporters of the PKK, often with other members joining up. The fighters were willing to give up having a family of their own to defend their land, dying in the process if necessary.



Some of the women had cut links with home. The fighters came from different parts of Kurdistan but spoke a common dialect of Kurdish so they could understand each other.

They addressed each other as “comrade” and it was clear that they supported each other in whatever challenge they faced.

These women and their male counterparts are an example of what some may see as an extreme example of patriotism. They are very organized and strong-minded women.



It makes me feel that being a Kurd is something very unique. You always have another language and country that are part of your identity, while dreaming of a land of your own: an ideal that you’ll defend, come what may.


Sunday, April 19, 2015

විභීෂණ | Vibheeshana: ධාතු සහ මළකුණු

විබීෂණ බ්ලොගයෙහි පලවූ පහත සඳහන් විභීෂණ | Vibheeshana: ධාතු සහ මළකුණු බ්ලොගය 'ක්‍රිස්තියානි ලෝකයාට' අතිශයින්ම වැදගත් හෙයින් එය මෙහි share  කර ඇති බව කරුනාවෙන් සලකන්න.


විභීෂණ | Vibheeshana: ධාතු සහ මළකුණු: ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැ


ධාතු සහ මළකුණු

ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික යන ආගම් දෙකේම ඉන්න අම්බරුවන් රැලකට පුදුමාකාර ධාතු පිස්සුවක් සැදී ඇත. ධාතු කිව්වේ අර අරවා ධාතු නොවේ. එව්වා ගැන වුනානම් ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් වුනත් කරුමේ කියන්නේ මුන්  සේරම පිස්සු වැටිලා ඉන්නේ ලෝක පූජිත මනුස්සයින්ගේ ශරීර කොටස් වලට වීමය.

ඉතිහාසයේ ඉඳන්ම එන දන්ත ධාතු වන්දනාව ට අමතරව දැන් මෑතක පටන් වෙන වෙන ධාතුත් මහා ඉහලින් ප්‍රදර්ශනය කරන අවස්ථා එන්න එන්නම වැඩි වී ඇත.

මේ මොලේ අමාරුවේ උච්ඡතම අවස්තාව දැක බලාගන්න පුළුවන් වෙන්නේ හෙට අනිද්දා එන වෙසක් පොසොන් පෝය දවස් වලටය. එක එක මීඩියා මුදලාලි ලා රටේ එක එක තැන්වල දාන වෙසක් කලාප කාර්නිවල් වලදී බුදුහාමුදුරුවන් ගේ වගේම උන්වහන්සේ දේ ගොලයින්ගේත් නානා ප්‍රකාර ධාතු තැන් තැන් වල හදාපු ස්ටෝල් වල  ප්‍රදර්ශනය කරණ කොට අත දරුවා ගේ ඉඳන් හෙට අනිද්දා පරලෝකප්‍රාප්ත වෙන එකා හෝ එකී වෙනකම්ම මිනිස්සු පැය ගණන් දවස් ගණන් පෝලිම් වල ඉඳන් සහ හිටං මෙව්වා සාධුකාර දීල වැඳලා පුදලා එන්නේ හරියට ආගම ඇදහුවේ එදා විතරක්ම වාගේ පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් ය.

එක තැනක බුදුන්ගේ එක්තරා ධාතුවක් ය. තවත් තැනක උන්වහන්සේ ගේ තවත් ධාතුවක් ය. තවත් තැනක තවත් එකක් ය. ඔය ඔක්කොම අස්සේ සැරියුත් මුගලන් දෙනමගේ ධාතු ද ප්‍රදර්ශනයේ ය. තව තව කට්ටියගේ ධාතු තව තව තැන් වලය.

විභීෂණ ගේ මතකය හරි නම් මීට අවුරුදු දෙකකට විතර කලින් සෝමේ ගේ රත්තරන් චැනල් එකයි, රාජාගේ ත්‍රිකෝණ චැනල් එකයි දෙකම වැඩිම ධාතු ගානක් ප්‍රදර්ශනය කිරීමේ පොරය්ක්ද ගෙනිච්චේය. කොහොම හරි ඒ වෙසක් කාලේ ත්‍රිකොනේ වෙසක් කලාපේ ධාතු දහයක්ද කොහෙද ප්‍රදර්ශනය කළා කියාලා මහත් අබිමානෙන් කටවාචාල කොල්ලොයි කෙල්ලොයි දාලා නිවුස් වල කියෝනවා අපි අහං බලං හිටියේ හරි පුදුමාකරා මෙව්වා එකකින්ය. ගොඩක් වෙලාවට ටීවී එක දිහාවට ඉස්සුනේ අතේ මැද ඇඟිල්ල ය.
සැබෑ ප්‍රේක්ෂක ප්‍රතිචාර යනු එව්වය. හැබැයි ඉතින් එව්වා දැක්කනම් ඒ ලපටි කොල්ලෝ කෙල්ලෝ රෙදි ඉරාගෙන ගඟට පනිනාවා අනිවා සහ දෙපා ය.

මෙව්වාගේ  ජිගිබිරිස් විච්චූරණ දැකල ඊරිසියාවට ද කොහෙද සම හරක් කතෝලික ලොක්කෝ ද පහුගිය අවුරුදු දෙක තුනේ කතෝලික ශුද්ධවන්තයින්ගේ ධාතු ඉල්ලන්කාව්ට ගෙනත් අලුත්ම ජෝගියක් නැටුවේ ඉල්ලන්කාවේ කතෝලික වංශ කතාවේ අලුත්ම පිටුවක් පෙරලන්න හිතා ගෙනය. කොච්චිකඩේ පල්ලියේ මංගල්ලෙට ගෙනාවේ අන්තෝනි මුනිතුමාගේ ධාතුවක් ය. රට වටේම ප්‍රදර්ශනය කරපු එදේවල් මේ වෙනකොට කොච්චිකඩේ පල්ලියේ තැන්පත් කර ඇත.

ඊට ටික කාලෙකට පස්සේ දොන් බොස්කෝ මුනිතුමාගේ ධාතු වැඩම කෙරෙව්වේය.රට වටේම ගෙනිච්චා වුනත් එව්වා නම් කොහෙවත් තැන්පත් නොකර තිබ්බ රටටම ආපහු යවන ලද්දේය.

ඊට පස්සේ ගෙනාවේ සෙබස්තියන් මුනිතුමාගේ ධාතු ය.පෙර සේම රට වටේ චාරිකා කරවා මේ වනකොට කඳාන පල්ලියේ තැන්පත් කර ඇත.


හරියට ආගම ඇදහීම කියන්නේ  ඒ ධාතු වැඳීම , ඉඹීම , සිප ගැනීම, ඇත ගෑම හෝ වෙන මොනවහරි  දෙයක් කිරීම ය කියන  යන පට්ට පල් බොරු ව ඉහ ගහගෙන පිස්සු කෙලින උන් හැමතානමය. මේ අමාරුව නැත්නම් අසනීපෙ තදින්ම වැලදී ඇත්තේ ඉල්ලන්කාවේ බෞද්ධ සහ කතෝලික දෙගොල්ලන්ටය.

ප්‍රායෝගික මට්ටමේ පෙනෙන්න තියෙන ඇත්ත කතාව නම් ඉන්නේ සුළුතරයක් වුනත් බෞද්ධයින් හෝ බුද්ධාගම් කාරයින් වාගේම ධාතු පිස්සුවක් කතෝලික හරක්ටත් වැලදී ඇති බව ය.

ධාතුදැක්කාම,වැන්දාම නිවන් යන්න පුළුවන්නම් සුවර්ගේ ඇනෙක්ස් එකක් අල්ල ගන්න පුලුවන්නම්  ඉතින් මේ වෙනකොට පවුකාරයින් අධික ලෙස හිඟවීමෙන් හෝ නැත්තටම නැති වීමෙන් ආපාය දැඩි අර්බුධයකට ලක්වෙලා වෙන්න ඕන ය. සාතන් හෝ ලුසිපර් වේලි වේලි ඉන්නවා වෙන්න ඕනය. ඒ මොකද කියනවානම් උඩ ඉඳන් පහලටම ඉන්න අම්බ හොරු බහුතරය ඔය වගේ ධාතු උත්සව වලට වන්දනා වලට එක පයින් බැරි නම් දෙපයින් ම ද සහභාගී වෙන හින්දාය.

එහෙමනම් මේ ලෝකෙට ආගම් වල දර්ශන වල අවශ්‍යතාවයක් නැත . කොහේ හරි තියෙන මළකුණු ටිකක් අරන් ඇවිත් හොඳට හෝදලා කරලා හිටං පලිඟු හරි රත්තරන් හරි කරඬු වල දාලා තිබ්බනම් බඩු බනිස් ය. ලුසිපර යා නොකවුට් ය.

තුන් හාර මාසෙක දේශපාලන පොස්ටු වලට පස්සේ පොඩි මෙව්වා එහෙකටත් එක්ක මේ වගේ තවත් බැනුම් අහගන්නා ජාතියේ එකක් කොටන්න විභීෂණ ට මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච අපූරු සිද්ධියක් මේ ඊයේ පෙරේදා ආපහු මතක් වෙච්ච හින්දය.

අර මම මුලින්කියාපු ශුධවූ දොන් බොස්කෝ තුමාගේ ධාතු අපේ ගමට අල්ලපු ගමටත් වැඩම කෙරෙව්වේ එහෙ දොන් බොස්කෝ පල්ලියක් , ඉස්කෝලයක් හා සේමනේරියක් එහෙම තියෙන නිසාය. ඉතින් ඔය ධාතු ආව වෙලාවේ මහා පාරේ ඉඳන් ඒ පල්ලිය ට  පුදුම පෝලිමක් ය. විභීෂණ ගේ ගෙදර කට්ටියත් ඉතින් මේ පෝලිමට එකතු වෙලා සූදානම් වුනේ මොනවා වුනත් ඉතින් ශුද්ධ්වන්තයෙක් ගේ ධාතුනේ, දැකබලාගත්තට ඇති වරදක් නැහැනේ කියලා හිතපු නිසාය.

කොහම හරි පැය එකහමාරක් විතර පෝලිමේ තැපල තැපැල යාන්තම් පල්ලිය ඇතුලට අපි හතර දෙනා ගොඩවුනේ ය. මට ඉස්සරහින් අපේ තාත්තා හිටි අතර පිටිපස්සෙන් අම්මා නංගි දේපල සිටියේය. අපි හතර දෙනාම පල්ලියට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන්ම මහා චකබ්ලාස් සීන් එකක් දිහා පුදුම කේන්තියකින් බලා හිට්යේ ඒ වෙලේ තිබ්බ සිටුවේෂන් එකත් එක්ක අපි හිටියේ ඊට විරුද්ධව මොකුත් කරන්න බැරි නිසා ය. ඔය නස්කූරී සීන් එක වෙන මොකක්වත් නොව වැඳීම ය. වෙන මොකටවත් නොව ධාතු කරඬුවට වැඳීම ය. පිළිම හෝ ධාතු වන්දනාව කතෝලිකයින්ට අකැප නැත .ඒ වගේම අවශ්‍යත් නැත.
 
අනික ජේසු ගේ අතිවිශාල සුරුවමක් පැත්තකින් තියෙද්දී මේ මැටි හරක් ටික ඒ දිහා හැරිලාවත් බලන්නේ නැතිව පහලින් තියෙන ධාතු වට වැඳ වැඳ යන එක අනිත් එවුන්ට කොහොම වුනත් අපි හතරදෙනාට නම් පට්ට කේන්ති ගෙනාපු කාරනාවක් විය.

කොහොම හරි අපේ වාරෙත් ලඟා විය. අපිට කලින් හිටපු කීප දෙනාත් අනිත් එව්වෝ වගේම අරකට දනගහලා වැඳලා හිටං එතනින් චුත විය. ඊළඟට තිබුනේ අපේ චාන්ස් එකය. දැන් තාත්තා සහ අපි හැමෝම  කරඬුව තියෙන තැනට ඇවිත් ඒ දිහා බලාගෙන තප්පර යක් දෙකක්  නිශ්ශබ්දව ඉන්නකොට......



එතන ළඟ හිටපු  බ්‍රදර් කෙනෙක්  :-  "ආ ධාතු වලට වඳින්න ධාතු වලට වඳින්න.."

--

එහෙම ඇහිච්ච ගමන් ඒ බ්‍රදර් දිහා විභීෂණ ත්  තාත්තාත් එකපාරටම වගේ හැරිලා බැලුවේය..

ඊළඟ වචන ටික මෙසේය...

විභීෂණ පියා :- "ඒ මොකටද ධාතු වලට වඳින්නේ...අපි වඳින්නේ ජේසුට..ඔයාට ඕන නම් වැඳගන්න...."

බ්‍රදර් තුමාගේ මූණ අපි බලන් ඉන්නකොටම හරි ස්මූත් එකට හරි හතරැස් විය. තාමත් බලන්න ආසය.ඊට පස්සේ ඉතින් බ්‍රදර් ගේ කටින් මුකුත් පිටවුනේ නැතිය.එත් ඉතින් වෙච්ච දේ ගැන අපිට කිසි දුකකුත් තිබුනේ නැත .


ධාතු දැකබලා ගත්තාට කමක් නැත. එත් එව්වට පුක උඩ  දමාන වඳින්න අවශ්‍ය නැත. ඔව්වා වල වටිනාකම වැඩිවෙන්නේ ශුද්ධවන්ත කම වැඩිවෙන්නේ එව්වා අයිති ඒ උතුම් මිනිස්සුන්ගේ උතුම් ජීවිත ක්‍රමය අපේ ජීවිත වලටත් බද්ධ කරගත්තොත් විතරය.

ජේසු තුමා ඉගැන්නුවේ ලෝකේ තියෙන හැම වසල වැඩක්ම කරලා පස්සේ මැටි කඳන් වලට වඳින්න වත් මළකුණු සිපාචාර කරනවත් නොවේය. එක තේරුම් ගන්න බැරිකම අපේ කතෝලික හරක්ගේ මෙන්ම උන්ට හරි හමන් විදියට ආගම උගන්න ගන්න බැරි ලෝගු ඇඳගත්තු මුදලාලි ලා ගේද වැරැද්ද ය.

බුදුන් වහන්සේ කිසි කෙනෙක්ට වෛර කලේ නැත. එත් උන්වහන්සේ ගේ ධර්ම යේ නිල අයිති කාරයෝ කියලා පපුවට ගහගෙන කෑකෝ ගහන ඉල්ලන්කාවේ අයියල ත් , එයාලට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සැලකිය යුතු කහකඩ රොත්තත් "නොකරන්නේ ද " ඒ ටිකම ය.

උන්ට ඕනේ දෙමලුන්ගේ හෝ මුස්ලිමුන්ගේ ලේ බොන්න ය.
පුළුවන් තරම් සිංහල ගෑනු ලව්වා ළමයි හදවන්න ය.
සිංහල නොවන කඩ , ගෙවල් ගිනි තියන්න ය....
තව බොහෝධර්මානුකූල ක්‍රියා කිරීමට ය...

වෙලාවක් තිබුනොත් බුද්ධාගමත් ටිකක් අදහන්න ය.

බුද්ධාගමේ අදහන්න දෙයක් නැති බවවත් නොතේරෙන උන්දා ලට එතනින් එහා යමක් කමක් තේරුම් කරන්න වලි කන එක ඇත්තටම අපි අපිටම කරගන්න පාප කර්මයක් ය.

අපේ උන් ආදරය ආදරය කරන්නේ ධර්මයට නොව ඒ ධර්මය කියාදීපු අයගේ ශරීර කොටස් වලටය, ධාතු වලට ය. බුදුන්ගේ , ජේසුගේ අනුශාසනා හෝ දේශනා වල හරයන් වලට නොව සිමෙන්තියෙන් හදාපු මාලිගා, පල්ලි, පන්සල් සහ අසපු ගුබ්බැ යම් වලටය.
හරියට ආගම ට ධර්මයට අනුව ආකල්ප හද නොගෙන කොටි ගණන් වටිනා මාලිගා හදෝලා, තවත් කොටි ගානක කරඬුවල ඔබ්බලා හතර වටේ තාප්ප ගහලා , ළඟ පාතකින් රථ වාහන යන එකත් තහනම් කොරලා ආගම ධර්මය නගා හිටුවන්න ඒ ආගම ධර්ම වලට අනුකූල මිනිස් සමාජයක් බිහි කරන්න මොකෙක් ටවත් බැරිය.
එතකොට ඔය ධාතු , නිකම්ම නිකන් දත් කෑලි, කෙස් කෑලි, හම් කෑලි හෝ මස් කෑලි මිසක්ක වෙන කිසි දෙයක් නොවන්නේය.

ඉල්ලන්කාව ට වෙලා තියෙන දේවල් වලින්ම ඒ පුංචි ඇත්ත ඔප්පු වී ඇත.


මෙව්වා ලිව්වේ වෙන මොකක්වත් හින්දා නොව හෙට අනිද්දට එන වෙසක් නාඩගම් බලන්න යන හැමෝටම  පොඩ්ඩක් හරි හිතන්න ය. බුද්ධිමත් ව ධාතු වන්දනා ව කරන්න ය.

එහෙනම් අපි ගිහින් එන්නම්,

අදට ඇති වගේ...

3 comments:

  1. මේ ඇටකෑලි වන්දනා කරන අය ඉන්නෙ ලොකු මුලාවක. ඔය ඇටවල අයිතිකාරයො ජීවත්වුන කාලෙ ඒ අයට කිසිම විශේෂ සැලකිල්ලක් තිබුනෙ නෑ. ඒ අය මැරුණට පස්සෙ තමයි මේ ගූඪ බව ආරෝපනය වුනේ.
    මේක නම් මහ පිස්සුවක්. මේ අය කියපු දේවල් හොයන්නෙ නැතිව ඇට බලන්න යන එක හිනා යන වැඩක්.
    ශ්‍රේෂ්ටයන් දැන් සොබාදහමට එකතුවෙලා. ඒ අයගෙ ඇටවල බලයක් නෑ.
    Reply
  2. හරියට ආගම ට ධර්මයට අනුව ආකල්ප හද නොගෙන කොටි ගණන් වටිනා මාලිගා හදෝලා, තවත් කොටි ගානක කරඬුවල ඔබ්බලා හතර වටේ තාප්ප ගහලා , ළඟ පාතකින් රථ වාහන යන එකත් තහනම් කොරලා ආගම ධර්මය නගා හිටුවන්න ඒ ආගම ධර්ම වලට අනුකූල මිනිස් සමාජයක් බිහි කරන්න මොකෙක් ටවත් බැරිය.++++++++++++++ සහතික ඇත්ත​
    Reply

  3. 'රෝමානු' කතෝලිකයන් ලෙස හැඳින්වීම වඩාත්ම නිවැරදිය.කතෝලික යන්නේ අර්ථය 'සමස්ත ලෝක අපෝස්තලීක සංඝය' යනුයි.
    සියළුම ක්‍රිස්තියනි සංඝයන් පොදුවේ කතෝලික හෙවත් සමස්ත ලෝක අපෝස්තලීක සංඝයේ කොටස් වෙයි.
    රෝමානු කතෝලිකයන්, රෝමය මුල්කොටගත් වතිකානයට සම්බන්ධ හෙයින් ඔවුන් 'රෝමනු' කතෝලිකයන් ලෙස ක්‍රිස්තියානි ලෝකයෙහි හැඳින්වෙයි

    ජයම්පති
    ReplyDelete

Friday, April 3, 2015

ඉපැරනි චාරිත්‍රානුකූලව යෙරුසලමේදී පාස්කු බැටළුවා පුජා කෙරේ!


 යෙරුසලමේ පිහිටා තිබූ ඉපැරනි දේව මංදීරය නැවත ගොඩ නැගීමේ  කාර්යයේ  පෙර ගමන්කරුවෙකුවූ ඊශ්‍රායෙලයේ Temple Mount Faith full Movement  වරු විසින් පාස්කු උත්සවයේදී බැටළුවෙකු පූජා කිරීම  මෙවරද සිදු කෙරින.
මෙහි දැක්වෙනුයේ බයිබලයෙහි සඳහන් ඉපැරනි ඇඳුම් පැළඳුම් වලින් සැරසුනු කොහේන්වරු හෙවත් යුදෙව්/ඊශ්‍රායෙල් පූජකවරු ගමන් කරන ආකාරයයි.
 පැරනි දේව මාලිගා පරිශ්‍රය පිහිටා තිබූ ස්ථානයට ඇතුළුවීමට ඔවුන්ට අවසර නොමැති හෙයින් ඒ ආසන්න වෙනත් ස්ථානයක මෙම පූජා කිරීම සිදු කෙරින.



  



 



Temple Mount Faithful sacrifices lamb in pre-Passover ritual


Yehuda Glick participates in annual ritual, also attended by Jerusalem chief rabbi and municipal official who arranged funding from city coffers.
Akiva Novick
Published: 04.01.15, 23:44 / Israel Jewish Scene
It looked like a scene from year 200 BCE, or the end of days – yet it all played out just two days ago, on Monday, not far from the Temple Mount.


Kohanim in authentic attire blessed the excited crowd, Levites sang hymns, and a young lamb was offered up as a Passover sacrifice in keeping with all the dictates of the ancient ritual.


This "dress rehearsal," staged every year by members of the Temple Mount Faithful movement, is designed to present the public with an accurate rendition of the ritual that was in practice during the time of the Temple, which they hope to erect anew.


Back then, Seder night was not merely a sumptuous meal with uncles and aunts and four cups of wine, but a production that started almost a week earlier with the selection and slaughter of one of the family's lambs, and culminated in a festive meal in memory of the night when our ancestors were rescued from slavery in Egypt.


And Monday saw the Temple Mount Faithful at it again, with the ritual enacted to the letter – from the slaughtering of the lamb, its skinning, the spilling of its blood on the specially constructed altar, the burning of some of its organs on the altar, the roasting of the meat, and through to the serving of the best bits to the Kohanim, on the backdrop of trumpeting and songs of praise.

Mainstream rabbis

Despite the Temple Mount Faithful's fringe-group status, attending the ritual this year were several rabbis from the mainstream of religious Zionism, including Jerusalem Chief Rabbi Arye Stern, Rabbi Shmuel Eliyahu and Rabbi Yaaqov Medan from the Har Etzion Yeshiva, along with Jerusalem councilman Aryeh King, who arranged funding for the event from the municipality.

  Also in attendance was Temple Mount activist Yehuda Glick, who survived an assassination attempt by an Arab terrorist some six months ago.
 

"Five months ago, the doctors didn't give me more than a two to five percent chance of surviving," Glick said at the event.

"My children came to the hospital to say goodbye to me. I wish I could offer up a sacrifice to express my gratitude, but we can't do so today. Who knows, perhaps we will be able to soon."

Around 100 animal rights activists demonstrated in Jerusalem on Tuesday against the ritual.

Tuesday, March 10, 2015

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කල යුත්තේ ඇයි? Why the colombo port developmentproject has to be stopped.-Some hard facts to be consider 01. Toning down of United State Embassy building in Moscow because electronic spy devises were hidden with concrete columns ! 02. Halting of Lumbini- Buddhas birth place Hotel building project in Nepal because of the objection of their Giant nebaor, India



 කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කල යුත්තේ ඇයි?01. රුසියාවේ ඇමරිකානු තානාපති කාර්යාල 
ගොඩනැගිල්ල ඉවත් කිරීමට සිදුවීමේ සිද්ධිය 02.නේපාලයේ ලුම්බිනියේ සිද්ධාර්ත ගෞතම කුමාරෝත්පත්තිය සිදුවූ ස්ථානයේ චීනුන් විසින් ගොඩ නැගීමට ගිය දැවැන්ත සංචාරක හෝටල් ව්‍යාපෘතිය ඉන්දියානු විරෝදය නිසා අත්හැර දැමීමට සිදුවීමේ සිද්ධිය.
නිරවි යුද සමයේ cold war රුසියාවේ මොස්කව් නුවර ඇමරිකානු තානාපති කාර්යාලීය ගොඩනැගිලි සංකීර්නයක් ඉඳි කරනු ලැබීය.
මෙය ඉඳි කරනු ලැබුයේ කම්කරුවන් ලෙස වෙස්වලාගත් රුසියානු රාජ්‍ය ඔත්තුකරුවන් විසින් බව පසුව එළිදරව් විය!මේ හේතුව නිසා එකී ගොඩනැගිලි සංකීර්ණය මුළුමනින්ම බිඳ දැමීමට ඇමරිකානු රජයට සිදුවිය!!


The United States Embassy in Moscow was bugged during its construction in the 1970s by Soviet agents posing as laborers. When discovered in the early 1980s, it was found that even the concrete columns were so riddled with bugs that the building eventually had to be torn down and replaced with a new one, built with U.S. materials and labor.[17] For a time, until the new building was completed, embassy workers had to communicate in conference rooms in writing, using children's "Mystic Writing Tablets".[citation needed]
 see Wiklefe  web site

 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චීනයේ ආධාර ඇතිව නේපාලයේ 
ලුම්බිනියේ ඉඳිකිරීමට යෝජිතවූ දැවැන්ත ගොඩනැගිලි සංකීර්නය
 ඉන්දියානු විරෝධය හමුවේ හකුලා ගැනීමට චීන රජයට සිදු විය.
ලුම්බිනිය,චීනය හා ඉන්දියානු දේශ සීමාවට ආසන්නව පිහිටා

 තිබීම නිසා 'ආරක්ෂක හේතූන් 'නිසා ඉන්දියාව විරුද්ධවූ බව 
පහත දැක්වෙන උපුටනයෙන්** පෙනී යයි.
මෙම කලාපයේ බල ආධිපත්‍ය සඳහා මෙම 

දැවැන්තයින් 02නා තිරයෙන් පිටුපස 'සටනක' යෙදී 
සිටින බව රහසක් නොවේ.
 

මෙම ආරක්ෂක හේතූන් කවරේද යන්න උක්ත වරාය නගර ව්‍යාපෘතිය ඇරඹීමට පෙර රාජපක්ෂ පාලනය විසින් සොයා බැලිය යුතුව තිබින.!!!
අසල්වැසි දැවැන්තයන් 02 කුගේ අදිසි, යුද්ධෝපායන්හී වැදගත් වන මර උගුල් වලට අප වැනි කුඩා රටක් මැදිවිය යුත්තේ මන්ද?



**
 Nepal rejects China’s multi-billion dollar Lumbini project
Phayul[Saturday, July 30, 2011 13:29]

"In a bold assertion against China’s growing political and economical clout, the Nepali government Thursday rejected plans by a Chinese government backed NGO to revamp Lumbini, Lord Buddha’s birth place.

Less than a month after a much hyped media coverage in China touted the project as the transformation of Lumbini into a “Mecca for Buddhists”, the Nepali government unceremoniously rejected the virtual Chinese takeover, saying it would not entertain any deal struck in a third country without the participation of the actual stakeholders.

The Asia Pacific Exchange and Cooperation Foundation, a Chinese government backed NGO based in Hong Kong had signed a Memorandum of Understanding (MoU) with the UN Industrial Development Organisation for a $3 billion project to develop Lumbini, a UN world heritage site.

The project aimed at creating a ‘special development zone’ in Lumbini, complete with an international airport, hotels, and other tourism-related infrastructure.

Nepal’s culture secretary Mod Raj Dotel told reporters that the Nepal government will not allow the plans to go forward saying the government “had no formal intimation of the MoU and read about it in the media".

"Since the deal was struck between two organisations, which have no relation with Lumbini, keeping its actual stakeholder (Nepal) in dark, we have no obligation to recognise it," The Himalayan Times quoted Mr Dotel as saying.

There has been growing resentment against the deal signed in Beijing which many Nepalese see as a move undermining Nepal’s sovereignty. Nepal's foreign ministry in a meeting Wednesday rejected the MoU calling it “a groundless plan that ignored the host country”.

As Lumbini lies very close to the Indo-Nepal border, the shelved Chinese project had also raised major security concerns in India. The project would have witnessed an uneasy surge in Chinese presence along the Indo-Nepal border."


Friday, February 20, 2015

ධර්මවක්තෲන්ගේ දේශයට හිම වැටිලා - Snow flows on the Land of Prophets. Israel

බෙත්ලෙහෙමට,බෙයර්ශෙබාවට,ගෝලාන් කඳුකරයට,නෙගෙව් වලට හිම පතනය වෙලා.
යේසුස් සමිඳුන්ගේ ජීවිතය හා බැඳුන ගලීලයේ මුහුදේ ජල මට්ටම සෙ.මී. 5.5 කින් වැඩි වෙලා


Israelis in various regions of the country woke up to see white on Friday morning, with snow falling from the Golan Heights in the north to the Negev in the south overnight.  

Some 20 cm. of snow fell in Jerusalem overnight and areas of the northern Golan Heights saw 30 cm. Small amounts of snow also fell in the southern cities of Arad, Dimona and Beersheba.

Snow in Rosh Pina forced the airport in the northern town to close on Friday morning. Schools were closed in the Golan Heights, Jerusalem and surrounding areas and in different parts of the Galilee. 

On Friday intermittent rain was forecast for most of the country and snow was expected to fall in Jerusalem and in the elevated areas in the north and south.

The Israel Water Authority reported that the Sea of Galilee rose by 5.5 cm. over the past day.



with the courtesy of  'Jerusalem Post'




(Snow in Jerusalem by the Western Wall. Credit: Seth Frantzman)










































Snow in Negev desert, Dimona












      

Tuesday, February 17, 2015

Ducklings and Fish Integrated Farm-SRI LANKA.

Ducklings and Fish Integrated Farm-SRI LANKA. Ducklings and Fish Integrated Farm
Gampaha Administrative District,Katana Devisional Secretariat ,Seeduwa, Sri Lanka.


We are looking for a foreign or local company who are willing to invest to established a duckling and fish integrated   farm in Seeduwa, in the greater Colombo area, Sri Lanka. Pl contact: 
0112256260
jayampathi2001@gmail.com
37,Wallawwaththa Road, Seeduwa North, Seeduwa, Sri Lanka.







Saturday, February 7, 2015

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (11 ශ්‍රේණිය ) ක්‍රිස්තු ධර්මය පෙළ පොත් සටහන්-පාඩම අංක 03

පාඩම අංක 03-දුක් දරන්නෝ
1. ධර්මිෂ්ටයන් දුක් විඳීම හා එයට හේතු වන කරුණු
2. ස්වභාවික විපත් නිසා
3. සහාසික ක්‍රියාවන් නිසා
* ධර්මිෂ්ටයන්ගේ දුක් විඳීම මිනිස් ක්‍රියාකාරකම් නිසාද විය හැක.
නිදසුන් : කෘෂි කාර්මික කටයුතු සඳහා පොලොව යටින් උමං හාරා ජලය ඈත ප්‍රදේශවලට රැගෙන යාම නිසා ඇතිවී තිබෙන නායයාම් හා ගෙවල් දොරවල් ඉරිතලා යාම හා ජීවිතවලට හානි සිදුවීම දැක්විය හැක.
* මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දුක් පීඩා

නිදසුන: 2004.12.26 වන දින  මෙරටට බලපෑ සුනාමි ව්‍යාසනය.
සුමාත්‍රාව අවට මුහුදේ භූකම්පනයක් ඇතිවීම නිසා අවට රට වලට මුහුද ගොඩ ගැලීමක් ඇතිවිය හැකි බවට ඇමරිකානු සෙටලයිට කාල ගුනික මධ්‍යස්ථාන මඟින් ශ්‍රී ලංකාවද ඇතුලත් අවට රටවලට අනතුරු හැඟවීමක් 2004.12.25 වන දින මධ්‍යම රාත්‍රි 12ට පමන කරනු ලැබීය.මෙම අනතුරු හැඟවීම මෙරට කාලගුනික මධ්‍යස්ථාන විසින්ද ශ්‍රවනය කරනු ලැබීය.එහෙත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත බවක් සඳහන් නොවේ!
කොළඹ මාරදානේ සිට දකුණ බලා පිටත්වූ දුම්රිය ධාවනය කල රියැදුරා මුහුදේ රළු ස්වභාවය නිරීක්ෂනය කරමින්ම ඉදිරියටම ධාවනය කලේය.දුම්රිය දෙපාර්තමේන්තු රෙගුලාසි වලට අනුව පීලි වැසෙන සේ ජලය ගලන්නේ නම් දුම්රිය වහාම නතර කළ යුතුය.මෙම දුම්රිය නතර කර ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගෙන හෙලිකොප්ටරයක් යැවීමට දුම්රිය පාලන මැදිරිය උත්සාහ කලද එයද අසාර්ථක විය.!!
අවසාන ප්‍රතිඵලය වූයේ මිනිස් ජීවිත 1500 අහිමි වීමයි

*සාහසිකත්වය නිසා
ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නැමැති ත්‍රස්තවාදි සංවිධානය විසින් ඉරාකයෙහි හා සිරියාවේද, බොකෝහරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියාවේද,හමාස් හා හෙස්බුල්ලා ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායෙලයේ හා අවට රටවලද සිදු කරනු ලබන ක්‍රියා නිදසුන් වෙයි.
ISIS හෙවත් ඉස්ලාම් රාජ්‍ය සංවිධාන ත්‍රස්තයින් විසින් සියළුම ජනවාර්ගීක කොටස් වලට එරෙහිව මිනිස් ඝාතන සිදුකිරීම. ඉරාකයෙහි එක ගම්මානයක් යසිඩි නැමැති ඉස්ලාම් නොවන ගෝත්‍රිකයන්ගේ ගේ 200 පමන පිරිමින් ඝාතනය කොට කාන්තාවන් හා ගැහැනු දරුවන්ව ලිංගීක වහළුන් වශයෙන් යොදා ගැනීම නිදසුන් ලෙස දැක්විය හැක.

බයිබලය තුළ දුක් විඳීම දක්වා ඇති ආකාරය
* එය දෙවිඳුන්ගේ අදහස් ප්‍රකාශ වීමකි
අන්ධයෙකුවූ බර්තලමෙවුස්ව සුවපත් කිරීමේදී ක්‍රිස්තුස් සමිඳුන් පැවසුයේ බර්තලමෙවුස් අන්ධවූයේ ඔහුවත්, ඔහුගේ දෙමාපියන්වත් පව් කල නිසා නොවන බවය. එසේවූයේ දෙවිඳුන්ගේ අදහස් ඔහු කෙරෙහි ප්‍රකාශවීමට බවය.
යෝබ්ගෙ කථාවෙන්ද ගම්‍යවනුයේ මෙයමය.


 නිර්භයව දුක් පීඩා වලට මුහුනදීම පිළිබඳව බයිබලීය උපුටනයන්
ක්‍රි.පූ. 586-583 හා ඉන්පසුව ඊශ්‍රායෙල් හා යුදා ජාතිකයන් බබිලෝනියානු හා අසිරියානු විප්‍රවාසයේදී ශාරීකික හිංසා පීඩා වලට වඩා, සිය ආගමීක චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව ජීවත්වීමට නොහැකිවීම නිසා ඇතිවූ චිත්ත පීඩාව නිසාවූ දුක් විඳීමක් බව සඳහන් කළ හැක.
නිදසුන් ලෙස විප්‍රවාසි  ජනතාවට පහත සඳහන් 'නිදහස් කරුණු කාරනා' භුක්ති වින්දාහ.
*ඔවුන් එහි ජීවත්වූයේ සිරකරුවන් ලෙස නොවේ
*ඔවුන්ගේ දිවැසිවරුන්/ධර්මවක්තෲ වරුන්ද ඔවුන් සමඟ ජීවත් වූහ.
*රට තුළ එහා මෙහා ගමන් කිරීමේ නිදහස ඔවුන්ට තිබින.
*පදිංචිය සඳහා නිවෙස් තනා  ගැනීමටත් ගෙවතු වගා කිරීමටත්,කෘෂිකර්මයෙහි නියැලීමටත් ඒවායේ බව බෝගයන් නෙලා ගැනීමටත් ඔවුන්ට නිදහස තිබින.
*විවාහ වීමේ නිදහස
*සාමූහික දේව නමස්කාරය පැවැත්වීමේ නිදහස-එහිදී දේව වචනය පහදා දීම,ශුද්ධ ලියවිළි කියවීම,ගීතිකා ගැයීම හා යැදුම් පුද කිරීමද සිදුවිය.
එසකියෙල් 3:15, 33:30-33,04:13, යෙරමියා 29:05
ගීතාවලිය 137 වන ගීතිකාව**

ඔවුන් මානසික ලෙස දුක් වින්දේ කවර හේතූන් නිසාද?
*යුදාගමීක වත් පිළිවෙත් අනුව ආහාර පිළියෙල කරගත නොහැකිවූ බැවින්
*දෙවිඳුන්ගේ නගරය වන දාවිත්ගේ නුවරවූ යෙරුසලමට යාමට ඊමට නොහැකිවීම
*චර්මච්ඡේදන චාරිත්‍රය පැවැත්වීමට නොහැකිවූ බැවින් හා 07 වන දින සබත පැවැත්වීමට නොහැකිවූ බැවින්
*මේහේතූන් නිසා ඔවුන්ට විප්‍රවාසි දේශය පෙනුනේ අපිරිසිදු දේශයක් ලෙසය.

ක්‍රිස්තු අනුගාමිකයන් හා සුළුතරයක් වන ජන කොටස් පීඩනයට පත් කිරීම
*ඉරාකය, සිරියාඅ වැනි රටවල සුළුතරයක් වන සියළුම ජනවාර්ගීකයන් ISIS ත්‍රස්තයන් විසින් ඝාතනය කිරීම,ඉන්දියාවේ ක්‍රමයෙන් වර්ධනය වන කිතුනු ක්‍රියා දැක්විය හැක.පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ දේව සේවකයන්ට පහර දීම,කිතුනු දේවස්ථාන ගොඩනැගිලිවලට පහර දීම සිදු විය.
මේ අතර තවත් අන්තවාදි කල්ලියක් විසින් අග නුවර පිහිටි මස් කඩවලට පෙරහැරින් පැමින පහර දීම දැක්විය හැක.මෙම මස් කඩ වලට පහර දීමේ දිඟු කාලීන සැලැස්ම වූයේ එම ව්‍යාපාර වලින්  මුස්ලිම් ප්‍රජාව ඉවත් කර එම ව්‍යාපාරයන් සියතට ගැනීමය.!එම කල්ලියේ උපක්‍රමික සැලසුම වූයේ ලංකාවේ ගව ඝාතනය නතර කර, අනතුරුව ටින් කල ගව මස් ආර්ජන්ටිනාව වැනි රටවලින් ආනයනය කර ඒවා සුපිරි වෙළඳ සැල් හා වෙනත් වෙළඳ සැල් වල තබා අලෙවි කිරීමත් එම ක්‍රියා පද්ධතිය සියතට ගැනීමටත්ය.
*උක්ත හිරි හැර කිරීම් නිසා මෙරට තුළ ඇතිවූ ප්‍රතික්‍රියාව කවරේද?
එක්තරා කල්ලියක් විසින් මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයවූයේ, ඔවුන් විශාල වශයෙන් රජයට විරුද්ධව ජනාධිපතිවරනයේදී ඡන්දය භාවිතා කිරීමයි!මෙවැනි අවස්ථාවලදී කිතුනුවන් ක්‍රියා කල යුත්තේ කෙසේද?
*ලංකාවේදී නම් නීති විරෝධි ක්‍රියාවල යෙදෙන අන්තවාදි කල්ලිකරුවන්ගේ ක්‍රියා සියළුම මාධ්‍යයන් ඔස්සේ සවිස්තරාත්මකව ප්‍රකාශයට පත් කිරීම (අන්තර්ජාලය,ෆෙස් බූක්, ටෙලිවිෂන් චැනල්,පුවත් පත්  ආදි )

* මෙම කරුණු ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීම,
*මෙම කරුණු මෙරට අධිකරනයන්ට යොමු කොට නෛතික ක්‍රියා මාර්ගයන්ට යොමු වීම