Tuesday, September 29, 2015

ඊශ්‍රායෙල් අගමැති බෙන්යමින් නෙතනියාහු-ඉපැරනි යෙරුසළම් දේවමාලිගාවේ මෙනෝරාව හෙවත් කරු 07 රන් පහන් රුක සහිත පසුබිමේ

ඊශ්‍රායෙල් අගමැති බෙන්යමින් නෙතනියාහු-ඉපැරනි යෙරුසළම් දේවමාලිගාවේ මෙනෝරාව හෙවත් කරු 07 රන් පහන් රුක සහිත පසුබිමේ-ලංකා බයිබල් සංගමයට සටහනකුත් සමඟ

nethaniyahu

ඊශ්‍රායෙල් අගමැති බෙන්යමින් නෙතනියාහු -ඉපැරනි යෙරුසළම් දේවමාලිගාවේ මෙනෝරාව හෙවත් කරු 07 රන් පහන් රුක සහිත පසුබිමේ-මෙය ඊශ්‍රායෙලයේ රාජ්‍ය ලාංජනයද වේ.
ඒසකියෙල් ධර්මවක්තෲන්ගේ පොතෙහි දැක්වෙන පරිදි දෙවිඳුන් විසින් අවසන් කාලයේදී ඊශ්‍රායෙල් රාජ්‍ය පිහිටුවන ලදී.
එහෙයින් ඊශ්‍රායෙල් රාජ්‍ය පාලකයන් දෙවිඳුන් විසින් ස්ථාපනය කරන ලද්දේ වෙයි.

As prophesy’s by Prophet Ezekiel, in the last days, God established State of Israel. Therefore Israeli leaders are God Elect.

පහත සටහන සිංහලට බයිබලය පරිවර්තනය කරන පුද්ගලයන් හා ආයාතනයන් වෙතය.
හීබෲ භාෂාවේ ‘ජේ’ අක්ෂරයක් නොමැත.බෙන්යමින් මිස බෙන්ජමින් නොවේ,
බයිබලය සිංහලට පරිවර්තනය කල ආදි නියමුවෝ යේසුස්,යෝසෙප් යොහන්,යෙසායා යූද් පේතෲස් ආදි ලෙසින් බයිබලීය හීබෲ වහරට අනුව හෙල බසට නැගූහ.
එහෙයින් ‘ජේසුස්, ජොහන්,ජෝන්,පේදුරු’ ආදි ලෙසින් ඉංග්‍රීසි වහරට අනුව පරිවර්තනය කිරීම නිවැරදි නොවේ.
ලංකාවේ බයිබල් පරිවර්තනය කරන ලංකා බයිබල් සංගමය මේ ගැන අවධානය යොමු කළ යුතුය.

http://www.srilankabusiness.com/exporters…/the-ceylon-bible-society-1808.ht..

No comments:

Post a Comment