Tuesday, September 29, 2015

කුරන-මීගමුව මෙතෝදිස්ත මීෂන් කෙත් ව්‍යප්තියේ පතාක යෝධයින් සමරමු -Let s remember the giants of Kurana-Negombo Mission fields

 කුරන-මීගමුව මෙතෝදිස්ත මීෂන් කෙත් ව්‍යප්තියේ පතාක යෝධයින් සමරමු               

සීගිරි
 Historical Sigiriya fortress of Sri Lanka-According to Sri Lanka renown Archeologist Pro. Senarath Paranawithana, during the AnuraDhapura  Era of ancient Sri Lanka, Sri lankan Prince Mugalan, whom embrace Christianity while exile in kingdom of Pundra in India .
He arrived with huge no of Christian forces led by Murunda nation  Generals (According to Paranawithana those Murunda nation Army were prosecuted Christians who fled from Persia ) and invade AnuraDhapura kingdom.
According to Pro. Paranawithana, they arrived by ships  to  the Port of Chilaw in A.D 4, which has a huge Roman Catholic population presently
Pl, refer to Pro.Paranawithana s book "Story of Sigiriya" for farther details..
 Methodist Missionaries arrives in the 18 century to Sri lanka  from the Port of Galle 
 In this blog detailed about the extension of Methodist mission fields  into Kurana-Negombo circuit By Rev. Don Daniyel Perera alias Maha perera unnaanse . Because of his hard work, he was named as the "Apostle of Kurana-Negombo Circuit of the Sri Lankan Methodist believers .

                                                                                                     

මහාචාර්‍ය  සෙනරත් පරනවිතානට අනුව අනුරාධපුර යුගයේ සීගිරි සමය තුළ (ක්‍රි.ව.4-5) මුගලන් කුමරු ඉන්දියාවේ පුන්ද්‍රා දේශයේ මුරුන්ඩා ගෝත්‍රික ක්‍රිස්තියානි සේනාධිපතිවරුන් ප්‍රමුඛ හමුදා කන්ඩායම් හලාවතින් ගොඩ බැස අනුරාධපුරය බලා පිටත්වූ බව ඔහුගේ සිගිරි පුවතේ Story of Sigiriya සඳහන් කරයි.
ලොව කිතුනු සංඝ ප්‍රවාහයෙහි දීප්තිමත් ශාඛාවක්වූ මෙතෝදිස්ත සංඝයේ දහම් පණිවිඩය 19 වසේ සිරි ලකට ආගමනය වීම, අනුරාධ පුර යුගයේ ක්‍රිස්තු ධර්ම ප්‍රවාහයේ නූතන දිඟුවක් ලෙස සඳහන් කල හැක.

මෙම ධර්ම ප්‍රවාහය දකුනු පළාතේ අග නගරයවූ ගාල්ලටත්, එතැනින් බද්දේගමටත්, එතැනින් බස්නාහිර කුරන-මීගමු පළතටත් ව්‍යාප්තවී ගියේය.
කුරණ -මීගමු මෙතෝදිස්ත පළාතේ මිෂන් කෙත් ව්‍යාපත්‍යයේ පතාක යෝධයකු ලෙස ‘මහ පෙරේරා උන්නාන්සේ ‘ ලෙස විරූධාවලිය ලත් ගෞ:දොන් දානියෙල් දෙව්ගැතිවරයා සඳහන් කල හැක.ඒ සම්බන්ධයෙන් කුරන-කටුනායක මෙතෝදිස්ත සංඝයේ වජ්‍ර ජයන්තිය නිමිත්තෙන් පළ කල ‘බැති සමරුව’ ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ.’එකල පැවති මිසදිටු සිරිත් වලට තදින් පහර දීම මහ පෙරේරා උන්නාන්සේ කල විශාල  මෙහෙයකි.කපුවන්ට කැප කර තිබුනු ගස්වල ගෙඩි කඩවා  මෙතුමා අනුභව කළේය.ඇතැම් කලක යකදුරන්ට පෙරේරා උන්නාන්සේහේතුවෙන් තමන්ගේම ගිනි පන්දම් වලින් බැටකා ගමේ සීමාවෙන් පැන දුවන්නට සිදුවිය.උන්නාන්සේට විරුධව සිටීමට මුළාදෑනි පවා බිය වූහ’
එහෙයින් මහ පෙරේර උන්නාන්සේ කුරණ මෙතෝදිස්ත සංඝයේ ‘අපෝස්තුළුවරයා’ යන විරූධාවලිය ලැබීය.
කුරණ-මීගමු පලාත සීදුව හා දළුපතද ඇතුලත් මිෂන් කෙත් ව්‍යප්ත්‍ය අරබයා මහ පෙරේරා උන්නාන්සෙ විසින් ඉටු කල මෙහෙය සැළකීමේදී ඔහුට සමයෙක් මෙතෙක් මෙහි පහල නොවූ  බව නිබයව පැවසිය හැක.





කුරණ මෙතෝදිස්ත සංඝයේ ‘අපෝස්තුළුවරයා’ 

No comments:

Post a Comment