Menorah-Emblem of the State of Israe-lඊශ්‍රායෙල් රාජයයේ පෞරනීක ඉතිහාසය ලොවට කියාපාන එරට රාජ්‍ය ලාංජනය
Menorah-Emblem of the State of Israel
Seven branch candle stick, which was made by pure gold was once stood at the Holy of holies of the holy temple in Jerusalem.
According to Jewish/Israeli annals when the Babylonian king Nebuchadnezzar s army invade Jerusalem in 538 B.C. Priests hid The Arc of Covenant (pure gold),table of shewed bread,07 branch Candle stick (pure gold) inside the tunnels built by king Solomon.
Israeli Rabbis claim that they are still lying as it is.
All this details are recorded in the 37 cha. of the book of Exodus .
දෙවිඳුන්ගේ තෝරාගත් ජනතාවගේ දේශයේ රාජ්‍ය ලාංජන
මෙයින් මුර්තිමත් වනුයේ සොලමන් මහ නරපතියා
විසින් ගොඩ නංවන ලද යෙරුසළමේ මොරියා කන්ද හෙවත් වත්මන් ටෙම්පල් මවුන්ට්
කඳුවැටිය මත පිහිටා තිබූ මහානර්ඝ දෙව් මැඳුරේ අති ශුද්ධාසනයේ පැය 24 පුරාම
දැල්වුනු කරු 07 තනිකරම රත්තරනෙන් නිමවූ මෙනෝරා නැමැති පහනයි.
ක්‍රි.පූ 538 දී සිදුවූ නෙබුකද්නේෂර් නැමැති
බබිලෝනියානු රජුගේ ආක්‍රමනයට පෙර යෙරුසළමේ දෙව්මැඳුර යට පිහිටා තිබූ භූගත
අටළු තුළ ගිවිසුම් කරඬුව ඇතුළත් දස පණත,පිදීමේ රොටි තබන මේසය,කරු 07 රන්
පහන් රුක ආදි සියළුම ශුද්ධ වස්තූන් සඟවන ලද බව යුදෙව්-ඊස්‍රායෙල් ඓතිහාසික
වාර්තා සඳහන් කරයි.
ඒවා අද දක්වාම එසේම පවතින බව යුදෙව්-ඊශ්‍රායෙල් රබ්බිවරුන් /ධර්මදරයන් හා ඉතිහාසඥයන්ගේ මතයයි
ටෙම්පල් මවුන්ට් හෙවත් මොරියා කඳු වැටිය මත
කිසිම පුරා විද්‍යාත්මක කැනීමක් කිරීමට ඉස්ලාම් වාර්ගීක අරාබීන් විරුද්ධ
වන්නේ මෙම ඓතිහාසික ශුද්ධ වස්තුන් භූමිය මතු පිටට නිරාවරනය වීම හේතුවෙන
යෙරුසළම් නගරයට ඔවුන්ගේ ඇති අයිතිය ඉන් අභියෝගයට ලක්වන බැවිනි!
බයිබලයේ නික්මයාම නැමැති පොතේ 37 වන පරිච්ඡේදයෙහි මෙම විස්තර සඳහන්ව ඇත.
No comments:
Post a Comment